අතීත රජ දවසේ සිට මෙරට නීති පැවති බව ඓතිහාසිකව තහවුරු කරගත හැකි අතර එමගින් එකල සමාජයේ පොදු සම්පත් නිසියාකාරයෙන් භාවිත කිරීමටත් ඒවා නඩත්තු කිරීමටත් ප්‍රතිපාදන දක්වා තිබිණි. කාලයත් සමග අපගේ මුතුන්මිත්තන් ගොඩනැගූ අතීත සමාජය, ඔවුන්ගේ ඉදිකිරීම්, විවිධ නිර්මාණ පුරාවිද්‍යාත්මක ස්මාරක...
Read moreඉතිහාසයේ වැඩි වශයෙන් මෙරටට විදේශ ආක්‍රමණ සිදුවූ බව අප ඉතා හොඳින් දනිමු. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ඇරඹෙන එකී ආක්‍රමණ අතුරින් වැඩි අවස්ථා ඇත්තේ දකුණු ඉන්දීය ආක්‍රමණ සඳහාය. එපමණකුදු නොව 16 වැනි සියවසේ මුල් භාගයේදී බටහිර ජාතීන්ද අපේ රට ආක්‍රමණය කර...
Read moreඅපි අද මහාවංශයට කතාවක් හොයන්න යන්නේ ශ්‍රී ලංකාවේ පහළට. ඒ කියන්නේ දකුණට. ඇත්තටම කිව්වොත් දකුණ කියන්නේ මුහුදට නෑදෑකම් කියන පළාතක්. ඒ හින්දම දකුණ හරි සුන්දරයි. ඉතින් ගෙවුණු සතියේ අපි ඒ සුන්දරකම දෙගුණ තෙගුණ කරන හරි අපූරු තැනකට ගියා. ඒ තමයි...
Read moreසුවඳ මලින් බුදුන් පුදන බැතිමතුන් උන්වහන්සේ දේශනා කළ සුවාසුදහසක් ධර්මය සිහිපත් කර සිත්සතන් නිවා සනසා ගන්නවා. පිළිම වහන්සේ අබියස දෑස් දල්වා බලා සිටිමින් ඒ ශාන්තමය පෙනුමෙන් සැනසී කප්පරක් සෝ සුසුම් අමතක කර දමනවා. මේ විදියට සුවඳ මල්, සුවඳ දුම් පුදමින්...
Read moreහිටිහැටියේ කොණ්ඩදෙණියි ගියපු මන්ත්‍රි කවුද? “අපේ නායක හාමුදුරුවනේ කවුද පන්සලේ ගේට්ටුවට තට්ටු කරනවා වගේ ඇහෙනවා…” “මහ පොළොවට එළිය වැටිලවත් නෑ නොවැ. පැය හතරහමාරක් විතර රාජකාරියට කාලෙ ගියා නොවැ” කී කොණ්ඩදෙණියේ හිමියෝ, “බණ්ඩො… ගිහින් බැලුව නම්…” යැයි කීහ. හිමියන්ගේ අණ ලැබුණු...
Read moreයටිනුවර කඩුගන්නාවේ මාමුඩාවෙල සැබවින්ම සුන්දරය. කඳුකර ගම්මානයක් වූ නිසාම ආරක්‍ෂිතය. කඩුගන්නාව ගිරිදුර්ග ප්‍රවේශයත්, පහළින්වූ ගන්නවය පත්තුවේ මහකඩවතත්, බලනත්, මාමුඩාවෙලට ආසන්නව පිහිටි නිසා මේ ගම තවත් විශේෂිත විය. උඩරට ප්‍රවේශ දොරටුවක පිහිටි මාමුඩාවෙල හා ඒ අවට බොහෝ ගම්මානත් රණකාමීන්ගේ වාසස්ථාන විය....
Read moreජයසක් නාදය හා ධජ ඉහළ එසවීමෙන් අනතුරුව දසමහා යෝධයන් ප්‍රමුඛ ගැමුණු රජුගේ සේනාව විජිතපුරයට අවසන් පහරදීම ආරම්භ කළේය. මාස හතරක් තිස්සේ ඇදී ගිය දරුණු සටනින් පසුව දිය මඩ අගල්වලට අමතරව රියන් 18 බැගින් උස්වූ ප්‍රාකාර බිත්ති තුනකින් වටවූ දිසා හතරෙහි...
Read moreබෙලිඅත්ත වීරකැටිය පාරේ බෙලිඅත්ත සිට කිලෝමීටර් 15ක් ඔබ්බෙන් මෙම සුප්‍රකට මුල්කිරිගල රජමහා විහාරය පිහිටා ඇත. පැරැණි වංශකතාවල සඳහන් නොවුවද මුල්කිරිගල විහාරය බොහෝ භික්ෂුන් වහන්සේලා නිවැසි ස්ථානයක්ව පැවැතිණි. ජනප්‍රවාද අනුව සඳහන් වන්නේ සද්ධාතිස්ස රජතුමා (ක්‍රි.පූ.137 - 119) මෙම පෙදෙසේ දඩයමේ යන...
Read moreකට වරද්දගත්තොත් ඔක්කෝම දේවල් ඉවරයි. අන්න එහෙම කියන ගමන් අපි අද යන්නේ දකුණු පළාතේ “රජ්ජුරු බණ්ඩාර” කියන දෙවියන්ගේ අඩවියට. එහෙම කිව්වම දකුණේ අය නම් හොඳටම දන්නවා. ඒත් “මව්රට” කියවන අනෙක් පළාත්වල අයට නම් ඒ නම පොඞ්ඩක් හුරු නැතුව ඇති. ඒ...
Read moreමහනුවර සිට යාපනයට ඇදෙන ඒ 9 මාර්ගයේ මැදවච්චිය නගරය පසුකර ටික දුරක් ඉදිරියට යන විට පාරේ දකුණු පසින් ඉසින්බැස්සගල දක්නට ලැබේ. මැදවච්චිය යනු දිගින් දිගට තැනිතලා භූමි විහිදුණු ප්‍රදේශයක් බැවින් ඉතා ඈත ප්‍රදේශයකට ඉසින්බැස්සගල දර්ශනය වේ. රාත්‍රී කාලයට ඒ දර්ශනය...
Read moreකලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.