Exclusive

රනිල්‌ගෙන් මහින්දට හදිසි ලියුමක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට හදිසි ලිපියක් ‌යොමු කර ඇත. විශ්‍රාම යන අගමැතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු වරප්‍රසාද තමන්ට ලබා දීමට කටයුතු කරන ‌ලෙස වික්‍රමසිංහ මහතා ‌මෙම ලිපිය මගින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා...

Read more
හර්ෂගේ ‘‌පෙපර් කියුබ්’ එක මුලු එජාපයම රවට්ටලා

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතා 58%ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව කී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට අයත්ව තිබූ '‌පෙපර් කියුබ්' නැමැති සමාගමකින් ලබා දී තිබූ මතවිමසුමක් හරහා සමස්ත එක්සත් ජාතික පක්ෂයම රැවටීමකට ලක් කර ඇති බවට ‌චෝදනා එල්ල වී ඇත. ඊ‌යේ...

Read more
පාස්කු ‌බෝම්බෙන් ගැලවෙන්න සමහරු ‌හොර ලියවිලි හදලා ‌කොමිසමට දීලා

පාස්කු ‌බෝම්බ ප්‍රහාරයේදී ඇතැම් බලධාරීන් ‌තොරතුරු ලිබී තිබියදීත් බරපතළ ‌ලෙස සැලකිල්ලට ‌ගෙන නැති බවත්, මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බවත් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත දැනුම් දී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ...

Read more
මහජන්දෙදි රන්ජන්ට එජාපයෙන් ‌නාමයෝජනා නෑ

ඉදිරි මහමැතිවරණයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට නාමයෝජනා ලබා ‌‌නොදීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු ‌කොට ඇත. අද (02) දහවල් එජාප ‌ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී ‌මේ බව වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. ඉකුත් ජනාධිපතිවරණ සමයේදීත්, ඊට...

Read more
බ්‍රහස්පතින්දා එජාප කණ්ඩායම් රැස්වීම උණුසුම් වන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා දින රැස්වීමට තීන්දු කර ඇත. මේ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කර තිබේ. බොහෝදුරට විපක්ෂ නායක ධූරය පිළිබද එදිනට තීන්දු ‌කෙරෙනු ඇති බවත්, එම කණ්ඩායම් රැස්වීම උණුසුම්...

Read more
සජිත් පිල විපක්ෂනායක සටන මහපාරට අරන් එයි

විපක්ෂනායක ධූරය ලබා ගැනීමේ සටන මහපාරට රැගෙන ඒමට සජිත් ‌ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (02) රාත්‍රීයේදී විශේෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට කටයුතු ‌යොදා ඇති බව දැනගන්නට ඇත. සජිත් ‌ප්‍රේමදාස...

Read more
මහනායක හිමිවරුන්ගෙන් කරුට විශේෂ පණිවුඩයක්

අතිපූජ්‍ය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් විසින් කතානායක කරු ජයසූරිය මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් ලබා දී ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දින කිහිපය තුළ කතානායකවරයා සමග සාකච්ජා ‌කොට ඇති මහනාහිමිවරුන් ‌මෙම පණිවුඩය ලබා දී ඇති බව දැනගන්නට ඇත. කෙසේවෙතත් කතානායකවරයාට ලබා දී ඇති...

Read more
පැරදුණු අපේක්ෂකයකුට මිලියන 40ක් වියදම් කරපු VVIP බෑණා කව්ද?

පසුගිය ජනාධිපතිවරණයේදී එක්තරා පරාජිත අපේක්ෂකයකු‌ගේ මැතිවරණ ව්‍යාපාරයට VVIP බෑණා ‌කෙනකු විසින් රුපියල් මිලියන 40ක් ලබා දී ඇති බව වාර්තා ‌වේ. මේ මාතෘකාව මේ දිනවල ආණ්ඩුවේ හා විපක්ෂයේ ‌දේශපාලකයන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.

Read more
විපක්ෂ නායක ‌තෝරන්නේ නැතිව රනිල් ‌මොං‌ගෝලියා යන්න සූදානම්

පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකවරයා කවුරුන් විය යුතුද යන ගැටලුව එසේම පැවතියදී රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගත වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ අනුව වික්‍රමසිංහ මහතා පළමුව සිංගප්පූරුවට ‌ගොස් එතැනින් ‌මොං‌ගෝලියාව බලා පිටත්ව යාමට කටයුතු සැලසුම් කර ඇත. පසුගිය දින...

Read more
කෝටි ගාණක් විනාශ කරමින් ‌මෛත්‍රී නටපු නාඩගමක් අහුවෙයි

රජ‌යේ බදු මුදල් රුපියල් ‌කෝටි ගණනක් විනාශ කරමින් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ අතිවිශාල මුදල් නාස්තියක තොරතුරු අනාවරණය කර ගැනීමට ආණ්ඩුව සමත්ව තිබේ. ඒ, එජාපය යටතේ තිබූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) විසුරුවා හරිමින් ඒ වෙනුවට ජාතික...

Read more
Page 3438 of 3492 1 3,437 3,438 3,439 3,492