පිරිපහදුව ගැන අපි කිව්වේ ගිය ඔක්තෝබර් මාසයේ! රනිල් ගහන ගේමට සජබය අහුවෙයිද? මාලිමාව සමූපකාර ඡන්ද එකදිගට පරදින්නේ ඇයි? විමලුත් තනිවම සටනට බහී! අපි කියපු දේ ඔප්පු වුණා සිය දෙවැනි නිල සංචාරය වූ චීන සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක...
Read moreජවිපෙ මූලස්ථානයේ මහරෑ වනතුරු සාකච්ඡා! හමුවීම් තහනම් කරමින් ජනපති හදිසි චක්‍රලේඛයක් ගැහුවේ ඇයි? ජසබය එජාපය එකතු වෙයිද? ජනපතිගෙන් චක්‍රලේඛයක් ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට විවිධ උපදෙස් සහිත චක්‍රලේඛ නිකුත් කිරීම සාමාන්‍ය සිරිතය. නමුත් පසුගිය සතියේ...
Read moreකොට්ටහච්චිගේ අවනඩුව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප මාලිමා ආණ්ඩුව ඇතුළේ මතුවූ අලුත්ම අර්බුදය පිළිබඳ කෙටි සටහනක් තැබුවෙමු. එහිදී අප කියා සිටියේ මාලිමාවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ නීතිඥ බිරියක විසින් පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇති බවත්, තමන්ට අයත්...
Read moreහර්ෂණගේ ආචාර්ය තනතුරේ ලියුම ගියේ කොතනින්ද? සජිත්ගේ සහතික ගත්ත විපක්ෂ මන්ත්‍රී කව්ද? මාලිමාව රූපවාහිනියට දාපු සෙනේෂ් මාස 3න් ගෙදර ගියේ ඇයි! ලියුම ආවේ කොහෙන්ද? නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 07 වැනි අඟහරුවාදා දිනය. මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු...
Read moreසජිත් අධ්‍යාපන සහතික දෙන්න පරක්කු වුණේ ඇයි? ආචාර්ය කතා අස්සේ රනිල් බොර දියේ මාළු බායි! ඉන්දියාවට අනුර දෙන්න පොරොන්දු වූ දේ! .මාළිමාවේ කැළල මාලිමා ආණ්ඩුවට ආරම්භයේදීම බරපතළ කැළලක් එක්කළ අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධි නාටකය අවසන් වූයේ හෙතෙම සිය තනතුරෙන්...
Read moreඉන්දියාවේදී අනුරට එන අභියෝග! සජබය වර්ජන තීන්දුවක් ගනී! රනිල් නත්තල් නිවාඩුවට ආපහු රට යයි! අනුර ව්‍යාපාරිකයන් හමුවෙයි! කතානායක කට අරී.‘එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැනේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා වේ ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි...
Read more2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කොට මේ වනවිට වසර 15ක් ගතව තිබේ. ගෙවුණු වසර 15 පුරාම යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සමරමින් උතුරේ මහවිරු සැමරුම් උත්සව පැවැත්වුණද මෙවර පැවැති මහවිරු සැමරුම් උත්සව මහත් ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබූ ආකාරයක්...
Read moreසජබය ඇතුළේ ඉන්න ටයිකෝට් ඩීල්කාරයෝ! පළමු දවසෙම පාර්ලිමේන්තුය හොල්ලපු කව්ද මේ යාපනේ අර්චුනා! රනිල්ගේ ඉන්දීය ගමන! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම ඉන්දීය සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව වික්‍රමසිංහ මහතාගේ මාමාගේ මෙන්ම රනිල්ගේ මස්සිනා වන රුවන් විජයවර්ධනගේ පවුලේ පුවත්පත...
Read moreරෙකෝඩ් පිට රෙකෝඩ් තියපු අනුර! පන්නපු සෙට් එක මෙන්න! අනුර විජෙයිට උත්තර දෙයි! අනුර සලකුණ මහ මැතිවරණයේදී් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ අවසන් රැලියේදී රැස්ව සිටි සියලු දෙනාම සිනහාගන්වමින් අතිවිශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට හෙතෙම කටයුතු කළේය. ඒ, ‘මේපාර දිනන්න...
Read moreශ්‍රී ලන්කන් විකුණන්නේ නැති එක අවුලක් වෙයිද? හැමිල්ටන් නඩුවේ තත්ත්වය හරි නෑ! මාලිමාවේ සමාජ මාධ්‍ය මාලිමාවටම ගහන්න අරන්! 14 දවස තීරණාත්මකයි! තීරණාත්මක මහ මැතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් මාලිමාවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ...
Read moreගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.