• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Share on WhatsAppShare on Facebook

එදා ජීවන වියදමත් අද ජීවන වියදමත් අහස පොළොව මෙන් වෙනස් වෙමින් තිබේ. එහෙයින් සියලු ජනයාට ඉතිරි කිරීමට නොව ලැබෙන මුදල අවශ්‍යතා සඳහා කළමනාකරණය කරගැනීමද ගැටලුකාරී වී ඇත. මෙය සරල සාමාන්‍ය තත්ත්වයක් සේ පෙනුණද ඉතා බුද්ධිමත්ව හඳුනාගත යුතු කාරණාවක් වෙයි. එනම් ඔබගේ වියදම වැඩි වීම සාමාන්‍ය වන විට ඔබට නොදැනීම ඔබගේ ආදායම අඩුවීම හෝ ඔබට ලැබෙන මුදල අනවශ්‍ය ආකාරයට වියදම් වීම විනාශ වීම හෝ අවමී යෑම සිදුවීමයි. මෙය විවිධාකාරයෙන් සිදුවේ. ඒ ඒ කාලවකවානුවල යෙදෙන ග්‍රහචාරය අනුවත් ලැබීම් අඩුවී වියදම් වැඩිවේ. ඇතැම් විට පුද්ගලයන්ගේ ධනාත්මක ලැබීම් විවිධ හේතු මත අභියෝගයට ලක්වීමෙන්ද මෙය සිදුවේ. එනිසා ඒ කුමන හේතුවකින් ඔබගේ ආදායම අඩු වුවද එසේ වීම පාලනය කළ හැකි ක්‍රමයක් ඔබට භාවිත කළ හැකි නම් මෙම අයහපත් තත්ත්වය වෙනස් කර ඉතා සුබවාදී තැනකට ආර්ථිකය ගෙන එන්නට හැකිවනු ඇත. වියදම ඉහළ යද්දී ඊට සරිලන ලෙස ඔබේ ආදායම වර්ධනය කරගන්නට ඔබට හැකිවනු ඇත.

ඒ සඳහා මුලින්ම ඔබ ජීවත් වන නිවෙසත් නිවාස අවටත් හොඳින් පිරිසිදු කරන්න. නිවෙසේ ඇති අනවශ්‍ය ලට්ට ලොට්ට සියල්ල නිවෙසින් ඉවත් කර ඉතා පිරිසිදු සහ නිදහස් පරිසරයක් සකසන්න. නිවෙස තුළ ඇති අයහපත් වාතය ඉවත්ව ගොස් නිවෙසේ සියලු ස්ථානවල ඉතා හොඳ වාතාශ්‍රයක් පැතිර යන ආකාරයට නිවෙස සකසන්න.

නිවෙසේ බඩුමුට්ටු නිසි පරිදි ස්ථානගත කරන්න. කාමරවල අති අනවශ්‍ය ගෘහ උපකරණ ඉවත් කරන්න. අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් කාමර තුළ තබන්න. ඇඳන් යට මේස යට අල්මාරි කබඩ් උඩ කිසිවක් තියන්න එපා. එවැනි තැන්වල බඩු ගොඩගැසීමෙන් අද්භූත බලවේග ඒ තැන්වල වර්ධනය වේ. එමෙන්ම එවැනි අයහපත් බලවේග ඔබගේ ධනාත්මක මාර්ග අවහිරයට පියවර ගන්නා අතර ඔබට ලැබීම් යෙදෙන මාර්ග වෙනතකට හරවන්නටද සමත් වේ. එනිසා මුලින්ම නිවෙසත් බාහිර පරිසරයත් නිසි ලෙස සකසාගෙන ඉන් පසු නිවෙසට සෞභාග්‍යය ගෙනෙන ආකාරයට පහත මන්ත්‍රය භාවිත කර ප්‍රතිඵල ලබාගත හැකි බව පුරාණ පොතපතෙහි පහදා දී තිබේ.

විශේෂයෙන්ම තම ආගමානුකූලව දිනපතා උදේ සවස ආගම අදහන්න. බෞද්ධයකු නම් උදේ සවස මල් පහන් පූජාකර තමාගේ ධනය ලැබීමේ මාර්ග ශක්තිමත් වේවායි පතන්න. ඒ සඳහා අභියෝග වේ නම් ඒවා මඟහැරී යන්න යැයි පතන්න. ඒ අතරතුර පහත ආකාරයට සුවඳ ධූපයක් සකසාගෙන නිවෙස සුවඳවත් කරන්න. ඔබගේ ධනාත්මක ලැබීම් බලාසිටියදී වර්ධනය වනු ඇත.

මේ සඳහා සාම්බ්‍රානි අවශ්‍ය තරම් රැගෙන පහත මන්ත්‍රයෙන් 108 වරක් මතුර තබාගෙන උදේ සවස දුම් අල්ලන්න. නිවෙසේ ශ්‍රියාව වර්ධනය වී ධන සම්පත් අවදි වනු ඇත.

මන්ත්‍රය :
ඕං බුද්ධ ගුරු
බුද්ධ ජය ජය
සරස්වතී දේවි නමෝ ශ්‍රී
ත්‍රලාය සර්ව සිද්ධි ශ්‍රීයාදේවි
දිෂ්ඨි දිෂ්ඨි ඕං නමෝ සරස්වතී
මේඝ ශ්‍රීයා දේවි
දිෂ්ඨි දිෂ්ඨි නමෝ නමඃ

SendShareShare
Previous Post

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

Next Post

කොමර්ෂල් බැංකුව ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් සක්‍රිය කිරීම පහසු කරයි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.