Exclusive

වසන්ත ඇදවැටෙයි: සමාව ඉල්ලන්නත් එකග ‌වෙයි

රාජ්‍ය අමාත්‍ය වසන්ත ‌සේනානායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග සජිත් ‌ප්‍රේමදාස මහතා හට කතාකොට ඇති ඒ මහතා තමන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමට පියවර ‌ගෙන ඇත. එහිදී තමන් නැවත වතාවක් එජාපය සමග එක්ව කටයුතු කිරීමට පමණක් ‌නොව අගමැති...

Read more
මහින්ද සීයා ‌කෙනෙක් ‌වෙයි

රෝහිත-ටට්යානා යුවලට අද (30) කුලුදුල් දරුවා ලැබීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසනම සීයා ‌කෙනකු බවට පත්ව ඇත. සිය පළමු මුනුපුරා දැකගැනීම සදහා අද උදෑසනම හිටපු ජනාධීපතිවරයා ‌‌රෝහිත-ටට්යානා රැදී සිටි කොළඹ ‌පෞද්ගලික ‌රෝහල ‌වෙත ‌ගොස් තිබිණ.

Read more
චන්ද්‍රිකායි ‌වෙල්ගමයි සුගතදාසයේ ‌ලොකු වැඩකට ලෑස්ති ‌වෙයි

ලබන 05 වැනිදා සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමේ ලිපියක් ‌මේ වනවිට නිකුත් වී ඇති බව වාර්තා ‌වේ. ශ්‍රීලනිපයේ ‌ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන කුමාර ‌වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව ‌මෙම ලිපිය ඊ‌යේ (29) දින නිකුත් කිරීමට...

Read more
වසන්තව එජාපයෙන් පන්නයි

වහාම ක්‍රියාත්මක වන පරිදිි රාජ්‍ය අමාත්‍ය වසන්ත ‌සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇත. ඒ අනුව ඊ‌යේ (29) රාත්‍රියේදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ‌මෙම ලිපිය ‌යොමු ‌කොට තිබේ. වසන්ත ‌සේනානායක මහතා ‌ගෝඨාභය රාජපක්ෂ මහතා...

Read more
බැසිල්ගේ සාකච්ජාවට මෛත්‍රී බාල්දියක් ‌පෙරළයි

බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැදවා ‌බත්තරමුල්ලේ ‌පොහෛාට්ටු කාර්යාලයේදී අද (30) දහවල් පවත්වන්නට සූදානම් කර තිබූ සාකච්ජාවක් වහාම අත්හිටුවීමට ජනාධීපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ‌ගෙන තිබේ. මෙම රැස්වීමට සහභාගී වන ‌‌ලෙස...

Read more
පැත්ත ගියත් ‘හිරු’ ෆවුසි ගැන ඇත්ත කිව්වාදැයි උසාවි‌යෙන් ‌හොයයි

ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගෙන හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා කරන ලද ප්‍රකාශයක් විකෘති කර විකාශය කිරීම සම්බන්ධයෙන් සංස්කරණය ‌නොකරන ලද සියලු වීඩියෝ පට ‌පොලිසියට ලබා ‌දෙන ‌ලෙස ‌කොළඹ මහේස්ත්‍රාත්වරිය අද (29) මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළාය. පසුගිය 24 වැනිදා...

Read more
සජිත් ‌වෙනුවෙන් රනිල් ‌ගෙයක් ගානේ යයි

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ‌වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා ‌ගෙයින් ‌ගෙට යාමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ ‌කොට ඇත. ඒ අනුව පසුගිය දිනෙක ‌කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ ප්‍රචාරක ව්‍යාපාරයක නිරතවීමට අගමැතිවරයා පියවර ‌ගෙන තිබිණ. ඊට රවි කරුණානායක මහතාද සහභාගී වී සිටින ආකාරයක් දැකගත...

Read more
යන්න කලින් ‌මෛත්‍රීට එල්ලගන්න බැරිවෙයි

තමන් ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම එක් අයකුට ‌හෝ මරණ දඩුවම ලබා ‌දෙන බවට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ කර තිබූ ප්‍රකාශය ‌මේ වනවිට පුස්සක් වන ලකුණු පහළ ‌කොට තිබේ. ඒ්, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය...

Read more
මෛත්‍රි සහාය ‌දෙන අපේක්ෂකයා බුද්ධි අංශ අතේ

ජනාධිපතිවරණයේ ජයගන්නා අපේක්ෂකයා සම්බන්ධයෙන් නිවැරදි මතවිමසුම තමන්ට වහාම ලබා ‌දෙන ‌ලෙස ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධි අංශ ‌වෙත දැනුම් දීමක් කර ඇත. බුද්ධි අංශ විසින් ලබා ‌දෙන එම ප්‍රතිපලවලට අනුව ජනාධිපතිවරයා සිය සහාය ලබා ‌දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන්...

Read more
මම විශ්‍රාම යන්නේ නෑ:‍‍‌ ‌ජපන් ගිහින් ආ මෛත්‍රිගෙන් නිල නිවේදනයක්

තමන් දැන්ම ‌දේශපාලනයෙන් විශ්‍රාම ‌නොයන බව ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන්ම අනාවරණය ‌කොට ඇත. සිය ජපන් සංචාරය නිමවා දිවයිනට ආ විගසම නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සිරිසේන මහතා සදහන් කර ඇත්තේ 'විවේක සුවයට වඩා සක්‍රිය ‌දේශපාලනයට මා ඇලුම් කරමි'...

Read more
Page 3460 of 3492 1 3,459 3,460 3,461 3,492