• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කල්තියාම පාර්ලිමේන්තුවේදී කියපු දේ සංචාරක නියෝජිත ආයතන ජනාධිපතිට ලියුමකින් පෙන්වා දෙයි! වීසා ලබා දීම VFS GLOBAL පෞද්ගලික සමාගමට දීමෙන් සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් වෙනවා! ආසියාවේ ඉහළම වීසා ගාස්තු ඇති රට බවට ලංකාව පත්වෙලා! ඉස්සර ළමයින්ට ගත්තෙ නෑ! දැන් ළමයෙක්ගෙනුත් ඩොලර් 100ක් ගන්නවා! VIDEO I Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බවට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.Sri Lanka Latest News

ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ නව ක්‍රමවේදය යටතේ වීසා ගාස්තු ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වී ඇති බවය.

1949දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් ලබාදීම සිදුකෙරුණේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙනි. 

1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයකට හැරුණු විට ලංකා රජය සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැත.

නමුත් 2012 දී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් වීසා ගාස්තු අය කිරීම ඇරඹුණි.

ඒ අනුව විටින් විට අවස්ථා රැසකදී වීසා ගාස්තු ඉහළ දැමුණු අතර 2024 ආරම්භ වනවිට මෙරටට පැමිණෙන එක් සංචාරකයෙකුගෙන් අය කළ වැඩිම මුදල අමෙරිකානු ඩොලර් 60කි.

2012 සිට 2024 අප්‍රේල් අවසානය දක්වා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැටලුවකින් තොරව සිදුවිය. 

කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර VFS GLOBAL නම් පෞද්ගලික සමාගමට ලබාදීමට ආණ්ඩුව පසුගියදා පියවර ගෙන තිබුණේ,  කැබිනට් අනුමැතියෙනි.

ඒ අනුව ප්‍රථමයෙන්ම ඔන්ලයින් පහසුකම ඔස්සේ වීසා පහසුකමත් පසුව ON ARRIVAL වීසා පහසුකමත් එම පෞද්ගලික සමාගම වෙත පැවරුණි.

ඒ සමග මෙතෙක් ON ARRIVAL වීසා පහසුකම සැපයූ www.eta.gov.lk නම් රජයේ වෙබ් අඩවිය අක්‍රීය කර ඒ වෙනුවට www.srilankaevisa.lk නම් පෞද්ගලික ආයතනයට අයත් නව වෙබ් අඩවියක් හඳුන්වා දුනි.

මේ යටතේ මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට හිමිවන දින 30ක වීසා බලපත්‍රය වෙනුවෙන් මෙතෙක් අය කළ ඩොලර් 60 මුදල ඩොලර් 100.5 දක්වා ඉහළ දමා තිබේ.

එම ඩොලර් 100.5 න් ඩොලර් 75ක් රජයට හිමිවන අතර ඉතිරි ඩොලර් 25.5 පෞද්ගලික සමාගමටත් හිමිවෙයි. 

එමෙන්ම 2012 – 2024 අතර කාලය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවේ සංචාරය කරන වයස අවුරුදු 12ට අඩු ළමයින්ගේ වීසා ගාස්තුව අය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

නමුත්, එම ප්‍රතිපත්තිමය තීරණය ද වෙනස් කරමින් ළමයෙකුගෙන්ද ඩොලර් 100.5ක  වීසා ගාස්තුවක් අයකිරීමට නව ක්‍රමවේදය ඔස්සේ තීරණය කර තිබේ.

ඒ අනුව මව, පියා සහ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් විදේශීය පවුලක් මෙරටට පැමිණීමේදී වීසා ගාස්තු ලෙස ඩොලර් 400ට අධික මුදලක් ගෙවීමට සිදුවෙයි. 

මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ යම් සංචාරකයෙක් ඔන්ලයින් ඔස්සේ වීසා පහසුකම ලබාගැනීමේදී එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වුවත් On Arrival ක්‍රමවේදය ඔස්සේ මෙරටට එන සංචාරකයෙක්ට ලබාදෙන වීසා පහසුකම දෙපාර්තමේන්තුවට පළමු අවස්ථාවේදීම වාර්තා නොවීමය.

මෙම තත්ත්වය 1949 අංක 18 දරණ පනතට පටහැනි බවට ද වාර්තා වෙයි.

මෙවැනි පසුබිමක සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ගණනාවකින් සැදුම්ලත් SLAITO හෙවත් සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ තායිලන්තය, වියට්නාමය සහ නොමිලයේ වීසා ලබාදෙන හෝ ඊට වඩා අඩු ගාස්තු අය කරන තරඟකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත් වී ඇති බවය.

සංචාරක කර්මාන්තය නැගීගෙන එද්දී ආණ්ඩුව වීසා ගාස්තුව විශාල වශයෙන් හදිසියේම වැඩි කළේ ඇයි? ක්ෂේත්‍රයේ අයගෙන් ඇහුවද? හෝටල් සංගම් පවා පුදුම වෙලා! යළි සංචාරක කර්මාන්තය කඩා වැටුණොත් ඒකට වගකියන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් දෙන හාල් ටික තමන්ගේ පක්ෂයෙන් දෙනවා වගේ ජනාධිපතිම ගිහින් දෙනවා! අරක්කු බලපත්‍ර තොග ගණනින් බෙදනවා! හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ වතුකම්කරුවන්ට 1700ක් දෙනවා කියනවා! ඡන්දෙ ඉලක්ක කරලා ආණ්ඩුව ලැජ්ජ නැති ව්‍යාපෘති රැසක් දියත් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

සංචාරක කර්මාන්තයටම ආණ්ඩුව අවුරුද්දට වෙන් කරලා තියෙන්නේ බිලියන 2යි! සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට වෙන් කරලා තියෙන්නේ මිලියන 100යි! හැබැයි වීසා දෙන VFS GLOBAL සමාගමට වාර්ෂිකව බිලියන 13.5ක් උපයාගන්න ඉඩදීලා! සහසුද්දෙන්ම මේකට ‘දූෂණය’ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? විපක්ෂනායක ට්විටර් පණිවුඩයක් තබයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper