දෙදෙනකු යුග දිවියට පිවිසි පසු ඔවුන්ගේ ඊළඟ අරමුණ දරුවකු බිහි කිරීමයි. යුග දිවියකදී දරු ඵලයක කාරණයත් සමඟින් කාන්තාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එහිදී කාන්තාවන් ඇගේ ඔසප් චක්‍රයත්, දරු ප්‍රසූතියත් අතර ඇත්තේ නොබිඳෙන සහසම්බන්ධයකි. කාන්තාවක දරුවකු අපේක්‍ෂා කරන්නේ නම් ඇය ප්‍රජනන...
Read moreමේ දිනවල ලෝකයේම අවධානය කොරෝනා වෛරසය සම්බන්ධව කාරණාවලට කොටුවෙලා තියෙන්නේ. විවිධ රටවල් මේ සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ අත්හදාබැලීම් අතිවිශාලයි. ඒ වගේම කොරෝනා සම්බන්ධව දක්වන අදහස් උදහස්ද විවිධාකාරයි. ඇතැම් විට වසරක් දෙකක් මිනිසාට කොරෝනා සමඟ ජීවත් වීමට සිදුවනු ඇති බවටත්, විවිධ මත...
Read moreලෝක ධර්මතාවට අනුව සියල්ල සිදුවෙයි. එය සමාන්තර ක්‍රමවේදයක එක්තරා ආකාරයක චක්‍රයකි. මිනිසාගේ ජීවිතයද මේ චක්‍රයට ඇතුළත්ය. ඉපදීම සහ මරණයද චක්‍රයක ආකාරයට සිදුවන්නක් බව රහසක් නොවේ. ඉපදෙන සෑම කෙනෙක්ගේම උරුමය මරණය බව පිළිගත යුතු සත්‍යයයි. යම් ජීවියකු පෙර භවයේ කළ පව්පින්...
Read moreඅද සිදුවන විවාහයන් තුළදී පෝරු චාරිත්‍රයට පමණක් ඉතාම සුබ මුහුර්ති සකසා ගන්නා නමුත් එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතාම වැදගත් වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාලපරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්‍ෂණය කරන බවක් නොපෙනේ. අඹු - සැමි එක්වීමේදී ඉතාම සුබ ධනාත්මක...
Read moreමංගල දිනයේ මනාලයා සහ මනාලියගේ අතිශයින්ම වැදගත් මොහොත සේ සලකනු ලබන මධුසමය කාල පරාසය සඳු දුර්වලව පාප කර්තරීව හෝ පාප දැකීමේ සහිත පාපී ග්‍රහ සංයෝගයක් ඇති අවස්ථාවක ගතකළොත් සතුටුදායක යුග දිවියකට ඇති අවස්ථාව නීරස වන බැව් ජ්‍යොතිෂයේ දක්වා තිබේ. ජ්‍යොතිර්...
Read moreසිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය. පොරොන්දම් බැලීම විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදුකළේ ස්ත්‍රී - පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පිළිබඳවය. දෙපාර්ශ්වයේම තම අයගේ පවුල් දෛව්‍යඥයා හෝ...
Read moreදෙදෙනකු විවාහයක් සඳහා එළැඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමේ විවිධ ක්‍රම රාශියකි. ඒ අතර, සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විiාත්මක පැතිකඩ පිළිබඳ සරල විග්‍රහයක යෙදීම මෙම ලිපියේ මූලික අරමුණයි....
Read moreවිවාහයේදී මුලින්ම පරීක්‍ෂාකර බැලිය යුත්තේ කේන්දරයේ ග්‍රහයන්ගේ හැසිරීම පිළිබඳවයි. වාසනාවන්ත ග්‍රහ ශක්තියෙන් ඉහළ තලයේ සිටින කාන්තාවක් සමඟ යුගදිවියට ඇතුළත් වීමෙන් සාර්ථකව විවාහයක් ගෙන යෑමට හැකි වෙයි. බැඳලා කෙටි කලක් යන කොටම දෙකොන විලක්කුව බැඳගත්තා වගේ වුණොත් වන්නේ කුමක්ද කියා අමුතුවෙන්...
Read moreහස්ත රේඛා ශාස්ත්‍රය සත්‍ය විද්‍යාවකි. මෙම ශාස්ත්‍රයද ස්වභාවධර්මය හා සම්බන්ධ වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකි බව ගැඹුරින් බලන කල අපට සිතේ. හිරු, සඳු මිනිසාට, මිනිසාගේ ශරීරයට සිතුවිලිවලට ඍජුවම බලපානු ඇත. එසේම හිරු, සඳු දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් වන දේශගුණික, කාලගුණික විපර්යාසයන්ද...
Read moreවිශ්වාසය, වාසනාව, හඳුනා ගැනීම හා යහපත යන වචනාර්ථය යෙදෙන විවාහය ඕනෑම ජන්මියකුගේ දෙවැනි උපත ලෙස සලකනු ලබයි. ඇතැමෙක් විවාහය නිසා දිනෙන් දින දියුණු වී සතුටෙන් ඉපිලෙන අතර, ඇතැමෙක් දිනෙන් දින දිළිඳු වී දුකෙන් දුකටම පත්වනු ඇත. ඇතැමෙකුට තම විවාහය, තම...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.