සූර්යයාට ආසන්නව ගමන් කරන ග්‍රහ තරුව බුධ ග්‍රහයායි. සූර්යයාගෙන් අංශක 128කට වඩා ඈත් නොවී ගමන් කරන බුධ රෑ දවල් වීමකින් තොරව ගමන් කරන බවට පිළිගැනීමක් ඇත. සූර්යාලෝකය පැත්ත දැඩි උෂ්ණාධික හා කළුවර පැත්ත දැඩි සීතල ගතියකින් යුතු බුධගේ උච්ච භවන...
Read moreමිනිස් ජීවිතයේ බොහෝ ගැටලු විසඳා ගැනීමට යම් අභියෝග ඉදිරිපත් වන අවස්ථා විශාලය. ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට කොතරම් උත්සාහ කළද එය විසඳීමට අපහසු වන අවස්ථා ඇත. එහෙත් එවැනි බොහොමයක් ප්‍රශ්න සඳහා සාර්ථක පිළිතුරු ලබාගත හැකි ක්‍රමයක් ඉපැරැණි පුස්තකයක් තුළ සඳහන් වෙයි....
Read moreමේ කාලයේ ආර්ථිකය අතිශය අපහසු තත්ත්වයට පත්වෙලයි තිබෙන්නේ. එය සියලු දෙනාටම පොදු කාරණාවක් බවට පත්වෙලා. ඒ නිසා හැම කෙනෙක්ම කැමැතියි තමන්ගෙ තිබෙන පෙර පිනෙන් හෝ උපරිම ප්‍රතිඵලයක් ලබාගෙන ලොතරැයි දිනුමක් හෝ ලබාගන්න. ඒ නිසා ඔබේ ලග්නයට අනුව ඔබට වාසනාව උදාවන...
Read moreඅද මෙන් එදා ඈත අතීතයේ වගා කටයුතු කළ ගොවියන්ට දවසින් දෙකෙන් ගස්වැල් සරුසාර කරගත හැකි රසායනික පොහොර තිබුණේ නැත. මැසි උවදුරු පණු රෝග මෙන්ම විවිධ වගා හානි පාලනයට රසායනික කෘමිනාෂක තිබුණේද නැත. වගාවේ හටගන්නා විවිධ වූ වල්පැළ පාලනයට රසායනික තෙල්...
Read moreරටේ වර්තමාන තත්ත්වය මත මේ වසරේ සාමාන්‍ය පෙළ විභාග කටුයුතු වෙනසක් හෝ කල් යෑමක් සිදුනොවුණහොත් ඉතා මෑත දිනයක එම විභාග කටයුත්ත යෙදෙනු ඇත. එම තත්ත්වය කෙතරම් දුරට වෙනස් වුවද දරුවාගේ විභාග ප්‍රතිඵලය ඉතා ධනාත්මකව වර්ධනය කරගැනීම සෑම මවුපියකුගේම ප්‍රාර්ථනාව සහ...
Read moreඑදා ජීවන වියදමත් අද ජීවන වියදමත් අහස පොළොව මෙන් වෙනස් වෙමින් තිබේ. එහෙයින් සියලු ජනයාට ඉතිරි කිරීමට නොව ලැබෙන මුදල අවශ්‍යතා සඳහා කළමනාකරණය කරගැනීමද ගැටලුකාරී වී ඇත. මෙය සරල සාමාන්‍ය තත්ත්වයක් සේ පෙනුණද ඉතා බුද්ධිමත්ව හඳුනාගත යුතු කාරණාවක් වෙයි. එනම්...
Read moreවිවිධ හේතු කාරණා මත මෙරට පුද්ගල සබඳතා ගැටලුකාරී ලෙස බිඳී යමින් පවතින බව පෙනී යයි. මේ තත්ත්වය පවුල් ජීවිතවලටද බලපාමින් තිබේ. අඹුසැමියන් අතර ආදරවන්තයන් අතර මෙන්ම නිවෙස් තුළ එකට වෙසෙන සහෝදර සහෝදරියන්, මවුපිය දූරුවන් ආදීන් අතරද මෙම අයහපත් තත්ත්වය වර්ධනය...
Read moreනිවෙසක නැවුම් බව පවත්වා ගැනීම යනු එම නිවෙස තුළ ජීවත් වන්නා වූ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය, මානසික තත්ත්වය මෙන්ම ආර්ථිකය පැත්තටත් සුබවාදී වෙනසක් එක් කළ හැකි කාරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව සෑම කෙනකුම තම තමන්ගේ නිවාස ගැන යම් සැලසුමක්...
Read moreපසුගිය මැයි 01දා මේ වසරේ පළමු අර්ධ සූර්යග්‍රහණය සිදුවූ අතර ඊට දින 16කට පසුව එනම් මැයි මස 16දා උදෑසන 9.42ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතය. වෘශ්චික රාශියේදී විසා නැකැතේ 04 වැනි පාදයේ සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය එතෙක් මෙතෙක් පැවැති තත්ත්වය හාත්පසින්ම වෙනස්...
Read moreයුවතියක මැයි මාසය හෙවත් වෙසක් මාසයේ මල්වර වූයේනම් ඇය ඉතා වාසනාවන්තියක ලෙස සැලකේ. ජීවිතයේ කුඩා කල නොලද සියලු සැප සම්පත් තරුණ වියේදී ලබන්නට වාසනාව ලබන්නීය. ශරීර සොබාව දිනෙන් දින වැඩෙන්නේය. උපන් ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් සුන්දර රූසපුවක් හිමිකර ගන්නට වාසනාව...
Read moreකොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.