• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Share on WhatsAppShare on Facebook

අද මෙන් එදා ඈත අතීතයේ වගා කටයුතු කළ ගොවියන්ට දවසින් දෙකෙන් ගස්වැල් සරුසාර කරගත හැකි රසායනික පොහොර තිබුණේ නැත. මැසි උවදුරු පණු රෝග මෙන්ම විවිධ වගා හානි පාලනයට රසායනික කෘමිනාෂක තිබුණේද නැත. වගාවේ හටගන්නා විවිධ වූ වල්පැළ පාලනයට රසායනික තෙල් වර්ග කුඩු වර්ග තිබුණේද නැත. එහෙත් එදා ගොවියා අදට වඩා සාර්ථකව වගා කටයුතු කළේය. අදට වඩා හොඳ අස්වැන්නක් ගත්තේය. එදා ඒ කිසිවක් නොමැතිව සාර්ථක අස්වැන්නක් ගැනීමේ රහස කුමක්ද? එදා කෘමි උවදුරු වල්පැළ හානි වගාවන්ට සිදු නොවුණා නොවේ. මීටත් වඩා එවැනි උවදුරු යෙදුණද එදා ගොවියා තම පරම්පරාගත ශිල්ප ඥානය ඉතා කදිමට භාවිත කරමින් එම උවදුරු කදිමට පාලනය කරගත්තේය. වගාවන්ට යෙදෙන බොහොමයක් උවදුරු සහ හානි අවම කරගැනීමට ඔවුන් ඉපැරැණි යන්ත්‍ර මන්ත්‍ර හොඳින් ප්‍රයෝජනයට ගත්තේය.

අතීතයේ විසූ ඍෂිවරු වගාවන්ගේ විවිධ හානි වළක්වාලන ඉතා සාර්ථක මන්ත්‍ර සහ කෙම් ක්‍රම රාශියක් හඳුන්වා දී තිබුණේය. අතීත ගොවියා ඒවා භාවිත කර වස විෂ නොමැතිව සිය වගා සාර්ථකව පවත්වාගෙන ආවේය. ඉතා ඉහළ අස්වැන්නක්ද ගත්තේය.

අද මේ ඉදිරිපත් කරන්නේද එවැනි අතිශය සාර්ථක ප්‍රතිඵල දෙන වටිනා ගොවි යන්ත්‍ර මන්ත්‍ර කෙම් ක්‍රම කිහිපයකි.

ධාන්‍ය වැපිරූ විටත් අස්වැන්න ලැබෙන කාලයේත් කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගැනීමට
වැපිරූ ධාන්‍යයත් අස්වැන්නත් කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගැනීම මේ කාලයේ තරමක් අපහසු කටයුත්තක් බවට පත්ව තිබේ. ඒ නිසා ඔබටත් කුරුලු කරදරයෙන් මිදීමට කුරුල්ලන් කෙතට නොඒමට පහත සඳහන් ප්‍රතිකර්මය කළ හැකිය.

ළපටි කිතුල් ගසකින් කපාගත් අතු හතරක් ගන්න. ඉන් පසු තමාට සුබ දිනෙක උදෑසන කාලයේ එම අතු හතර,

‘නමෝ මහා මේගත්තේ
මමයි ඒහී එස්වාහඃ’

යන මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන තම අදහස මුදුන් පමුණුවාගෙන කුරුල්ලන්ගෙන් කෙත ආරක්ෂා වේවායි සිතා අතු හතර කුඹුරේ ගොවි බිමේ හතර කොන සිටුවන්න. කිසි දිනෙක කුරුල්ලන් නොඑන බව පැවසේ. විශ්වාසයෙන් කරන්න.

ඌරන්ගෙන් වගා ආරක්ෂාවට

වර්තමානයේ ඌරන්ගෙන් වගා කටයුතු සඳහා සිදුවන හානිය විශාලවී තිබේ. ඉතා ශීඝ්‍රයෙන් බෝවන සතකු වන ඌරන් රංචු පිටින් වගාවන්ට පැන හානි කරන ස්වභාවයක් දක්නට ලැබෙන හෙයින් අතීතයේ මුතුන් මිත්තන් මේ සඳහා පහත සඳහන් කෙම් මන්ත්‍රය භාවිත කර සාර්ථක ප්‍රතිඵල අත්විඳ තිබේ.

කිලි කුණුවලින් වැළකී ඉතා පැහැදිලි සිතින් යුතුව එළඟිතෙල් ස්වල්පයක් මැටි බඳුනකට ගන්න. එම එළඟි තෙල් බඳුන දකුණතේ තබාගෙන,

‘නමෝ හාරුංකා ඒස්වාහඃ’ යන මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ගන්න. ඉන් පසු තම අවශ්‍යතාව සිතෙහි පිහිටුවාගෙන එම එළඟි තෙල් යටි පතුල්වල තවරාගෙන කුඹුරේ හතර වටේ නියරවල් දිගේ ඇවිද යන්න. ඌරන් නොඑනු ඇත.

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

Next Post

ZTE A71 ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.