Exclusive

මෛත්‍රිගේ පියදාසට එරෙහිව ඇතුළෙන්ම ‌‌කැරැල්ලක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කළ ආචාර්ය ‌රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට එරෙහිව පක්ෂය ඇතුළෙන්ම විශාල කැරැල්ලක් මතුවෙමින් පවතින බව දැනගන්නට ඇත. ඒ අනුව ඊ‌යේ (09) දිනයේ ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වීමට ‌පෙර පළමු මහලේ පැවැති මන්ත්‍රීවරුන්ගේ...

Read more
අර්ජුන ‌කෝ…

ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ‌මේ දිනවල දැඩි නිහඩ බවක සිටීම සම්බන්ධයෙන් ‌එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ. මේ දිනවල පැති මාරු කිරීම මුල් කරගෙන ‌දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය වී ඇති අතර රණතුංග මහතා විශාල නිහඩතාවක...

Read more
ගෝඨා සිංගප්පූරු ගිහින්

සිය ‌සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ‌යෙන් ‌සොයා බැලීම සදහා ‌පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. පසුගිය සතියේ අධිකරණය ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත වීම සදහා අවසර ලබා දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැලිය ඊ‌යේ අනුරාධපුර‌යේදී පැවැත්විණ.

Read more
ගෝඨා දුමින්දගේ ‌ගෙදරටම යයි

පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාගේ නිවෙසටම ‌ගොස් තමන් සමග එක්ව මැතිවරණ ව්‍යාපාරයේ ‌යෙදෙන ‌ලෙසට ඒ මහතාට ආරාධනාවක් කර ඇත. දුමින්ද දිසානායක මහතා යනු ‌මෛත්‍රිපාල සිරිසේන මහතා සමග 2010දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට පැමිණි මන්ත්‍රී...

Read more
ශ්‍රීලනිපය ‌ගෝඨාට යන තීන්දුව ඊ‌යෙම අපි කිව්වා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ‌‌පොහොට්ටු අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බව අද (09) නිල වශයෙන් නිවේදනය කළේය. පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ‌මේ බව අනාවරණය කළ අතර දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක අද අනුරාධපුරයේ පැවැත්වෙන...

Read more
මෛත්‍රී තනිවෙයි: ශ්‍රීලනිප 18ම ‌ගෝඨාට යන්න තීන්දු කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 18 ‌දෙනාම ‌‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට අද (08) තීන්දු කළේය. ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපයේ නියෝජිතයන් පිරිසක් අතර අද පැවැති විශේෂ සාකච්ජාවකදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් ‌මෙම තීන්දුව ‌ගෙන ඇත. ඒ අනුව ‌හෙට (09)...

Read more
වීරයාට බය ‌වෙයි: සියලුම මාධ්‍ය ‌’ජෙනරාල් මහේෂ්’ වර්ජනයක

ජාතික ජනතා ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ‌ජෙනරල් මහේෂ් ‌සේනානායක මහතා සම්බන්ධයෙන් කිසිදු පුවතක් වාර්තා ‌නොකර සිටීමට සියලුම මාධ්‍ය ඒකමතික තීන්දුවක් ‌ගෙන ඇත. මැතිවරණ සමයේ ඒකපාක්ෂිකව හැසිරෙන ‌මේ සියලු මාධ්‍ය තමන් සහාය දක්වන ප්‍රධාන අපේක්ෂකයාට මහේෂ් ‌සේනානායක...

Read more
එජාප ප්‍රධාන මැතිවරණ ‌මෙහෙයුම් කාර්යාලය සිරිකොතට අරන් යයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ ‌මෙහෙයුම් කාර්යාලය පක්ෂ මූලස්ථානය වන සිරිකොතට රැගෙන ඒමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය ‌කොට ඇත. එජාප ප්‍රධානීන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග ඊ‌යේ (07) පැවැති...

Read more
අන්තිම තීන්දුව ගන්න මහින්ද-‌ගෝඨා-බැසිල් අද සවස ‌මෛත්‍රි හමුවෙයි: 14ක් ‌ගෝඨාට එක්වන ලකුණු

පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සදහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ‌ගෝඨාභය රාජපක්ෂ යන තුන් ‌සොහොයුරන් අද (08) සවස ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතය. අද සවස ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන ‌මෙම...

Read more
ප්‍රබල අපේක්ෂකයන් ‌දෙදෙනකුගෙන් මහේෂ්ට  ප්‍රබලම ‌යෝජනා 2ක් එයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වන හිටපු යුදහමුදාපති මහේෂ් ‌සේනානායක මහතා හට ජනාධිපතිවරණයෙන් ඉවත් වන ‌ලෙසට ඉල්ලමින් ‌ප්‍රබලම අපේකෂකයන් ‌දෙදෙනකුගෙන් ඉහළ ගණයේ ‌යෝජනා ‌දෙකක් ඉදිරිපත් වී ඇත. එහිදී එක් ප්‍රබල අපේක්ෂකයකු ‌සේනානායක මහතා හට දැනුම් දී ඇත්තේ තමන් පිහිටුවන නව...

Read more
Page 3437 of 3460 1 3,436 3,437 3,438 3,460