ලංකාවේ හත්වැනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට බල කරන අරගලය දිහා ලොවම බලා සිටියදී ඉන්දියාවේ ජනාධිපති ධුරයට ගෝත්‍රික කාන්තාවක් වූ ද්‍රෞපදි පත්වූයේත් ලොවම කුතුහලයට පත්කරවමිනි. ද්‍රෞපදි ජනාධිපති ධුරයට පත් වූයේ 2022 ජූලි 25 වැනිදාය. ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉල්ලා...
Read more‘හොඳ මොළ තියෙන දේශපාලනඥයන් ආණ්ඩුවෙත් ඉන්නවා. විපක්ෂයෙත් ඉන්නවා. මේක බූරු කාඩ් සෙල්ලමක් නෙවෙයි. මේක රට කෙළින් කටින් හිටුවන උත්සාහයක්…’ මේ, ග්‍රීසියේ අධිකරණ ඇමැති එරට විධායක අගමැති සහ විපක්ෂ නායක සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුහුණට මුහුණලා හමුවීමට පෙර මාධ්‍යයට...
Read more‘මම ආවේ ඇවිළෙන ගින්නට පිදුරු දමන්න නෙවෙයි. මම ආවෙ ගිනි නිවන්න…’ මේ ඩිංගිරි බණ්ඩා විජේතුංග නොහොත් ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපති ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරයේ දිවරුම් දුන් පසු යූ.ඇන්.පී.යේ නායකයන්ට කී කතාවය. ඩී.බී., රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ අගමැති විය. ඔහු වැඩබලන ජනාධිපති...
Read moreමහින්ද, රනිල්ට ජනාධිපති වෙන්න පොදුජන පෙරමුණේ ඡන්දය අරන් දී පාර්ලිමේන්තුවෙන් එළියට එන විට අපූරු කතාවක් මාධ්‍යයට කීවේය. ‘රනිල්ට ඡන්දය දුන්නා නේදැ’යි මාධ්‍යවේදීන් අහන විට ‘එහෙමත් නැහැ’ කීවේය. ‘අපි ඩලස්ව දැම්මා. ඩලස් පැරදුණා’ කීවේය. මේ මහින්ද රනිල් ජනාධිපති කොට එළියට ඇවිත්...
Read moreගෝඨා රටට පමණක් නොව ලෝකයම මවිතයට පත්කරමින් රනිල්ව අගමැති ලෙස පත්කළ විට නව අගමැති රනිල්ව හමුවෙන්න ආ පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයා මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ්ය. රනිල් ඔහුව බංකොලොත් ශ්‍රී ලංකාවට විදේශ ආධාර බාගැනීම සඳහා මැදිහත්කරුවකු ලෙස නම් කළේය. පසු දින...
Read moreජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩු කාලයේ ඉතාලියේ අලිතාලියා ගුවන් යානය පැහැරගත් සේපාල ඒකනායක වෙනුවෙන් කතා කළ නීතිඥයා රටේ නමක් හදාගත්තේය. ඔහු වෙන කවුරුවත් නොව නිමල් සිරිපාල ද සිල්වාය. ඊට පෙර ඔහු ජේ.ආර්. එවක විපක්ෂයේ සිටි බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පත්...
Read moreරණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ ඉදිරියේදී ලංකාවේ තෙල් හිඟයක් ඇතිවිය හැකි බව තෙල් ඇමැතිවරයා විසින් ජනාධිපති ප්‍රේමදාසට දන්වා තිබිණි. ඒ පණිවුඩය ලැබුණු සැණින් ප්‍රේමදාස වැඩේට බැස්ස හැටි ලංකාවේ මුස්ලිම් සබඳතා ගැන ප්‍රකට කොලම් රචකයකු වන ලතීෆ් ෆාරුක් 2022.06.17 ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතට...
Read moreරනිල් පසුගියදා අපූරු ප්‍රකාශයක් ඔහුගේ මාමාගේ පත්තරය වන ඩේලි මිරර් පුවත්පතට කර තිබේ. එනම් ඔහුගේ පස්වැනි පටුමගේ නිවෙස වටලන්න සමගි ජන බලවේගයේ කාන්තා බළකාය සමග ආ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සමාජ මාධ්‍ය මගින් අපහාස කරන්න එපාය කියාය. රනිල්ගේ නිවෙස වටලන්න ආ හිරුණිකා...
Read moreපොදුජන පෙරමුණ හදපු වෙලාවේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදුජන පෙරමුණ ගැන වෛරයෙන් අපූරු කතා ටිකක් කීවේය. වරක් ඔහු කීවේ පොදුජන පෙරමුණ හදපු අයම මහ පාරේ පිස්සො වගේ ඇවිදින දවස වැඩි ඈතක නොවේ කියාය. ඔහු එහෙම කීවේ 2018 පළාත් පාලන ඡන්ද...
Read moreධනපාල මුදියන්සේලාගේ රනිඳු සුරම්‍ය සේනාරත්න ඉපදිලා තියෙන්නේ ලංකාව තුණ්ඩු කෑල්ලෙන් කඩ වහන, ටී.56ට බයේ දේශපාලනඥයන් තමන් මින් පසු දේශපාලනය කරන්නේ නැතැයි තම තමන්ගේ ගෙවල් ඉස්සරහා බැනර් ගහගන්නා 1987 දෙසැම්බරයේය. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළේ 1987 ජූලි මාසයේය. දෙසැම්බරය කියන්නේ රටම ගිනිගෙන...
Read moreදෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.