Saturday, June 20, 2026
 

Uncategorized

විජය මරන හැටි ඇහින් දුටු එකම සාක්ෂිකාරිය පළමුවරට කරන හෙළිදරව්ව

විජය මහත්තයා එළියට යනවත් එක්කම වගේ මට ඇහෙනවා රතිඤ්ඤා පුපුරන සද්දයක් වගේ හඬක්. අපිට වෙඩි සද්ද හුරු නැහැනේ. මම ඒ වෙලාවේ මගේ හිතින්ම කියා ගත්තා කවුද මේ විජය මහත්තයා එළියට බහින කොටම රතිඤ්ඤා පත්තු කරන්නේ කියලා. මමත් ගෙදරින් එළියට ආවා....

Read more
නීතිවිරෝධී ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව කෝල්ට්ස් ප්‍රධානීන්ගෙන් ඇමැති නාමල්ට ලියුමක්

ව්‍යවස්ථාවෙන් හිමිව ඇති නිල ධූර කාලය ඉක්මවා ගොස් තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති විරෝධී ආකාරයට නිලතල දරමින් ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බව දැනුම් දෙමින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හට ලිඛිතව දැනුම් දීමක් කර ඇත. එම...

Read more
කාදිනල් හිමි කනස්සල්ලෙන්: නිවේදනයකුත් නිකුත් කරයි

පොරොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය අප්‍රසාදය පල කරමින් නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක,...

Read more
ඉම්රාන් පාර්ලිමේන්තුවේ කතා නොකළේ ඇයි?

පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකාගමනය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු මහත් රාශියක් පසුගිය සතියේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී තිබිණි. එමගින් උච්චස්ථ තීරණාත්මකතා ස්වභාවයක් රඳා තිබුණේ ඛාන් අපේ පාර්ලිමේන්තුවේදී කතාවක් කෙරෙයිද නැද්ද යන්න ගැනය. පාකිස්ථානයත් ඉන්දියාවත් සිටින්නේ අංතට්ටු පටලවා ගනිමිනි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර...

Read more
සිරි හීන්පැල්ලට ඇමෙරිකාවෙන් සම්මානයක්

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සිරි හීන්පැල්ල මහතාට ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යොර්ක්හි ඔසනින් සිංහ සමාජයෙන් විශිෂ්ටතා සම්මානයක් පිරිනමනු ලැබීය. වසර 41කට වැඩි කාලයක් ලංකාවේදී මෙන්ම විදේශීය රටවල් කීපයක නොකඩවා මාධ්‍යකරණයෙහි නිරතව සිටීම මෙන්ම විශේෂයෙන්ම ලොව වනසන විවිධ ත්‍රස්තවාදී සංවිධානයන්හි ඇතුළු පැත්ත ගවේෂණාත්මකව ලෝකයාට...

Read more
පාස්කු වාර්තාවේ රහස් එළියට CID SPECIAL

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා ඉදිරියට පවත්වාගෙන ගියේ ඒ වන විට කතෝලික ජන සමාජය තුළ කොමිසම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබුණු...

Read more
ගෝඨාභය වෙනුවෙන් අලුත් බලවේගයක්: විමල්ලාට එරෙහිව බැසිල් දැඩි තීන්දුවක් ගනී (රාජ්‍ය රහස්)

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය වැනි බරපතළ ප්‍රශ්න රැසකට ආණ්ඩුව මුහුණදෙමින් සිටින පසුබිමක පසුගිය සතියේ දකුණු ආසියාවේ විශාලතම...

Read more
මේ රාජපක්ෂලා රැකිය යුතු වෙලාවයි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ හිටපු මහකොමසාරිස්වරුන් තිදෙනෙක් වාර්තාවක් නිකුත් කොට තිබිණ. ඉන් එක් අයෙක් වන්නේ ලුවිස් ආබර්ය. දෙවැන්නා වන්නේ නවනීදන්පිල්ලේය. තුන්වැන්නා සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුය. මේ තුන්දෙනාම සිය වාර්තාව මගින් කියා තිබුණේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම...

Read more
ආණ්ඩුවේ පළමු පරාජයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2012 අග එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව මහින්දගේ ආණ්ඩුව දෝෂාභියෝගයක් ගෙන එන විට රටේ විපක්‍ෂයක් තිබුණේ නැත. එවකට විපක්‍ෂ නායක රනිල් ශිරාණිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධ නොවිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසිද්ධියේම කීවේය. ඔහු එසේ...

Read more
දසුන්ට වෙස්ට් ඉන්ඩීස් යන්නම බැරි වෙයි: විස්සයි විස්සත් දිමුත්ට

විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යාමට නොහැකි වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත් කොට සිටින දසුන් ශානක හට විස්සයි විස්ස තරග 3ම ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන ලකුණු මේ වනවිට පහළ...

Read more
Page 77 of 183 1 76 77 78 183