Tuesday, June 9, 2026
 

Astrology

වචනයේ දස විධ බලය

වාග් විද්‍යාව යනු මුවෙන් පිටවන වචන තුළින් ජනිත වන ශබ්ද තරංගය අනුව ඇතිවන ප්‍රතිඵල විපාක සූක්ෂ්මව සලකා බලන විද්‍යාවකි. මෙය පුළුල් ලෙස විග්‍රහ කළ යුතු මාතෘකාවකි. කතාකරන භාෂාව කුමක් වුවද යමකුගේ මුවින් පිටවන සෑම වචනයකම බල, දුබල හිතකර, අහිතකර ශක්තීන්...

Read more
රෝග නසන සංජීවනී නවග්‍රහ යන්ත්‍රය

වර්තමානයේ නම් ඕනෑම නිවෙසක රෝගයක් නැහැයි කියන තරමේ අයකු නැති තරම්ය. ප්‍රායෝගිකව ගමනක් බිමනක් යන්න මඟ තොටට බැස්සත්, වෙනයම් කටයුත්තකට පිරිසක් අතරට ගියත් , මරණයක්, මඟුලකට සහ - සම්බන්ධ වුණත් කතා බහ කරන බොහෝ දෙනෙක් අවධානය යොමු කරමින් වං -...

Read more
හරි නාඩියේ රහස

සිංහල වෛi ක්‍රමයේ රෝග නීර්ණය උදෙසා වෛiවරයා විසින් ත්‍රිවිධ පරීක්‍ෂා, අෂ්ඨවිධ පරීක්‍ෂා, දසවිධ පරීක්‍සා විධි භාවිත කරනු ලැබේ. ඒ අතරින් අෂ්ඨවිධි පරීක්‍ෂාවේ එන නාඩි පරීක්‍ාව සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නාඩි පරීක්‍ෂාව පිළිබඳ පුරාණ නාඩි පොත, අෂ්ඨ පරීක්‍ෂාව පොත යන ග්‍රන්ථවල...

Read more
විවාහයට ගින්දර දෙන සැඟවුණු රහස්

ආදිතම ගල් යුගයේදීත්, ස්ත්‍රී - පුරුෂ දෙදෙනා එකට එක්වී අඹු-සැමියන් ලෙස හැසිරෙමින් දරුවන් බිහිකර සොබාදහමට එකඟව ජීවත් වූහ. එදා ඔවුන් අතර දික්කසාදයක් නොවුණේ බැඳීම දිගින් දිගටම ගිය නිසාය. අද හරිනම් කෙටි කසාදයක් නොවේද. මුද්දරයක් උඩ අස්සන් කළ නිසාම එය විවාහයක්...

Read more
අලුත් බබාට අලුත් නමක්

නමක් යනු සෙත් කවියක් බඳුය. එය කියවන වාරයක් පාසා එයින් නාම හිමියාට යහපතක් සිදුවිය යුතුය. ජ්‍යොතිෂයට අනුව එවැනි නමක් තැබීමට මූලික කර ගන්නා එදින පවතින නැකැතට හා දිනයට හිමි අක්ෂර මෙහි සඳහන් වෙයි. අක්ෂර වේද නොවන සේ සුබ ගණයකට අනුව...

Read more
ලෙඩ හංගන වාස්තු

රසිකා නීතිවේදිනියක්. නීතිමය උපදෙස් ලබා දෙන ආයතනයක් ඇය සතුවුණා. රසිකාගේ සැමියා සිසිර රජයේ උසස් රැකියාවක් කළා. ඊට අමතරව සිසිරට පවුලේ ව්‍යාපාරයක් වූ වාහන අලෙවි ව්‍යාපාරයකින් මුදල් හිමි වුණා. ඔවුන් ජීවත් වුණේ හලාවතට ආසන්න ප්‍රදේශයක. පදිංචිවෙලා හිටිය නිවෙසේ ඉඩකඩ, පහසුකම් මදි...

Read more
එරබදු

අවුරුදු අසිරිය පළමුව පරිසරය මඟින් පවසනු ලබන්නේ එරබදු ගසයි. සිංහල සංස්කෘතිය හා සබැඳුණු එරබදු ගස පිළිබඳව සාහිත්‍ය ග්‍රන්ථයන් තුළ විවිධ අයුරින් වර්ණනාත්මකව සවිස්තර වෙයි. දේශීය වෙදකමේ එරට මුදලියා යන රහස් නාමයෙන් හඳුන්වන එරබදු ගස කැඩුම් බිඳුම් හෙළ වෙදකමේදී නැතිවම බැරි...

Read more
ඇස් රවටන කේන්දරේ

කෙනකුගේ පලාපල කීම සඳහා කේන්දරයක් අතර ගත්විට ඇතැම් ග්‍රහයෙක් ජ්‍යොතිෂවේදියාගේ ඇස රවටන්නට බලයි. නමුත් එහෙම වන්නේ ආධුනිකයකුට පමණි. පරිණත ජ්‍යොතිෂවේදියා ග්‍රහයකු උච්චව සිටි පමණින් ඔහුගේ උච්ච බලය භාර ගන්නේ නැත. වෙස්වළාගත් සේ ඇතැම් ග්‍රහයෙක් බලවත් මෙන්ම සුබ වූත් ආකර්ෂණීය වූත්...

Read more
නොගැළපෙන සබදතා හදන කාම ග්‍රහයෝග

තාරුණ්‍යයේදී එකම අපේක්‍ෂාව ප්‍රේමය වැලඳ ගැනීමයි. හොඳ සහකරුවකු හෝ සහකාරියක් ලෙස සමාජයෙහි ජීවත් වීමට හැකිවෙයි නම් එය මෙලොව ළඟාකරගත් මහා සම්පතයි. සාර්ථකම විවාහයක් සඳහා පූර්ණ තොරතුරු විස්තර තම ජන්ම පත්‍රයෙහි ගැබ්වී තිබේ. කෙනකු තම වයසට වැඩි කාන්තාවක් සමඟ විවාහ වීමත්,...

Read more
උපන් නැකැතට සුබ මැණික් හා රුද්‍රාක්ෂ

උපන් නැකැතට අනුව, සුදුසු මැණික් වර්ගය සමඟ රුද්‍රාක්‍ෂ පැලැඳීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ළඟා කරගත හැකිය. පහත සටහනට අනුව ඔබත් සුදුසු මැණික් සහ රුද්‍රාක්‍ෂ පලඳා ජීවිතය වාසනාවන්ත කරගන්න. නැකැත පාලක ග්‍රහයා මැණික් වර්ගය රුද්‍රාක්ෂ වර්ගය අස්විද කේතු වෛරෝඩි නව මුඛී බෙරණ...

Read more
Page 46 of 68 1 45 46 47 68