ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් මහතා ලබන 22, 23 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.Sri Lanka Latest News
ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ආපදා කටයුතුවලදී භාවිත කළ හැකි හෙලිකොප්ටර් යානා 8ක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම සඳහා පෝල් කපූර් මහතා මෙසේ ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
එම සංචාරයේදී ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් සිටින කපූර් මහතා ඉන් අනතුරුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වීමට නියමිතව ඇත.










