‘විමල් ලෑස්ති වෙන්න. අපි දෙන්නටම එකට හිරගෙදර යන්න වෙයි…’ මේ, මහින්ද රාජපක්ෂ 2016 මැයි පළමුවැනිදා කිරුළපන රැස්වීම අමතා විමල් දෙස බලමින් කී කතාවය. ‘විමල් කියන්නේ අපේ පවුලේ තවත් සහෝදරයෙක්…’ මේ, නාමල් වරක් විමල් දෙසට ඇඟිල්ල දිගු කරමින් කී කතාවය. ‘සතුරෝ...
Read more2014 ජූලි 03 වැනි දින එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘දෙරණ’ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළේය. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයය. “බොදුබලය සමග මගේ සම්බන්ධයක් නෑ…’ බොදුබල සේනා සංවිධානය සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද...
Read moreමහින්ද රාජපක්ෂගේ පරම්පරාවේ මුල් පුරුක ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්දගේ පියා ඩී.ඒ. රාජපක්ෂගේ සහෝදරයාය. ඔහු 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය. එකල මැතිවරණවලදී ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කළේ දේශපාලන පක්ෂයක සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. ඩී.එම්. රාජපක්ෂත් මැතිවරණයට...
Read moreඅවසන් ඇමෙරිකානුකාරයාත් ලංකාවෙන් පන්නනවා කියා 1960 සහ 65 ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ලෝකෙටම ඇහෙන්න කෑ මොර දුන්නේ ඇමෙරිකානු ෂෙල් ගෑස් කොම්පැනිය ජනසතු කරමිනි. මැතිනියගේ ඒ තීරණයෙන් ඇමෙරිකානු ආණ්ඩුව නොසන්සුන් වූ අතර ලංකාවට දෙන ආධාර වහාම කපා හරින්න තීරණය කරනු ලැබීය....
Read moreවික්ටර් අයිවන් 1994 චන්ද්‍රිකාගේ ආගමනය සහ චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු ගේමක් ගහපු මාධ්‍යවේදියෙකි. චන්ද්‍රිකා ජනාධිපති වී ටික කලකින් වික්ටර්, චන්ද්‍රිකා සමග අමනාප විය. වික්ටර්, චන්ද්‍රිකා සමග අමනාප වූ පසු චන්ද්‍රිකා ජනාධිපති කරන්නත්, 94 ජයග්‍රහණය වෙනුවෙනුත් ඔහු කළ කාර්යභාරය ගැනත් ලිපි...
Read moreලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එකම අපේක්‍ෂකයන් දෙදෙනෙක් දෙවතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැත. ලංකාවේ පළමු ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් තරග කළේ ජේ. ආර්. ජයවර්ධනය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂයෙන් තරග කළේ හෙක්ටර් කොබ්බෑකඩුවය. දෙවැනි ජනාධිපතිවරණය වූ 1988 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී....
Read more1994 චන්ද්‍රිකාගේ පොදුපෙරමුණ ආණ්ඩුව බලයට ගෙන එන්න එවකට මෙරට ඇමෙරිකානු තානාපතිනි ෆරිෂිටා ලොකු කාර්යභාරයක් කළාය. 1994 නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඇය එවකට බලයේ සිටි යූ.ඇන්.පී. ආණ්ඩුවට විශාල බලපෑමක් කළා පමණක් නොව මැතිවරණ දින රාත්‍රියේ අගමැති අපේක්‍ෂිකා චන්ද්‍රිකාගේ ආරක්‍ෂාව තහවුරු...
Read more‘මම මගේ අම්මටයි, අක්කටයි කියනවා මගේ කකුල් තුනේ මාමාගෙන් පරෙස්සම් වෙන්න කියල. කවද හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ආණ්ඩුවයි විනාශ කරන්නේ මගේ කකුල් තුනේ මාමා…’ මේ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායක යූ.ඇන්.පී. වේදිකාවේ සිට කී කතාවය. ඔහු කකුල් තුනේ...
Read more1991 දෙසැම්බර් 21 බංග්ලාදේශයේ පැවැත්වුණු දකුණු ආසියාවේ සාක් සම්මේලනයට සහභාගි වීමට ගිය එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ධකා අගනුවරට ගොඩබසින විට බංග්ලාදේශය දුප්පත් රටකි. එකල බංග්ලාදේශය ලංකාව දුටුවේ දකුණු ආසියාවේ බලවත් රටක් ලෙසය. එවකට බංග්ලාදේශ අගමැතිනි බෙගම් ඛලීඩා ෂියා, ප්‍රේමදාස සමග...
Read more“පිලිප් ගුණවර්ධන සහ 1956 විප්ලවය” යන පොතෙහි පිලිප් ගුණවර්ධන එකල කියපු අපූරු කතාවක් සටහන් වී තිබේ. පිලිප් 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්, මේ කුමන්ත්‍රණය සැලසුම් කරන්නේ ඇමෙරිකානු තානාපතිගේ...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.