• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Share on WhatsAppShare on Facebook

රටේ වර්තමාන තත්ත්වය මත මේ වසරේ සාමාන්‍ය පෙළ විභාග කටුයුතු වෙනසක් හෝ කල් යෑමක් සිදුනොවුණහොත් ඉතා මෑත දිනයක එම විභාග කටයුත්ත යෙදෙනු ඇත. එම තත්ත්වය කෙතරම් දුරට වෙනස් වුවද දරුවාගේ විභාග ප්‍රතිඵලය ඉතා ධනාත්මකව වර්ධනය කරගැනීම සෑම මවුපියකුගේම ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව වන්නේය. එහෙයින් දරුවන් සිටින සෑම මවුපියකුම නිරතුරුව සිතනු ලබන්නේ එක් විෂයකට හෝ තම දරුවාට තවත් ලකුණක් හෝ ලකුණු කිහිපයක් ලබා දීමටය.

එහෙයින් විභාග කටයුතු කෙදිනක යෙදුණද තම දරුවාගේ අධ්‍යාපනය සාර්ථකවී ඉහළ ප්‍රතිඵල ලබාගන්නට වාසනාව සහ එම බලාපොරොත්තු ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට ඔබට උදව් වන ප්‍රබල මන්ත්‍රයක් ඉපැරැණි පොතපතෙහි ඇතුළත් වේ. මෙම මන්ත්‍රය භාවිත කර ඔබට ඉතා සාර්ථකව දරුවාගේ අධ්‍යාපන කටයුතු ඉහළ තැනකට ගන්නට හැකිවනු නිසැකය.

මෙම මන්ත්‍රයෙන් ප්‍රතිඵල ලබාගත්තවුන් විශාල පිරිසක් අප දැනුවත්වම සිටින අතර ඇතැම් දුර්වල මට්ටමේ සිටි බොහෝ දරුවන් නොසිතූ ආකාරයේ ඉහළ ප්‍රතිඵල ගන්නට මෙම මන්ත්‍රය හේතු වූ අවස්ථා රාශියක්ද ඒ අතර වෙයි. අවශ්‍ය වන්නේ ඉතා විශ්වාසයෙන් යුතුව මන්ත්‍රය භාවිත කිරීම පමණකි. නිසැකවම ඔබේ දරුවාට ඉහළ ප්‍රතිඵලයක් කරා යෑමට හැකියාව ලැබෙනු ඇත.

ඕං ත්‍රාඃ හ්‍රීඃ ශ්‍රීං
සරස්වතී මුඛ ශිව
ධාරණී පත්‍ර විල්ලි
සරස්වතී ධාරණී සර්ව රංජනී
මුඛ ශිව ධාරණී හ්‍රීං ත්‍රාං
සර්ව සිද්ධි ප්‍රාණ රාග බල
ඕං හ්‍රීං හ්‍රීං සරස්වතී ශිව මුඛ
ධාරණී ඒස්වාහඃ

පූජාසනයක් සකසා තැඹිලි ගෙඩියක් ඒ මත තබා 108 වරක් හෝ 1000 වරක් මතුරා දරුවාට බොන්න දෙන්න. උදෑසන හිස්බඩට සුදුසුය. අමතක වීම් නැතිවී, ධාරණ ශක්තිය ඇතිවී ඉගෙනුමට උත්සාහය ඇතිවී පාඩම් කර විභාගයෙන් ජය ගැනීමට හැකිවන ප්‍රබල කෙම් මන්ත්‍රයකි.

SendShareShare
Previous Post

මෙන්න තවත් බරපතළ හෙළිදරව්වක්! මැර ප්‍රහාරය සාක්කි තියෙන පොලිස් පොත් දෙකක් ගිනි තියන්න හදනවලු! පොලිස් ප්‍රකාශක කියනවා ඒ ගැන දන්නෙ නැහැලු! මොනවද මේ වෙන්න යන්නේ? (VIDEO)

Next Post

සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.