Saturday, June 20, 2026
 

Uncategorized

ලංකාවේ භූමදාන ප්‍රශ්නය OIC මහලේකම් ජිනීවා අරන් යයි

ජිනීවා නුවර ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට OIC හෙවත් ඉස්ලාමික සහයෝගීතා සංවිධානය පියවර ගෙන ඇත. ඒ අනුව සැසිවාරටය ආරම්භ වූ ඊයේ (23) දිනයේදී එම සංවිධානයේ මහලේකම්වරයා වූ...

Read more
BJPය ලංකාවට එවා මෝදි හදන්නේ ලංකාවම අල්ලන්නද?

‘මේ මනුස්සයා මොකක්ද මේ කියල තියෙන කතාව? ඇත්තටම ඔහු හාස්‍යය සඳහා විහිළු කරනවද? මේක නම් වෙන්න බැහැ. මට පේන්නේ ඔහු බරපතළ, ගැඹුරු තත්ත්වයක නොවෙයි ඉන්නේ. අපේ භාරතීය ජනතා පක්‍ෂයේ දේශපාලනික කටයුතු ශ්‍රී ලංකාවටත්, නේපාලයටත් ව්‍යාප්ත කරනවා කියලා ඔහු කියනවා. ඇත්තටම...

Read more
ජනපති පක්ෂ නායකයන් කැඳවා නෑ: එන්න කියලා තියෙන්න ශ්‍රීලනිපයට විතරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබේ. මෙම බ්‍රහස්පතින්දා (25) ප.ව. 6.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට...

Read more
මන්ත්‍රීකම ආරක්ෂිතයි: ජීවිතය අනාරක්ෂිතයි: හිරගෙදරට ගිය සජිත් රන්ජන් ගැන රටටම කියයි (VIDEO)

https://www.youtube.com/watch?v=KJA5ReouC1s&feature=youtu.be සිරගතව සිටින පාරලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය සුරක්ෂිත නමුත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා...

Read more
සජිත්ගේ කතාවක් අතේ පත්තු වෙයි

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබද අදහස් බොහෝ විට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙන අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබී තිබිණ. සජිත්...

Read more
උසාවියට අපහාස කළාට රන්ජන්ගෙන් පස්සේ ඇතුළට යන්නේ කිමාලිද?

යාල සංචාරක ව්‍යාපාරයේ ඉඩමක් බදු දීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කොළඹ දිසා අධිකරණය මේ සතියේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (එස්එල්ටීඩීඒ) සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ඉහළ නිලධාරීන්ට සිතාසි සහ චෝදනා පත්‍ර නිකුත්...

Read more
හකීම්ට-රිෂාඩ්ට ඉම්රාන් දුන් වේලාවන් අන්තිම මොහොතේ කැන්සල්

මෙරට ප්‍රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් හට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවීමට ලබා දී තිබූ වේලාවන් අවසන් මොහොතේ අවලංගු කොට ඇති බව වාර්තා වේ. හකීම් සහ බදුර්දීන් මහත්වරුන් මීට දින කිහිපයකට ඉහතදී...

Read more
පොලිසිය ඇතුළේ බිම්සානිට වළ කපන කව්ද මේ ‘සුදු පුතා’ සහ ‘කළු පුතා’

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති ධුරයට හිමිකම් කියන්නේ බිම්ෂානි ජාසිංහආරච්චිය. මේ වන විට ඇයගේ උසස්වීමට එරෙහිව පිරිමි පොලිස් නිලධාරීන් සටනක් ආරම්භකර ඇත්තේ කාන්තාවන්ට නියෝජ්‍ය පොලිස්පති ධුරයන් දැරීමට අවස්ථාවක් නැතැයි කියමින් ඇගේ තනතුර අධිකරණය හරහා ගලවන්නටය. ඇයට එරෙහි මේ...

Read more
පාස්කු බෝම්බ පත්තු කරන්න සහරාන් මෙහෙයවූ කව්ද මේ ‘අබූ හීන්’ EXCLUSIVE

අපේ රටේ දේශපාලන ගමන් මග පවා වෙනතකට හැරවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අබිරහස් ගොන්නකි. මෙම ප්‍රහාරය පිටුපස වෙනත් රටක් සිටින බවට වූ මතයක්ද මේ වන විට සමාජය තුළ ගොඩනැගෙමින් ඇත්තේ විමර්ශනවලින් හෙළිවෙමින් ඇති ඇතැම් සැකයන් ඔස්සේය. අපේ රටේ ජනජීවිතය...

Read more
ඉම්රාන්ගේ කතාව අවලංගු කළේ ඇයි? විමල්ලා දොට්ට: සජිත්-රනිල් කතා කළ දේ (රාජ්‍ය රහස්)

රාජ්‍ය රහස් මුලින් සතියේ කළ හෙළිදරව්ව ‘ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ ඉම්රාන්ට කතාවක් කිරීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කියාය. සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සියලුම රාජ්‍ය...

Read more
Page 78 of 183 1 77 78 79 183