ලංකාවේ සර්වපාක්ෂික සමුළු ජාතකයේ පියා ජේ.ආර්. ජයවර්ධනය. 1983 කළු ජූලියට පසු ගැහැනියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැනියක් කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කරන්න තමාට සහ ආණ්ඩුවට බලය ඇතැයි කී ජේ.ආර්., ලොකු අමාරුවක වැටුණි. ඇත්තටම 1983 කළු ජූලිය ජේ.ආර්.ගේ ආණ්ඩුවේම නිර්මාණයකි. උතුරේදී...
Read more2003 නොවැම්බරයේ එවක ජනාධිපති චන්ද්‍රිකා, අගමැති රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරාගත් විට රනිල් සිටියේ ඇමෙරිකාවේය. ඔහු ඇමෙරිකාවේ සිට එන විට කටුනායක ගුවන් තොටුපළේ චන්ද්‍රිකාගේ අමාත්‍යාංශ පවරාගැනීමට එරෙහිව විරෝධයතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණි. ජය ඝෝෂා මැද ගුවන් තොටුපළින් එළියට ඇවිත් වාහනයට...
Read moreසිංහල අවුරුදු සමයේ නොනගත කාලයේ එළිපහළියට ගොස් වැඩක් නොකිරීම සිංහල බෞද්ධයාගේ සම්ප්‍රදායය. මේ සම්ප්‍රදාය කඩමින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු ඩඩ්ලිගේ මරණය සැලවී ඩඩ්ලිගේ දේහයට ගෞරව දක්වන්න වුඩ්ලන්ඩ්ස් වලව්වට ගියහ. එවන් ආදරයක් මහානාහිමිවරුන් තුළ ඩඩ්ලි කෙරෙහි තිබිණි. ඩඩ්ලි සහ...
Read more2002 රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුර පවරාගන්න කලින් එවක ජනාධිපතිනි චන්ද්‍රිකා මාධ්‍ය ප්‍රධානීන්ට ජනාධිපති මන්දිරයේ පාටියක් දුන්නාය. ඒ පාටියට එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද පැමිණ සිටියේය. ඒත් චන්ද්‍රිකා ඔහුට දී තිබුණේ කොනක අසුනකි. චන්ද්‍රිකා හිටියේ ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, සරත් අමුණුගම...
Read moreප්‍රකට සාහිත්‍යවේදියකු වන, රාජපක්ෂවරුන්ගේ දේශප්‍රේමයේ න්‍යායාචාර්යවරයකුද වූ ගුණදාස අමරසේකර කලකට ඉහත ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ යනුවෙන් පොතක් ලීවේය. ගුණදාස අමරසේකරට අනුව දේශප්‍රේමයේ ගල් පිළිම සහ බොල් පිළිම කවුද කියා දන්නේ ඔහුම විතරය. හැබැයි දේශප්‍රේමීන්ගේ ඉතිහාසය බලන විට හිටියේ එක්...
Read more2010 ඉන්දියාවේ පූනේ ජර්මානු බේකරියට එල්ල කළ බෝම්බ ප්‍රහාරය පිටුපස සිටියේ පාකිස්තානු - ඇමෙරිකානු ජාතික ඬේවිඞ් හෙඞ්ලිය. ඔහු 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයද සැලැසුම් කළ අයෙකි. පූනේයි ජර්මානු බේකරි බෝම්බයේ මහ මොළකරු ඔහු විය. ඔහු ජීවත් වුණේ ඇමෙරිකාවේය. බෝම්බ ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධය...
Read more“රජයේ ආර්ථික ප්‍රතිපත්ති කොතරම් මහජන අප්‍රසාදයට ලක්ව තිබුණද තවමත් රජයට මහජන සහයෝගය ඇති බවත්, එය ලෙහෙසියෙන් ලිස්සා හැරීමට නොහැකි බවත් පෙන්නුම් කිරීම සඳහා අරඹන ලද මහජන සම්බන්ධතා ව්‍යායාමයකි. දෙවැන්න කවර හේතුවක් නිසා හෝ වේවා පීඩනයට පහසුවෙන් ගොදුරු වන ප්‍රවණතාවක් දැක්වූ...
Read more‘ජෝර්ජ් පැපන්ඩෘ වහාම ඉවත් විය යුතුයි. ඔහුට ආර්ථික අර්බුදය මැනේජ් කරගන්න බැහැ…’ මේ 2011 ග්‍රීෂියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැලා කී සටන් පාඨයය. පැපන්ඩෘ පවුල ග්‍රීසියේ බලවත් දේශපාලන පවුලකි. හරියට ලංකාවේ රාජපක්ෂ පවුල වගේය. ඔහුගේ සීයා කිහිප...
Read moreජේ. ආර්. විපක්‍ෂ නායක කාලයේ දිනක් එවකට රත්මලාන ආසනයේ සංවිධායක වූ ලලිත් ඇතුලත්මුදලි ජේ. ආර්. හමුවට තරුණ නීතිඥයෙක් රැගෙන ආවේය. ඔහු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක් සේම නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විය. දියතලාවේ ගමේ පාසලක උගත් මේ තරුණයා...
Read moreසෝමසිරි ජයවර්ධන නොහොත් ඒ.එස්. ජයවර්ධන ප්‍රකට රාජ්‍ය නිලධාරියෙකි. ඔහු 1977 සිට 1994 දක්වා වූ යූ.ඇන්.පී. ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශවල තනතුරු දරපු අයෙකි. යූ.ඇන්.පී. ආණ්ඩුවේ අවසාන කාලයේ ඔහු රනිල්ගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විය. 1994 චන්ද්‍රිකා බලයට ආ විගස ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.