සිංහල අලුත් අවුරුද්දක් උදාවෙමින් තිබුණද බොහොමයක් ජනයාට මේ අවුරුද්ද පසුගිය අවුරුදු කාලවලදී තිබූ නිදහස සතුට සිත් තුළ නොතිබෙන්නට හැකි බව රහසක් නොවේ. ආර්ථික තත්ත්වය සම්බන්ධව යම් සතුටුදායක වටපිටාවක් පෙන්නුම් නොකරන මේ කාලයේ ඒ ගැනම සිතමින් සිටීම තව තවත් අගාධයකට යෑමට...
Read more2022 අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු සමය උදාවෙන් පසුව ග්‍රහ පෙරළි රාශියක් සිදුවීමට නියමිතව තිබේ. ඒ අනුව ලංකා කුම්භ ලග්න කේන්දරයට අනුව ලග්නයට අඟහරු පැමිණීම අප්‍රේල් 07 සිදුවූ අතර අප්‍රේල් 08 බුධ, මේෂ රාශියට පැමිණීමද සිදුවිය. මීළඟට අප්‍රේල් 12 රාහු, මේෂ...
Read moreමෙවර සුබ අලුත් අවුරුද්දේ ඔබේ සිතැඟි ඉටුකර ගැනීමට පුණ්‍ය කාලය තුළදී කළ යුතු ගුප්ත විද්‍යාවේ සඳහන් ඉතා අගනා ශාස්ත්‍රීය ක්‍රමවේදයක් ඔබට හඳුනවා දීමට අදහස් කරමු. මේ සඳහා තඹ කොළයකින් ත්‍රිකෝණ කොඩිය (බුද්ධ, ධම්ම, සංඝ) සකසාගෙන මැද කොටසේ සම්බ පාපස්ස අකරණං...
Read moreබ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයන් අතරින් ඉතාමත් සුබම ග්‍රහ ලොවයි. ජන්මියාට බෙහෙවින්ම සුබඵල උදාකරන්නේද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්නගතව කෙනකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබදායකය. කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන ආකාරයද දැකගත හැකිය. ගෝචර...
Read moreඔබට මට හෝ වෙනත් කාට වුවද ග්‍රහයන්ගේ සහ සූර්යයාගේ කිරණවලින් බේරීමට හැකියාවක් නැත. එනිසා ජන්මියකු උපදින මොහොතේ ඔහුගේ ජීවිතයට මේ ග්‍රහයන් බලපාන ආකාරය පිළිබඳ සොයාබලා කේන්දරයක් සකසනු ලබන්නේ ඉදිරි කාලය එම ජන්මියාට ග්‍රහයන්ගේ සුබ අසුබ පල දැන උපක්‍රමශීලීව ජීවත් වීම...
Read moreදියවැඩියාව වර්තමානයේ ජීවිත ඩැහැගන්නා මාරයකු බවට පත්ව තිබේ. සීනි සංයුතිය වැඩි වූ පුද්ගලයා වෙනත් රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවද ඉහළ යමින් පවතින්නේය. දිගින් දිගටම සීනි පාලනයට ඖෂධ භාවිත කිරීම තුළින් වෙනත් අතුරු ආබාධයන්ට ගොදුරු වූවන් ගැනද අසන්නට දකින්නට ලැබෙන්නේ විශාල වශයෙනි. එසේ...
Read moreවයස අවුරුදු 30 හෝ 35 පසු කරන විට බොහෝ කාන්තාවන්ට තමන් වයසට යනවාය යන හැඟීම තදින්ම දැනෙන්නට පටන්ග්නනා අතර එසේ සිතුණු විගස තම තරුණ පෙනුම රැකගන්නට විවිධ අලේපන, පෙති කරල් භාවිතයට කාන්තාවෝ හුරුවී සිටිති. එහෙත් එවැනි දෙයින් බහුතරයක් වයසට යෑම...
Read more2022 සිංහල අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින කිහිපයකි. ගෙවීගිය වසරවල සිංහල අවුරුද්දට ඔබ, ඔබට සහ ඔබේ පවුලට යහපතක් වේවායි සිතා විවිධ දේ කරන්නට ඇත. කිරි ඉතිරවීම, ජල බඳුනක් රැගෙන තැන්පත් කිරීම, විවිධ පූජා ක්‍රම ඉටුකිරීම ආදී නොයෙකුත් දේ කිරීමත්,...
Read more‘ඔය මනස්සයට හරිගියේ විවාහයෙන් පස්සේ’ මෙවැනි කතා විටින් විට සමාජය තුළින් අසන්නට ඔබටත් අවස්ථාව ලැබී ඇති. එසේත් නැතහොත් එවැනි අත්දැකීමක් ඔබටත් තිබිය හැකියි. සැබැවින්ම එවැන්නක් සිදුවේද යන්න ජ්‍යොතිෂයට අනුව සොයා බැලිය යුතු අතර එසේ කරුණු කාරණා එකිනෙක විමසීමේදී මෙම කියමන...
Read moreමිනිසුන් බලවත් කරගන්නා නොපෙනෙන තවත් ප්‍රධාන බලයක් ඇත. එය ප්‍රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්‍රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන් හට අකැප අයහපත් ස්ථානය ප්‍රේතයන්ට යහපත්ය. දෙවියන් සොයා ශුද්ධ වූ ස්ථානයන් වෙත මිනිසා යොමුවෙයි. අපවිත්‍ර ස්ථානයන්හි නිබඳවම වෙසෙන ප්‍රේතයන්...
Read moreදේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.