රාජ්‍ය රහස් මුලින්ම කිව්වේ හරියටම මාසෙකට උඩදි! විජිත කිව්වා වගේ ටීම් එකක් යැව්වද? මෝදි සැලැස්ම වෙනස් කළේ ඇයි? ආණ්ඩුව චීනෙ පැත්තට හැරෙයිද? මුලින්ම කිව්වේ අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පසුගිය කාලයේදී දිගින් දිගටම හෙළිකළ දේශපාලනයට සම්බන්ධ අතිශය රහසිගත තොරතුරු...
Read moreපාස්කු ප්‍රහාරයට අවුරුදු 6යි! කාදිනල් හිමි ලොකු වැඩකට ලෑස්ති වෙයි! චන්ද්‍රිකා බටලන්දෙන් රනිල්ව ආරක්ෂා කළාද? මැතිනිය එක්ක සජිත් කතාකළේ මොනවාද? බටලන්ද බෝම්බය මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය සති කීපයක් පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වුවද පසුගිය සතිය වනවිට එය පරයා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානම...
Read moreඅනේ අපිවත් ගන්න.. සාගලලා-රෝසිලා සජබය ඉදිරියේ බැගෑපත් වෙයි! රනිල් ගහපු ඉරාන් තුරුම්පුවත් ආපිට කැරකෙයි! අනුරගේ ජනප්‍රියත්වය නැගලාලු! රනිල්ගේ අලුත්ම ගේම පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බවට දෙපාර්ශවයේම යම් යම් පිරිස් තැන් තැන්වල කසුකුසු...
Read moreලාල්කාන්ත අවසර ගත්තාද කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යනු කවදත් අලුත් මාතෘකා මවන ආන්දෝලනාත්මක චරිතයකි. තම හිතේ ඇති අදහස් නොවලහා එළිපිට කෙළින් ප්‍රකාශ කරන, පොළොවේ පය ගසා දේශපාලන කරන අයෙක් ලෙස ලාල්කාන්ත ප්‍රකටය. පසුගිය දිනවල ලාල්කාන්ත දිගට හරහට තානාපතිවරුන් හමුවන ඡායාරූප...
Read moreචීනයත් අඩියක් පස්සට ගනී! හමුදා ලොක්කෝ එක මිටකට! එජාපයට වැලේ වැල් නෑ! පරණ කරු ආපහු ඇවිත් 1994 වර්ෂයෙන් පසු මෙරට බලයට පත්වන සෑම ජනාධිපතිවරයෙක්ම බලයට පැමිණීම සඳහා තෝරාගත් එක්තරා විශේෂ සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. චන්ද්‍රිකා කුමාරතුංග...
Read moreහර්ෂ කැපූ වළේ හර්ෂම වැටිලා! ලාල්කාන්ත විරුද්ධ වූ සාම්පූර් අනුර දීපු හැටි! රනිල්ගෙන් තවත් පට්ට කෙබරයක්! හර්ෂගේ වළේ හර්ෂම පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යම් තැනක ජනාධිපතිවරයාට බාධා කරමින් ප්‍රශ්නයක්...
Read moreරනිල්ගේ ලයිස්තු අනුර ගාව ගල්වෙලා! USAID එකෙන් සල්ලි ගත්ත ආණ්ඩුවේ ලොකු තැන කව්ද? අමෙරිකානු පිල්ලිය ජෝර්ජ් සොරෝස්! රනිල්ගේ කප්පම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කළ 2022-2024 වසර දෙක තුළ දේශපාලන කප්පම් වශයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදුන් වරප්‍රසාද ඇතුළත් ලයිස්තු රටට අනාවරණ...
Read moreනිදහස් උත්සවයේදී ප්‍රොටෝකෝලය ඉවතට! පොල්තෙල්වලින් ගහපු ගේම තහවුරුයි! කබීර්ට ලොකු විරෝධයක්! ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවත්වනු ලැබූ පළමු රාජ්‍ය නිදහස් උත්සවය පසුගිය 04 වැනිදා පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීය. පසුගිය වසරවලදී නම් මහා ධනස්කන්ධයක් වැයකොට ගාලුමුවදොර සියලු පාරවල් වසාගෙන...
Read moreමහින්ද යළි සටන පටන් ගනී! ෆොන්සේකාත් සන්ධාන සාකච්ඡාවල! රනිල් සජබෙට ගහන ගේම වෙනස් කරයි! මාලිමාවට වෙන දේ ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසු මාලිමා ආණ්ඩුව යනුවෙන් සියලු දෙනාම වත්මන් ආණ්ඩුව හැඳින්වුවද මහ මැතිවරණයෙන් සති දෙකක් ඉක්ම යද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ...
Read moreරනිල් සජබෙට දෙන්න යන අලුත්ම ගේම! ලන්ඩනයේදී රනිල්ව අත්අඩංගුවට ගනියිද? අනුර අරාබියට යනවා! මහනුවර මන්දිරයක තිබ්බරහස් සාකච්ඡාව! අනුර කළුතරින් එළියට පසුගිය සතියේ නැවත වතාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට සියලු දෙනාගේම අවධානය තමන් වෙත යොමුකර ගැනීමට සමත් වූයේ පසුගිය...
Read moreබලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.