• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක කර්මාන්තයටම ආණ්ඩුව අවුරුද්දට වෙන් කරලා තියෙන්නේ බිලියන 2යි! සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට වෙන් කරලා තියෙන්නේ මිලියන 100යි! හැබැයි වීසා දෙන VFS GLOBAL සමාගමට වාර්ෂිකව බිලියන 13.5ක් උපයාගන්න ඉඩදීලා! සහසුද්දෙන්ම මේකට ‘දූෂණය’ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? විපක්ෂනායක ට්විටර් පණිවුඩයක් තබයි! VIDEO I Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගමකට ලබා දීමට හේතුව කිසිසේත්ම තේරුම්ගත නොහැකි බව පවසන විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතා, දූෂණය ලෙස එය තේරුම් ගන්නවා මිස, එවැන්නක් තේරුම් ගත හැකි වෙනත් මාර්ගයක් නැති බව ද සදහන් කරයි.Sri Lanka Latest News

“සංචාරක අමාත්‍යංශය සදහා 2024 අයවැයෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන දෙකකි.

ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සදහා එකී අයවැයෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන සියයකි. සියල්ලන්ට ඉංග්‍රීසි සාක්ෂරතාවය ලබා දීම සදහා වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන පන්සියයකි.

නමුත්, රටට පැමිණෙන පුද්ගලයන් සදහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන්, වී.එෆ්.එස් නමැති සමාගමට අපි වාර්ෂිකව රුපියල් බිලියන 13.5 ක මුදලක් පිරිනමන්නෙමු…!

මෙය නම් කළ හැක්කේ, තනිකරම දූෂණය ලෙසයි..! ඊට වෙනස් වචනයක් ඒ සදහා නැත.”

සජිත් ප්‍රේමදාස මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

Towards tourism the 2024 budget allocates only 2 Billion rupees. Towards national branding 100 million rupees. Towards English lit for all 500 million. But to process visas through VFS we will spend 13.5 Billion rupees annually. The only logical explanation is absolute corruption

— Sajith Premadasa (@sajithpremadasa) May 4, 2024
SendShareShare
Previous Post

සජිත් කල්තියාම පාර්ලිමේන්තුවේදී කියපු දේ සංචාරක නියෝජිත ආයතන ජනාධිපතිට ලියුමකින් පෙන්වා දෙයි! වීසා ලබා දීම VFS GLOBAL පෞද්ගලික සමාගමට දීමෙන් සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් වෙනවා! ආසියාවේ ඉහළම වීසා ගාස්තු ඇති රට බවට ලංකාව පත්වෙලා! ඉස්සර ළමයින්ට ගත්තෙ නෑ! දැන් ළමයෙක්ගෙනුත් ඩොලර් 100ක් ගන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර 51%ක් ගන්නවා කියපු කතාව ටිල්වින්-හඳුන්නෙත්ති වේදිකාවෙත් කිව්වා! ඉන්දියාවේ ‘ද හින්දු’ NDTV නාලිකාත් වාර්තා කළා! දැන් අනුරගේ ජනප්‍රියත්වය 34%ට බැහැලා! අනුරව 51%ට උස්සපු ‘රන්නන් එලියගේ’ අලුත්ම මතවිමසුමේ තොරතුරු මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.