ගුණසිංහපුර බස් නැවතුම් පොළ ආසන්නයේ දමාගොස් තිබුණු ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුර ගෙවී ගිය සතියේ මුළු රටේම අවධානයට ලක්වුණු බිහිසුණු අපරාධයකි. රටේ ප්‍රධාන මාධ්‍ය සියල්ලන්ගේත්, සමාජ මාධ්‍ය ජාලාවලත් දැඩිව කථාබහකට ලක්වුණු එම මළ සිරුර හමුවන්නේ පසුගිය 01...
Read moreලබන අප්‍රේල් 21 වනදා වන විට ප්‍රහාරයට අවුරුදු 2ක් සම්පූර්ණ වන බවත් ඒ වන විටත් ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට විධිමත් විනිවිද පෙනෙන පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ නොවුනහොත් මාර්තු 7 වනදා කළු ඇඳුම් ඇඳීමෙන් පවත්වන විරෝධතාවය සමස්ත ශ්‍රී ලංකාවේම යුක්තිගරුක ජනයාගේ...
Read moreඅද උදෑසන 5.45 ට පමණ වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසළදී මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙකු යට කර ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ මෝටර් රථය සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනා පොලිසිය...
Read moreපාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. එකල මෛත්‍රි මේ කොමිසම පිහිටුවද්දී මෛත්‍රිගේ ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් හෝ එම ආණ්ඩුවේ ඇමැතිවරුන් හෝ ඊට විරුද්ධව වචනයක්වත් කියන්නට ගියේ නැත. ඔවුහු මෛත්‍රි පත්කළ ජනාධිපති කොමිසම...
Read more2014 නොම්බර් 21 මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපති අපේක්ෂකත්වය ස්ථිර කරගන්න සිරිකොතේ පැවැති යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එවකට පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායක රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. “පොදු අපේක්ෂකයා ජයගතහොත් ගමේ අහිංසක අසරණ යූ.ඇන්.පී.කාරයා රැක බලා ගන්නවා කියන සහතිකය දෙන්නේ කවුද?...
Read moreපරිසර විනාශය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, අද වනවිට ආණ්ඩුවේ මැදිහත්වීමෙන්ම දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේ දැරණියගල ප්‍රදේශයේ පැවති ‘ඩෝසරයට එරෙහිව’ සම්මන්ත්‍රණය...
Read moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) බෙල්ලන්විල - අත්තිඩිය අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්‍ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල – අත්තිඩිය ප‍්‍රකාශයට පත් කරන ලද අතර ඉන් පසු තෙත්බිම් සුරැකීම පිළිබඳ අන්තර් ජාතික රැම්සා ප‍්‍රඥප්තියට අනුව...
Read more38 හැවිරිදි පෙදරේරුවෙක් විසින් 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස දූෂණය කර ඇත්තේ, සැකකරුගේ අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවට අනාවරණ කරගෙන ඇත. මෙම සැකකරු 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ....
Read moreජාත්‍යන්තර වනජීවි දිනය අද (03)ට යෙදී තිබුණු අතර මීට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කරනු ලැබීය. ඒ අනුව, ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු...
Read moreසමාජ මාධ්‍ය නියාමනය සදහා නව නීති හදුන්වා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම සහ ද්වේෂ සහගත භාෂා භාවිතය සම්බන්ධයෙන් නව නීති පැනවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව පුවත්පත්...
Read moreටෙලි සිනමාව ඔස්සේ මෑත කාලයේ ජනප්‍රිය වූ අලුත්ම තරු අතර ඉන්න තවත් එක් නිළියක් ලෙස ප්‍රාර්ථනා සෙව්වන්දි හඳුන්වලා දෙන්න පුළුවන්....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.