• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහයො පිට පටවන පිරිමින්ගේ වැරදි

May 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ග්‍රහයො පිට පටවන පිරිමින්ගේ වැරදි
Share on WhatsAppShare on Facebook

ආදරය, ආලය, සෙනෙහස බැඳුණ ඉතාම ප්‍රීතිමත් වාසනාවන්ත යුග දිවියක් ගෙවීමට ජ්‍යොතිෂයේ දක්වා ඇති ග්‍රහ හැසිරීම් රටාව ධනාත්මක පැතිකඩක් ඔස්සේ දෝලනය විය යුතුයි. පොරොන්දම් සීහුම්වලට අමතරව ප්‍රබල ග්‍රහයෝග කේන්දර දෙකෙහිම තිබීම නිසා විවාහය අති සාර්ථකත්වයට පත්වෙයි.
පෙම් සබඳතා ගොඩනැඟුණු විටදී පොරොන්දම් හෝ ග්‍රහ හැසිරීමක් ගැන නොබලයි. එහෙත් දෙදෙනාට දෙදෙනාගේම කිසියම් ආකර්ෂණයක් විනිවිදව ගැබ්වී තිබේ නම් සාර්ථක විවාහයක් ගෙන යෑමට හැකි වෙයි. එයට වෙනත් සාධකද තිබේ.

අඹුසැමි එක්වීම විවාහයේ ප්‍රධාන කාරණයකි. කායික ගැළපීම් ඇත්නම් එතැන සුරලොවක් මැවේ. නැති තැන අපායකි. බිරියකගේ මානසික හා කායික හැසිරීම ඇයගේ ආශාවන් ඉටු කිරීමට සැමියාට හැකි විය යුතුමයි. නොඑසේ නම් එතැන ඇය ඉමහත් අසහනයකට පත්වන්නීය. එයයි ඇත්ත කතාව. බිරියගේ සතුට වින්දනය පිළිබඳව යම් සැමියකු අමතක කරන්නේ නම් එතැන සිදුවන්නේ බිරියගේ කායික මානසික කඩා වැටීමකි.

අපේ රටේ පවතින සංස්කෘතිකමය හැසිරීම අනුව විවෘතව කතාබහ නොකිරීමේ ප්‍රතිඵලය නිසා බිරින්දෑවරුන් අසහනයට පත්වන බැව් නොරහසකි. විශේෂයෙන්ම තරුණ වියට වඩා වයස 40 සමීප වීමත් සමඟම කාන්තාවට දැඩි කායික ආසාවන් ඇති වෙයි. එය නොවැළැක්විය හැකිය. එකී සතුට, වින්දනය සැමියාගෙන් නොලැබෙන්නේ නම් තෙවැනි ශික්‍ෂා පදය කඩන තැනට සිත යොමු වීම සොබාවිකයි. එයට ග්‍රහයන් පළි නැත.

සෑම අයකුටම මෙවැනි තත්ත්වයට පත්වීමට අපහසු වුවත්, සැමියා කෙරෙහි තද වෛරී බවක් සිත තුළ පැලපදියම් වී
පවතින බැව් ලිංගික විiාත්මක හේතුවකි.

ප්‍රථමයෙන්ම බිරියක් සූරාන්නයට පත්විය යුතුමය. එවැන්නක් නොවී සැමියා පිම්මේ දුවන තැනට පත්වුවහොත් වන්නේ කුමක්ද කියා සිතිය හැකිය. ඇය අසහනයට පත්වීමේ ප්‍රතිඵලය වෙන පැත්තකින් එළිදක්වනු ඇත.

බොහෝ විවාහක බිරින්දෑවරුන් මෙවැනි ලිංගිකමය අසහනයන්ට ගොදුරු වී සිටින බැව් ප්‍රසිද්ධ රහසකි. කෙනකු සමඟ කියන්නට බැරි නිසා ඇයගේ මනස වෙනත් පැතිකඩක් කරා යොමු වීම පුදුමයක් නොවේ.

අද වන විට මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය නිසා කායික රෝගීන් බවටද පත්වී ඇති තරුණ පෙළ හා විවාහක අය කොතෙකුත් සිටී. පොරොන්දම් ලකුණු 36ම ඇතත් සැමියා නෂ්ඨකාමයෙන් පෙළෙන්නේ නම් වඩාත් ගැටලුවක් බවට පත්වන්නේ බිරියගේ කේන්දරයේ කුජ ශුක්‍ර යෝගය 7 සිටීමෙන්ය. එක්තරා කඩවසම් තරුණ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් සමඟ යුගදිවියට පාතැබූ නාට්‍ය හා සංගීත ගුරුවරියක් ප්‍රථම සම්භෝග (මධුසමය) දිනයේ සිටම ඈ ගතකරන ලද්දේ අසහනකාරී දැඩි පීඩනයකට ලක්වූ තැනැත්තියක් ලෙසයි. හේතුව සැමියා නෂ්ඨකාමයෙන් හා ක්‍ෂණික මෝචනයෙන් පෙළෙන බැවිනි.

ප්‍රේම සබඳතාවයකින් මෙම විවාහය සිදුවූයේ සැමියා ලස්සන, කඩවසම් තැනැත්තකු වීම නිසාමය.
ජ්‍යොතිෂ විiාව අනුව බලන විට පොරොන්දම් සීහුම්වලින් විවාහය එකවරම තීරණය කළ නොහැකිය. ග්‍රහ හැසිරීම ගැන මුලදී පරීක්‍ෂා කළේ නම් මෙවැනි තත්ත්වයකට බිරිය පත්නොවනු ඇත.

විවාහාපේක්‍ෂක දෙපක්‍ෂයම මේ පිළිබඳව දුක්නොවී විවාහ තීරණ ගැනීමේදී බුද්ධිමත්ව ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙයි. කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව නිවැරැදිව බුද්ධිමත්ව පරීක්‍ෂාකර යුග දිවියට පා තබන ලෙස සනිටුහන් කර සිටිමු.
‘සංස්කෘතියට තරමක් දුරට පටහැනි වුවත් කතාවේ ඇත්තම ඇත්ත මෙයයි.’
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

හිනාව මතක නම් එයා ගැන හොයන්න ඕනෑම නැහැ

Next Post

සීගිරියෙන් මතුවුණු අබිරහස් උමඟ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.