Exclusive

අමෙරිකාවේදී ගෝඨාට දාපු නඩුවක් අයින් කර ගනී

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ පවරා තිබූ නඩුවක් ඉවත් කර ගැනීමට කටයුතු ‌යොදා ඇත. රෝයි සමන්තානන් නැමැති පුද්ගලයකු විසින් වදහිංසා පැමිණවීමක් සම්බන්ධයෙන් ‌චෝදනා කරමින් ඉකුත් අප්‍රේල් මාසයේ කැලිෆෝනියා අධිකරණයක් හමුවේ ‌මෙම නඩුව පවරා තිබිණ. මේ වනවිට ‌ගෝඨාභය...

Read more
කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුත් ‌යෝජනාවක්

දිනපතා ‌කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව අවම කිරීමත්, ‌කොළඹ වාහන තදබදය ඉවත් කිරීමත් අරමුණු කරගෙන ‌වාහනවලින් යම් ‌ගෙවීමක් ලබා ගැනීමට ‌යෝජනා වී ඇත. දිනපතා ‌කොළඹට වාහන 60,000ක් ඇතුලුවන අතර ඉන් 45,000ක් සැහැල්ලු වාහන ‌ලෙස සැලකේ. ඒ අනුව මගී ප්‍රවාහන ‌සේවාවන් වහාම...

Read more
අද එජාපයට තීරණාත්මකයි: එකක් අතහැර එකක් තියාගන්න රනිල් දැඩි උත්සාහයක

අද (05) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂයේ අනාගතය තීන්දු ‌කෙරෙන ඉතා තීරණාත්මක එකක් බවට ‌මේ වනවිට පත්ව තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් අද දිනයේ ප්‍රකාශයට...

Read more
එජාපය ‌බේරගන්න මහනාහිමිවරුන් කරුගෙන් ප්‍රතිඥාවක් ගනී

එක්සත් ජාතික පක්ෂය දැනට වැටී ඇති අර්බුදයෙන් ‌ගොඩගැනීම සදහා හට වහාම මැදිහත් වන ‌ලෙසට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් කතානායක කරු ජයසූරිය මහතා‌ගෙන් ප්‍රතිඥාවක් ලබාගෙන තිබේ. අද (04) දින මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය කතානායක කරු ජයසූරිය මහතාගෙන් මහනාහිමිවරුන් ‌මෙසේ ප්‍රතිඥාවක් ලබා ‌ගෙන ඇත....

Read more
විමල්ට-ගම්මන්පිලට අමුණුගමගෙන් උත්තර

ඉදිරි මහමැතිවරණය ‌පොහොට්ටුව ලකුණින් තරග කිරීම වඩාත් සුදුසු බව ප්‍රවාහන ‌සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා ‌පෙන්වා ‌දෙන්නේ පොහ‌ොට්ටුව යනු ජයග්‍රාහී සලකුණක් බැවින් ඉදිරියේදී ඊට එක්වන සියලු පක්ෂ සමග ‌කොන්දේසි සහිතව එක් වන බවකි. මල්වතු මහනාහිමියන්...

Read more
බදුල්ලෙන් පැරදුණු හරීන් ගම්පහට පනින්න යයි

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළඹෙන මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. පසුගිය වසර හතරහමාරක කාලය පුරා බදුල්ල දිස්ත්‍රික් ජනතාව අතර හරීන් ප්‍රනාන්දු මහතා විශාල ‌ලෙස අප්‍රසාදයට පත්ව තිබීමත්,...

Read more
මෛත්‍රී යවපු සභාපති නම් ලයිස්තුව කුණු කූඩෙට: උත්තරයක්වත් නෑ

ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමේදී ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් පත් කළ යුතු පුද්ගලයන්ගේ නම් ලයිස්තුවක් ‌මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වගකිවයුත්තන් ‌වෙත යවා තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ‌යොමුව නැති බව දැනගන්නට ඇත. අවම වශයෙන් එවැනි ලිපියක් ලැබුණු බව ‌හෝ වගකිවයුත්තන් විසින් සිරිසේන මහතා...

Read more
මහනාහිමිවරුන් කරුව වහාම කැදවයි

කතානායක කරු ජයසූරිය මහතා හට මල්වතු -අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් විශේෂ කැදවීමක් ලැබී ඇත. ඒ අනුව ‌අද (04) දිනයේදී කතානායකවරයා මහනුවරට ‌ගොස් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතය. මෙහිදී මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් විසින් කතානායකවරයා ‌වෙත විශේෂ පණිවුඩයක් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත....

Read more
මහනාහිමිවරුන්ගෙන් රනිල්ට තද පණිවුඩයක්

අතිපූජ්‍ය මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් විසින් අද (03) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් ලබා දී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. අද දින වික්‍රමසිංහ මහතා උන්වහන්සේලා බැහැදැකීමට මහනුවරට ගිය අවස්ථාවේදී ‌මෙම විශේෂ පණිවුඩය...

Read more
විමල් ඊ‌යේ-අද ගම්මන්පිල පුටුවම ඉල්ලයි

ඉදිරි මහමැතිවරණය ‌පොහොට්ටුව ලකුණින් ‌නොව පුටුව ලකුණින් තරග කළ යුතු බව එම සන්ධානය නියෝජනය කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අවධාරණය කර ඇත. වීරවංශ මහතා ඊ‌යේ (02) දිනයේ මාධ්‍යයට ‌මේ බව දැනුම් දුන් අතර අද (03) දිනයේ ගම්මන්පිල...

Read more
Page 3436 of 3491 1 3,435 3,436 3,437 3,491