• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කෙල්ලො පෙම් රැල්ලෙ යවන කුජ – ශුක්‍ර ග්‍රහ රැල්ල

May 16, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කෙල්ලො පෙම් රැල්ලෙ යවන කුජ – ශුක්‍ර ග්‍රහ රැල්ල
Share on WhatsAppShare on Facebook

ග්‍රහලොව සුරතලිය මනාලිය, රූමතිය, කාමරුචිරානිය සිකුරු හෙවත් ශුක්‍රයි. රතු මල්ලී ලෙසින් හැඳින්වෙන කුජ අඟහරු ලේවලට අධිපතිය. තවත් තනතුරු දරයි. කුජ, ශුක්‍ර තාරුණ්‍යයේ පසුවන ජෝඩුවකි. කාමය උසිගන්වනසුලුය. කුජ (අඟහරු) ලෝකෝත්තර පැත්ත ගැන නොසිතා මෙලොව ගැනම සිතන ග්‍රහයෙකි. කන්‍යාවට අධිපති බුධය. සිකුරු ඔහු සමඟ එක් වන්නේ නම් අධ්‍යාත්මික පැත්තට නැඹුරුවේ.

සිකුරුගේ සෞන්දර්ය පැත්ත වැඩි නිසා ඉක්මනින් පොලඹවා ගැනීමට කුජට හැකිවේ. කුජ ශුක්‍ර මේෂ, වෘෂභ, තුලා, වෘශ්චික රාශිවලටත් මකර, කටක, කන්‍යා රාශිවලත් හැර වෙනත් රැසක වූයේ නම් තරුණයකු නම් සමාජයට නොපෙනෙන සේ ස්ත්‍රීන් රැසක්ම සමඟ වයසද නොසලකා හැසිරේ.

ඉඩලද හැම විටකම කාන්තාවන් නම් තමා වෙත වශී කරගෙන චරිතය කැළැල් කරනු ඇත. ඔහු ඉතාම උපක්‍රමශීලීය.

කුජ ශුක්‍ර කන්‍යාවේ නම් හෙතෙම ස්ත්‍රී ලෝලත්වය පිළිබඳ සිහින මවන උන්මත්තකයකු වෙයි. සේවනය දුර්වල වූවන් නිතරම සිතේ කාම මැලියම ගෑවී ඇත.

කුජ ශුක්‍ර සංයෝගය ඇති සමහර පිරිමි කාමය අවුස්සාගෙන පොත්පත්කරණයට දක්ෂ වෙයි. ස්ත්‍රීන් පිළිබඳ ගෘංගාරය ඉස්මතු කරන ගැදි පැදිකරණයේ යෙදෙයි. කුජ ශුක්‍ර ශනි යෙදීමෙන් සිත් තැවුල් ඇති වී දිවිනසා ගැනීමට වරෙක පෙලඹෙයි.

ගුරු, කුජ, ශුක්‍ර යෝගය හරහා තමා කරන සියලුම වැඩ කටයුතු ඉතාම දක්ෂ ලෙස කරනු ඇත. ක්‍රියාශීලීය. නිර්මාණශීලීය. රවියෝග වුවහොත් සමාජයට නොපෙනෙන සේ සිය සිතැඟි සම්පූර්ණ කරගනු ඇත. කුජ, ශුක්‍ර, මේෂ, වෘෂභ, තුලා, වෘශ්චික, මකර, කන්‍යා, කටක රාශිවල දුසිරිත්වල යෙදීම අඩුයි. කාන්තාවන් අතර ආදරයට පත්වන මෙම යෝගය යෙදී ඇති පුරුෂයන්ට සම්පත් දේපළ වැඩියෙන් හිමි වෙයි. සමාජයේ කැපී පෙනෙන ධනවතෙක් ද වෙයි.

නමුත් මේ දෙදෙනාගෙන් කුජ, ශුක්‍ර, යමකුගේ 1 හෝ 7 වැන්නට සම්බන්ධ වූ විට විවාහය අවුල් කරනු ඇත. මකර ලග්නයට කුජ, ශුක්‍ර 7 වැන්නේ සඳුගේ රැසක සිටීමෙන් අයථා සබඳකම්වල නියැළෙයි.

මේ අයහපත් පිහිටීම නිසා මනස අවුල් වී කාමරාගීය ගින්නෙන් රත්වූ විට අනාචාරයේ හැසිරී තම ධනය මුදල් වැය කර පසුව සිත් තැවුලට පත්වන්නේය. පුරුෂයකුට කුජ, ශුක්‍ර යෝගය පිහිටා තිබීම නිසා අන් අඹුවන් කරා ගොස් තම මිල මුදල් නිකරුණේ වැය කරන තැනට පත්වෙයි. එය හරියටම කාම කොවුලාට අඹ දලුවක් වැනිය, කුජ ශුක්‍ර යෝගය.

සමහර විට මත්ද්‍රව්‍යවලටත් ගොදුරු වෙයි. ජීවිතය අසාර්ථක කරගනියි.
විවාහ වීමට අදහස් කරන වැඩි පිරිසක් කේන්ද්‍ර දෙකම ජ්‍යොතිෂවේදියකුටදී මිනිත්තු කිහිපයකින් දෙදෙනාගේම ගැළපීම් හොඳදැයි අසයි. සෘෂිවරයකුටවත් මිනිත්තු කිහිපයකින් දෙදෙනාම ගැළපේදැයි කිව හැකිද? සීමාසහිත දත්ත අනුව දෙදෙනාගේ කායික මානසික හැසිරීම් රටාව නිවැරැදිව සොයාගත හැකිද?

විවාහ දෝෂ 20ක් පමණ වෙයි. උඩින් පල්ලෙන් පොරොන්දම් ගැළපීම් ලකුණු 36 මත බලා විවාහයට තීරණය කිරීම අද සාම්ප්‍රදායික රාමුවකි.

නිවැරැදි කේන්ද්‍රයක පුද්ගල ජීවිතයේ ඇතුළත පෙනෙන ඇසක් හෙවත් කණ්ණාඩියකි.
පෙම්වතියක් හෝ පෙම්වතෙක් හරි හැටි ඇත්තම චරිතය හඳුනාගැනීමට එකම පහසුම මඟ ඔහුගේ හෝ ඇයගේ එකවරම උපක්‍රමශීලීව සිත රිද්දවීම. එවිටයි සර්ප ලක්ෂණ එළියට එන්නේ. සිය දේව ගණය වුණාට අසභ්‍ය වචනයෙන් බැන්නොත් වැඬේ හරි.

ග්‍රහයන්ට දොස් කියල වැඩක් නැහැ. විවාහයට පිරිමි අඩු එකයි තියෙන එකම ප්‍රශ්නය?
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

පැල්වත්ත දේශීය කිරි ස්වයං පෝෂිතභාවය පිණිස කැපවෙයි

Next Post

වැලිසරින් ඇල්ලූ කුඩු කිලෝ 225 හිරේ ඉන්න කොස්ගොඩ තාරකගේ: මහර හිරේ ඉන්න අයකුත් හවුල්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.