හර්කියුලිස් ටේලර්ස් ලංකාවේ සූට් මහන පරණම කඩයකි. ඒ කාලයේ පටන්ම මැති ඇමැතිවරු පමණක් නොව අගමැතිවරු ජනාධිපතිවරු පවා සූට් මැහුවේ හර්කියුලිස් ටේලර්ස් එකෙන්ය. හර්කියුලිස් ටේලර්ස් දන්නේ මැති ඇමැතිවරුන්ගේ, අගමැති, ජනාධිපතිවරුන්ගේ ඇඟපත මැනලා සූට් හෝ කපටි සූට් මහන්නටය. හැබැයි ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ දේශපාලන...
Read moreරනිල් මාර ගේම්කාරයෙක්… රනිල් මාර වැඩ්ඩෙක්… කොහොමද රනිල් ගහපු ගේම… එක මන්ත්‍රී එක රැයින් අගමැති වුණා… පුතාණෝ චකබ්ලාස්ට්… සජ්ජට අගමැති බස් එක මිස් වුණා… පව්නේ… මේ දවස්වල රාජපක්‍ෂලාට හොර පාරවල් හොයාගෙන කඩේ යන සමාජ මාධ්‍ය රනිල් මහා වීරයෙක් කරල පෙන්වන්න...
Read moreපසුගිය මැයි 09 වැනි දින රාත්‍රිය ලංකාව එහෙම පිටින්ම වෙනස් වෙන්න තිබුණු රාත්‍රියකි. එදින උදයේ රාජපක්ෂවරුන්ගේ පාක්ෂිකයන් ගෝල්ෆේස් අරගල භූමියට පැන අරගලකරුවන්ට පහර දුන් අතර ඒ පහර දීමට එරෙහිව රට පුරා ජනතාව පාරට ආහ. මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලිපිය...
Read more2005 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂක ධුරය දෙන්න තීරණය කළ විට රනිල් දකුණට ගිහින් අපූරු කතාවක් කීවේය. ‘මහින්ද මගේ ඥාතියෙක්…’ රනිල් කිව්ව මේ කතාවට හැමෝගෙම ඇස් උඩ ගියේය. ‘මේ කතාව ඇත්තක්ද…?’ මාධ්‍යවේදියෙක් රනිල්ගෙන් ඇසුවේය. ‘ගිහින් අහන්න සෑම් විජේසිංහගෙන්…’ රනිල්...
Read moreමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ වංචාවන් හෙළි කිරීම සම්බන්ධයෙන් ලසන්තටත් ඔහුගේ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතටත් නඩු පවරා තිබුණි. ලසන්ත ඝාතනය වීමෙන් පසු පළමු නඩු දිනය පැමිණි අතර එතෙක් නඩුවට කතා කළ නීතිඥයන්...
Read more‘මේ අගමැති රටට අතිශය භයානකයි. ඔහු රටේ වාසනාව එක්ක සූදු කෙළින්න හදන මිනිහෙක්…’ මේ ග්‍රීසිය බංකොලොත් වූවාට පසු ග්‍රීසිය බංකොලොත් කළ එරට විධායක අගමැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්න ඔහුගේ නායකත්වයෙන් අන්තර් පාලන ආණ්ඩුවක් හදන්න යන වෙලාවේ එරට විපක්ෂ නායක...
Read more‘අපි ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා තාප්පවල චිත්‍ර ඇඳල අපේ රට ලස්සන කරමු කියලා. අපි වොලන්ටියර්ස්ලාට මැසේජ් කළා. එහෙමයි මේ චිත්‍ර රැල්ල පටන්ගත්තේ. සමහරු අපෙන් ප්‍රශ්න කළා රට ලස්සන කරන්න ඕනා ආණ්ඩුව, ඇයි ඔයගොල්ලො වියදම් කරගෙන මහන්සි වෙන්නේ කියලා. මේ...
Read more2020 ජුනි මාසයේ ගෝඨාභය මහ බැංකුවේ නිලධාරීන් කැඳවා මහ හයියෙන් බැණවැදුණේය. ඔහු බැණවැදුණේ වෙන කාටවත් නොව, මහ බැංකුවේ එවක නියෝජ්‍ය අධිපති නොහොත් වත්මන් අධිපති නන්දලාල් වීරසිංහටය. ඒ වෙනකොටත් නන්දලාල් වීරසිංහව දෙවරක් පමණ රහස් පොලිසියට කැඳවා ඊ.ටී.අයි. ගනුදෙනුවේ දූෂණ ගැන ප්‍රශ්න...
Read more'රාජපක්ෂලාත් ග්‍රීසියේ ජෝර්ජ් වගේ 5%ට වැටෙයිද?' 2022 පෙබරවාරි 06 මෙම ලියුම්කරු ‘මව්රට’ පුවත්පතට ලියපු ‘ගුරුදා විග්‍රහයේ’ හෙඩිම ඕකය. එහි සඳහන් වූයේ 2011 ග්‍රීසියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැල එරට විධායක අගමැති ජෝර්ජ් පැපන්ඩෘට ගෙදර යන්න කී හැටිත්,...
Read moreහමුදාව කිලිනොච්චිය අල්ලලා ඉස්සරහට එන විට එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් හිටියේ හතර වටින් කොටු වෙලාය. ඊළඟට කරන්න ඕනා මොනවාදැයි හිතාගත නොහැකිව සිටි ඔහුට ඔහුගේ ප්‍රචාරක අංශයෙන් එකල ප්‍රකට වූ හොලිවුඩ් චිත්‍රපටයක වීඩියෝවක් ලැබිණි. ප්‍රභාකරන් හොලිවුඩ් චිත්‍රපට බලන්න රුසියෙකි. ඔහුගේ ප්‍රියතම නළුවා...
Read moreදෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.