• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Share on WhatsAppShare on Facebook

මිනිස් ජීවිතයේ බොහෝ ගැටලු විසඳා ගැනීමට යම් අභියෝග ඉදිරිපත් වන අවස්ථා විශාලය. ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට කොතරම් උත්සාහ කළද එය විසඳීමට අපහසු වන අවස්ථා ඇත. එහෙත් එවැනි බොහොමයක් ප්‍රශ්න සඳහා සාර්ථක පිළිතුරු ලබාගත හැකි ක්‍රමයක් ඉපැරැණි පුස්තකයක් තුළ සඳහන් වෙයි. ඒ විවිධ ශාක වර්ග භාවිතයෙන් ප්‍රශ්නවලට ගුප්තමය විසඳුම් ලබාගැනීමකි. ඒ අනුව පහත පරිදි ගස්වැල් භාවිත කර එම ඉපැරැණි ක්‍රමවේදයන් කොතරම් සාර්ථක වේද යන්න ඔබටත් අත්හදා බැලීමට හැකි වනු ඇත.

කෙසෙල් පැළ 9ක් සිටුවා අභිසම්භිධාන පිරිතෙන් 9 වරක් හෝ 21 වරක් පිරිත් කර එම පැන් කෙසෙල් පැළවලට දැමීමෙන් කේතු අපල රෝග පීඩා නැතිවී යයි. කරඳ ගසක කඳේ පැඟිරි කටුවකින් නම, නැකැත ලියා (ඕං ජය මංගල සිද්ධි නමඃ) මෙම දැහැන ලියා හිමිදිරි උදෑසන කරුණු කියන්න. නොකෙරෙන විවාහ ඉෂ්ට වෙයි.

බුත් කොළ භාගයක් සමග කොහොඹ දල්ලක් එකට ඔතා උදෑසන කන්න. ඔබගේ මතක ශක්තිය දෙගුණ තෙගුණ වෙයි.

එරබදු ගසක මල් ගෙන රාත්‍රී 12න් පසු බෝධියකට පූජා කරන්නේ නම් තමාගේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙයි. කඩුපුල් මල් උදේ 4.30ට බ්‍රහ්ම මුහුර්තයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් දීර්ඝායුෂ ලැබේ.

සල් ගසක් මූලයේ හිඳ දවසේ පළමු හෝරාවෙන් බදාදා දිනක අභිසම්භිධාන පිරිත 21ක් වර කීමෙන් ශරීරයේ ඇති ලෙඩ දුක් ක්ෂණයෙන් සුවපත් වෙයි.

කිරි නුග වෘක්ෂයට දින 7ක් දසදිසා පිරිතෙන් පිරිත් කර පැන් තබා ශනි දිනෙක ගිතෙල් මිශ්‍ර පහන් 9ක්ද, නිල් මල් වට්ටි 9ක්ද, පඬුරු 9ක්ද, බුලත් 21ක්ද තබා සුවඳ දුම් දී වැඳ කන්නලව් කිරීමෙන් ශනි අපල දුරුවෙයි.

දෙවියන්ගේ ලෙඩ සෑදුණේ නම් හෝ දේව දෝෂ ඇතිවී ඇත්නම් කහ පාට රෙදිකඩක පඬුරක් හිරු උදාවීමට පෙර ගැටගසා ඊසාන දිශාවට ගිය අඹ ඉත්තක ගැටගසන්න. ඉක්මන් සුවය ලැබේ.
අධ්‍යාපනය ලබන ළමයින් සිටින නිවෙසක ගෙවත්තේ බෙලි පැළයක් සිටුවා ගසට සාත්තු කිරීමෙන් ළමයාගේ දැනුම වර්ධනය වෙයි. සරස්වතී මෑණියන්ගේ බලය ඇතිවේ.

වාත, පිත, සෙම් දෝෂ ඇති හෝ ලේ දෝෂ ඇති අයට කුජ ග්‍රහයාගේ දෝෂ දුරුවී නිරෝගී බලය ලබාගැනීමට රතු කනේරු මල්, තලතෙල් මිශ්‍ර පහන් 9ක් කොළොන් කොළ 9ක නම, නැකැත ලියා අඟහරුවාදා දිනෙක බෝධියක් මුල පූජා කරන්න.

කයිල වැල් දෙකක් ගෙන වියළා රත්නමාලි ගාථාවෙන් 54 වර පිරිත් කර ගෙදර ඉදිරි උළුවස්සට ඉහළින් ගසන්න. එම ගෙදරට සතුරු කරදර අඩුවෙයි. වගා බිම් වටා හරන්කහ ගස් සිටුවීමෙන් එම වගාවට ඌරන්ගෙන් හානි නොවෙයි.

තද බියකට පත්වූ විටෙක ඇළකින් හෝ දොළකින් පිටි අල්ලට වැලි ගෙන වියළා කතා නොකර යකිනාරං ගසක් මුලට ඉසින්න. බිය පහවී යයි. එළ කටරොළු මුල් කළං 8ක්, එළකිරි 1/2ක්, සැරුන්ද සමග කලවම් කර අඹරා ඉස්ම ගෙන අභිසම්භිධාන පිරිතෙන් පිරිත් වාර 9ක් කියා හිස්බඩ බීමෙන් උදරයේ විෂ දුරුවෙයි.

පොතපත ඇසුරිනි

SendShareShare
Previous Post

ගෝඨා මහබැංකු අධිපති ආරක්ෂා කරනවා කියද්දී රනිල් මහබැංකු අධිපති දෙකට දමා ආර්ථික කමිටුවක් පත් කරයි!

Next Post

මහත්වරු මහත් හොරු සහ මරු මාරු…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.