• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා තම මිතුරන් කණ්ඩායමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක මුදලක් ලංකාවට එවීමට උත්සාහ දැරූ බවටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාව මුදල් අමාත්‍යවරයා වෙත යොමුකළ බවටත් ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා පසුගිය දිනෙක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන සංවාදයේදී නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතාගෙන් මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න විමසා සිටියා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ කිසිදු අවස්ථාවක සංගීත් විජේසූරිය මහතා හෝ වෙනත් කිසිවකුත් එවැන්නක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා නොකළ බවයි. පහත පළවන්නේ දෙරණ 360 සංවාදයෙන් උපුටාගත් එම සාකච්ඡාවයි.Sri Lanka Latest News

ප්‍රශ්නය
අවසාන සති දෙක තුළ වගේ අපි බොහොම ආදරේ කරන ජනප්‍රිය කලාකරුවෙක්, සංගීත් විජේසූරිය මහත්මයා සඳහන් කළා එක්තරා සම්මුඛ සාකච්ඡාවක, ඔහුගේ මිතුරන් එකතු වෙලා ඩොලර් මිලියන 23ක මුදලක් ලංකාවට ගේන්න ඉදිරිපත් වුණා කියන කාරණාව. එහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකළා කියලා කිව්වාම අපි තේරුම් ගත්තේ බොහෝ විට ඔබට යොමුකරන්න ඇති කියලා, ඔබ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නිසා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන කොන්දේසි එක්ක එවැනි ආධාරයක් ලංකාවට කරන්න බැරි බව කිව්වේ ඔබද?

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත
නෑ, ඇත්තටම මම ඔහුව කලින් හම්බවෙලා තියෙනවා අපේ ඡන්ද ව්‍යාපාරයට කලින් යම් යම් රැස්වීම්වලදී දැකලා තියෙනවා. ඊට පස්සේ අපි මුණගැහිලා නෑ. නමුත් මම දැක්කා සමාජ මාධ්‍යවල ඉතාමත් වැරදි ප්‍රකාශයක් ඉදිරිපත් කළා, නොමග යවන ප්‍රකාශයක්. ඇත්තටම වැරදියි ඒ ප්‍රකාශය, මම කියපු ප්‍රකාශයක් නෙමෙයි. ඉතින් අර සංගීත් විජේසූරිය මහත්මයා මොකක්ද කිව්වේ කියන එක එතුමාගෙන් අහන්න ඕනේ මොකක්ද වෙච්ච සිද්ධිය කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. නමුත් සමාජ මාධ්‍යවල අපි නොකරපු ප්‍රකාශ ගෙනියනවා අපි කළා කියලා. සමහර දේවල් වැරදි ප්‍රකාශ ඉදිරිපත් කරලා, ඕක විතරක් නෙමෙයි තවත් කීපයක් මම දැක්කා ණය සම්බන්ධයෙන්.

ප්‍රශ්නය
ඒ කියන්නේ කිසිම අවස්ථාවක ඩොලර් මිලියන 23ක ආධාරයක් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ගැනීමට ඔහුගේ මිතුරන් කිසිම අවස්ථාවක ඔබව හමුවුණේ නැද්ද?

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත
නැහැ, ඔහුගේ මිතුරන් හමුවුණෙත් නැහැ, ඔහුව හම්බුණෙත් නැහැ.

ප්‍රශ්නය
එතකොට ජනාධිපතිතුමා මුදල් ඇමැතිතුමා වෙත යොමුකරනවා කිව්වට පස්සේ අපි දන්නේ නැහැ මුදල් විෂයට සම්බන්ධ වෙනත්….?

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත
එතුමාගෙන් පොඩ්ඩක් අහලා බලන්න. සමහර විට කාට හරි කතාබහ කරන්න කිව්ව එකක්ද, එතුමා ඇත්තටම කිව්ව එකක්ද… ලයිව් වැඩසටහනක නේද කිව්වේ?

ප්‍රශ්නය
සම්මුඛ සාකච්ඡාවක අපේ සහෝදර මාධ්‍යවේදියෙක් සමග.

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත
මට කියන්න තියෙන්නේ මම ඕක කතා කළේ නෑ එහෙම දෙයක්. ඉතින් ඔහුගෙන් අහන්න ඕනේ. හැබැයි අර සෝෂල් මීඩියාවල යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම වැරදි එකක්.

ප්‍රශ්නය
විශේෂයෙන්ම මම ඒක ඇහුවෙත් බොහෝ දෙනෙක් අහලා තිබුණා ඩොක්ටර් අනිල් ජයන්තගෙන් මේක අහන්න කියලා. ඒ නිසා මම ඇහුවේ ඇමැතිතුමා.

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත
ගොඩක් දේවල් මා සම්බන්ධයෙන් මම කරපු නැති ප්‍රකාශ යනවා.

SendShareShare
Previous Post

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

Next Post

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

MORE NEWS

‘මව්රට’ කලින්ම කියූ හෙළිදරව්ව හරියටම හරි! මාලිමාව හදපු උපුල් කුමරප්පෙරුමව ජවිපෙ මාතරින් පරද්දපු හැටි පුතාගේ මරණයෙන් පසු හෙළිවෙයි! හිතාමතාම මාතර පොඩිම ආසනයට දැම්මා! වෙන ආසනවල රැස්වීම්වලට ගියාම ටිල්වින් වහාම යන්න කිව්වා! අනුරට මචං කියපු එකත් දිරෙව්වේ නෑ! එදා ටිල්වින් ජනිත් විපුලගුණට කළේත් මේ දේමයි! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
‘මව්රට’ කලින්ම කියූ හෙළිදරව්ව හරියටම හරි! මාලිමාව හදපු උපුල් කුමරප්පෙරුමව ජවිපෙ මාතරින් පරද්දපු හැටි පුතාගේ මරණයෙන් පසු හෙළිවෙයි! හිතාමතාම මාතර පොඩිම ආසනයට දැම්මා! වෙන ආසනවල රැස්වීම්වලට ගියාම ටිල්වින් වහාම යන්න කිව්වා! අනුරට මචං කියපු එකත් දිරෙව්වේ නෑ! එදා ටිල්වින් ජනිත් විපුලගුණට කළේත් මේ දේමයි! Sri Lanka Latest News
Exclusive

‘මව්රට’ කලින්ම කියූ හෙළිදරව්ව හරියටම හරි! මාලිමාව හදපු උපුල් කුමරප්පෙරුමව ජවිපෙ මාතරින් පරද්දපු හැටි පුතාගේ මරණයෙන් පසු හෙළිවෙයි! හිතාමතාම මාතර පොඩිම ආසනයට දැම්මා! වෙන ආසනවල රැස්වීම්වලට ගියාම ටිල්වින් වහාම යන්න කිව්වා! අනුරට මචං කියපු එකත් දිරෙව්වේ නෑ! එදා ටිල්වින් ජනිත් විපුලගුණට කළේත් මේ දේමයි! Sri Lanka Latest News

ජෙප්පො කියන්නෙ සාමාන්‍යයෙන් සහකම්පනය තියෙන ජාතියක් නෙවෙයි. ඒත් මේ දවස්වල ජෙප්පො සහකම්පනයට ලක්වෙලා හොටු පෙරනවා අපි දකිනවා. ඒ තමයි උපුල්...

Read more
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper