• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල් අඩු කළා!
Share on WhatsAppShare on Facebook

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී පෙට්‍රල් ලීටරය රුපියල් 100කින් අඩු කොට ජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමටය. ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ කිසිවකුටත් නොදැනෙන්නට එක් වරම ජූලි 31 මධ්‍යම රාත්‍රියේදී පෙට්‍රල් ලීටරය රුපියල් 100කින් සහ අනෙකුත් ඉන්ධන වර්ගද ඊට සාපේක්ෂව මිල අඩුකොට අගෝස්තු 01 වැනිදා උදාවන විට රටේම ජනතාව පුදුමයට පත්කිරීමටය.Sri Lanka Latest News

නමුත් අවාසනාවකට ඉරානය සමග ඇමෙරිකාව අස්සන් කොට තිබූ සාම ගිවිසුම පසුගිය සතියේ කඩාකප්පල් වී යළි යුද්ධය ආරම්භ වීමත් සමග ආණ්ඩුව ගෙන තිබූ එම තීන්දුව හකුලා ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක් දැනගන්නට තිබේ. මන්ද යත් ආණ්ඩුව මෙම තීන්දුව ගන්නා විට බොර තෙල් බැරලයක මිල ජාත්‍යන්තර වෙළෙඳපළේ ඩොලර් 60 සීමාවට පහළ බැස තිබුණද, යුද්ධය ආරම්භ වීමත් සමග එය නැවත වතාවක් ඩොලර් 100 ඉක්මවා ගොස් තිබීම ඊට හේතු වී තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ඉන්ධන මිල ගැළපීමේදී නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ නංවනවාද, එසේත් නැත්නම් දැනට පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ විශේෂ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව ආරංචිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Next Post

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper