විමලධර්මසූරිය රජුගේ රාජකීය වෛi පරපුර වන දන්තරේ මෝරාගම්මන අමරාපති බෙහෙත් ගේ නම් වූ ඒ විසල් වෘක්‍ෂයේ එක් මූලයක් උඩුනුවර රංගම කිඳාබැස තිබිණි. හතරඈඳුතු විසල් වටපියසි අබිබවා ඉහළට නැඟුණු හතරපල පියස්ස සහිත රංගම අමරාපති බෙහෙත් ගේ සැබැවින්ම උඩරට ප්‍රෞඪ ගෘහ නිර්මාණයේ...
Read moreසත්ව හා ශාක ආරක්ෂා කිරීමේ ආඥාපනතේ 3 වැනි උප ලේඛනයේ ඇතුළත් පූර්ණ වශයෙන් රක්ෂිත සත්ව විශේෂ ලැයිස්තුවට 1976 දී අසාමාන්‍ය තවත් සතකු එකතු කරනු ලැබිණි. ඒ වූකලී ඩෙල්ෆ්ට් දූපතේ පෝනියාය. අශ්වයන් මෙරටට ආවේණික නොවන නමුදු ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක්...
Read moreඅද 2019 ඔක්තෝබර් 27 වැනි ඉරිදා. එහෙම නැත්නම් ඔක්තෝබර් මාසයේ අවසානම ඉරිදා. ඔන්න කැලැන්ඩරයක් දිහා පොඞ්ඩක් බැලුවොතින් අද දවස රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් විදියට තද රතු පාටින් ලකුණු කරලා ඇති. අද තමයි දීපවාලී දිනය. ඒත් නැත්නම් හින්දු බැතිමතුන් ඉතා ඉහළින්...
Read moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් මාර්ගයක් ඉදිකරන බවට වූ යෝජනාවක් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් වූයේ මීට කලකට පෙර පැවැති ජනාධිපතිවරණයක් අතරතුරදීය. එය ශ්‍රී ලංකාවේ දියුණුවට හේතු සාධක වන අදහසක් ලෙස ඇතැම් අය සැලකුවද එම මැතිවරණ පොරොන්දුව බොහෝ දෙනාගේ විවේචනයටද...
Read moreලංකාවේ දෙවැනි අගනගරය වූ පොළොන්නරුව, මෙරට වියළි කලාපයේ යාන්ඔය, මහවැලි ගඟ සහ මාදුරුඔය නිම්නවලින් සමන්විත වූ විශාල බිම් කඩක් වසා පැතිරී ඇති මහා භූමියක කේන්ද්‍රගතව පිහිටියේය. දිවයිනේ එක් කොනක පිහිටියද මෙම නුවර අගනගරයව මුළු දිවයිනම එක් සේසත් කළ යුගය මෙරට...
Read moreශ්‍රී ලංකාව තුළ දැනට දැකිය හැකි සර්ප විශේෂ සංඛ්‍යාව අනූහතරක් පමණ වේ. කුල අටකට සහ ගණ හතළිස් නවයකට අයත් බව කියන එම සර්ප විශේෂ උග්‍ර විෂත්, මඳ විෂ සහ සුළු විෂ මෙන්ම විෂ රහිත වශයෙන වර්ග කිහිපයකට බෙදා වෙන් කළ...
Read moreකළමනාකරණය යන්න වචනාර්ථයෙන් ගතහොත් නිසි කාලයට අවශ්‍ය කටයුතු කරමින් අදාළ තත්ත්වයන් ක්‍රමානුකූලව පවත්වාගැනීමට ගන්නා උත්සාහයක් වශයෙන් සරලව අර්ථකථනය කළ හැකියි. විවිධ විෂය ක්ෂේත්‍රයන්හිදී “කළමනාකරණය” යන්න විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරමින් භාවිතයට ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි අතර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ...
Read more1818 වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන්නේ කොහුකුඹුරේ රටේ රාළ නමින් ප්‍රසිද්ධ වූ ඇතුන්ලත් හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩාය. මොහු වෙල්ලස්සට පැමිණියේ කන්ද උඩරට සිටය. මොහුට මෙම නම ලැබුණේ සිංහලේ මහරජුගෙනි. රජ්ජුරුවන්ගේ ඇතුන් බලාගත් ප්‍රධාන ඇත්ගොව්වා ඔහු නිසා ඇතුන්ලත් හේරත් මුදියන්සේලාගේ යන පෙළපත්...
Read moreඋසාවි ආරච්චිලට ස්ථාන මාරුවක් එදිනද කොණ්ඩදෙණියේ හිමියන්ට ශාන්තිකර්ම කටයුතු බහුල දිනයක් විය. දිවයිනේ සතර දෙසින් රෝගවලට බේත්හේත් කරගැනීමට මෙන්ම අපල උපද්‍රවවලට ශාන්තිකර්ම කරගැනීමට පැමිණ සිටියවුන්ගෙන්ද පන්සල් භූමිය පිරීගොස් තිබිණි. මෙදින පැමිණ සිටි බොහෝ පිරිසකගේ කටයුතු සවස දෙක පමණ වන විට...
Read moreදඬුවම යන වදන බොහෝ දෙනෙකු ඇසීමට අකැමැතිය. ‘දඬුවම’ යන්නෙන් ගම්‍ය වන්නේ සෞම්‍ය, හිතවත් අදහසක් නොවේ. අප ශාස්තෘවරයාණන් වහන්සේද දඬුවම පිළිබඳ බොහෝ අදහස් දක්වා ඇත්තාහ. දඬුවමක් ලැබීමට නම් යම් කිසි වරදක් හෝ නොහොබිනා දෙයක් යමෙකු සිදුකළ යුතුය. අතීතයේ සිට මිනිසාගෙන් නොයෙකුත්...
Read moreදේශපාලනයේ සන්නිවේදන සෙල්ලම් හරි අපූරුය. බලයට එන්නට පෙර රටේ තොටේ හැම හුස්මකම සද්දය, පාරක යන බල්ලෙක් බුරන සද්දය පවා ඉතා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.