Tuesday, June 9, 2026
 

Astrology

අලුත් අවුරුද්ද ඔබට හිමි වර්ණයෙන් ජයගන්න

ඈත අතීතයේ පටන් වර්ණවලට, විශේෂ තැනක් හිමි විය. ජ්‍යොතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමටද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර ග්‍රන්ථාරූඪ කර ඇත. අපි ජ්‍යොතිෂයේ එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය වර්ණ භාවිත කෙරේ. ඉරිදා දිනට...

Read more
ගෙදර ඉන්න ගමන් අතට සල්ලි එන වාස්තු උල්පත්

අපේ පැරැණි නිවාස සාදා ඇත්තේ මැටි සහ දැව ආශ්‍රිතයෙනි. වත්මන්හි විවිධ මෙවලම් උපයෝගී කරගෙන ඇති බැව් පැහැදිලිය. එදාට වඩා අද සංකීර්ණ සමාජ වටපිටාව හා ක්‍රියාකරකම්වල බොහෝ වෙනස්කම් දක්නට තිබේ. නවීන උපකරණ භාවිතය අධික ලෙස උපයෝගීකර ගැනීමේ කාලය උදාවී ඇත්තේය. අදට...

Read more
උහුලන්නට බැරි වාස්තු ගින්දර

වසර 6කට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ එක් කෙළවරක පිහිටි නිවෙසක වාස්තු පරීක්‍ෂාවක් සඳහා හවස් වරුවක මා ගියා. ඉඩමේ සහ නිවෙසේ තැනින් තැනට යමින් වාස්තු පරීක්‍ෂා කිරීමේදී බොහෝ තැනක තිබුණේ ජරාවාස වූ ස්වභාවයක්. නිවෙසේ ගෘහමූලිකයා වූ උදය මහතා වෛiවරයෙක්. බිරිය අක්කර ගණනක...

Read more
විවාහය සුබ අසුබ වෙන්නෙ කොහොමද

විශ්වාසය, වාසනාව, හඳුනාගැනීම හා යහපත යන වචනාර්ථය යෙදෙන විවාහය ඕනෑම ජන්මියකුගේ දෙවැනි උපත ලෙස සලකනු ලබයි. ඇතැමෙක් විවාහය නිසා දිනෙන් දින දියුණු වී සතුටෙන් ඉපිලෙන අතර, ඇතැමෙක් දිනෙන් දින දිලිඳු වී දුකෙන් දුකටම පත්වනු ඇත. ඇතැමකුට තම විවාහය, තම ජීවිතයට...

Read more
හීරැස්සපලු

ජලය නොමැති ස්ථානයන්හි පතොක් වැවෙයි. කාන්තාරවල පතොක් නම් ශාකය සුලබව වැවෙන බව කියැවෙයි. වියළි කාලගුණික පරිසරයෙහි වැවෙන පතොක් කුලයට අයත් ශාකයක් ලෙස හීරැස්සපලු හැඳින්විය හැකිය. මෙම ශාකය ලංකාවේ සියලු ප්‍රදේශයන්හි හොඳින් වැඬේ. කැඩුම් - බිඳුම් වෙදකමේ බහුලව භාවිත වෙයි. ප්‍රයෝජන...

Read more
ව්‍යාපාර සාර්ථක කරන බලගතු රහස

ව්‍යාපාරයක් අරඹන විටදී ජ්‍යොතිෂ මූල ධර්මයන්ට එකඟ වනසේ සීහුම් ඇතිව කළයුතු බැව් ඍෂි භාෂිතයේ සඳහන් වෙයි. මුල - සියාවස - දෙට - උත්‍රපල් - උත්‍රසල - උත්‍රපුටුප - රෙහෙණ - හත - සුවණ - පුෂ - අස්විද - පුවපල් නැකැත්වලින්ද,...

Read more
පණ වගේ ඉන්න පවුල්වල රහස

විවාහයක් සඳහා කේන්ද්‍ර දෙකම ජ්‍යොතිෂ විiාත්මකව සීහුම් බලන විටදී දෙදෙනාගේ සිතුම් - පැතුම් චර්යා රටාව, ගති ලක්‍ෂණ, ඇවැතුම් - පැවතුම් දෙදෙනාට දෙදෙනාම ආකර්ෂණ වන අයුරු, ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ, විශේෂයෙන්ම පිරිමියාගේ කේන්දරයේ ග්‍රහ හැසිරීම අනුව දාරක සම්පත්, ශුක්‍රාණු බීජමය...

Read more
අලුත් බබාට අලුත් නමක්

නමක් යනු සෙත් කවියක් බඳුය. එය කියවන වාරයක් පාසා එයින් නාම හිමියාට යහපතක් සිදුවිය යුතුය. ජ්‍යොතිෂයට අනුව එවැනි නමක් තැබීමට මූලික කර ගන්නා එදින පවතින නැකැතට හා දිනයට හිමි අක්ෂර මෙහි සඳහන් වෙයි. අක්ෂර වේද නොවන සේ සුබ ගණයකට අනුව...

Read more
දේශපාලනඥයන් බිහිකරන ග්‍රහ බල

ප්‍රවීණ දේශපාලනඥයකු වීමට මනා පළපුරුද්දක් තිබිය යුතුයි. චතුර කථිකත්වයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. රටේ පාලන ක්‍රමය ගැනත්, ඉංග්‍රීසි භාෂා දැනුමත් තිබිය යුතුයි. පිළිගත් විශ්වවිiාලයක අධ්‍යාපනය ලද කෙනකුද වියයුතුයි. දේශපාලනයට ජන්මියාට බලපාන ග්‍රහයෝ ගැන සොයා බැලිය යුතුමය. ග්‍රහ ලොව රජු වන රවි...

Read more
විනාශයේ බස්නාව

“කපිලගේ ගරාජ් එකේ වාහනයක් හැදුවොත් හැදුවා තමයි. කාලාන්තරයකට දුවන්න පුඵවන්.” එහෙම තමයි මිනිස්සු කිව්වේ. කපිලගේ තාත්තා ලෙඩ දුක් හින්දා ගරාජ් එක අයියට භාර දුන්නා. අවුරුදු දෙකක් යනවිට හොඳට හිටිය අය්යා සූදුවට ඇබ්බැහි වෙලා ගරාජ් එක බංකොලොත් වන තත්ත්වයට පත්වුණා. කපිල...

Read more
Page 45 of 68 1 44 45 46 68

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more