සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
පසුගිය සතියේ අධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත වීම සදහා අවසර ලබා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැලිය ඊයේ අනුරාධපුරයේදී පැවැත්විණ.