බැසිල් යන්න ලෑස්ති වෙයි! ලන්සා රනිල්ට බැහැලාම වැඩ! ඇමැතිකම් අරන් ආණ්ඩුවට යන්න හදන සජබෙ මන්ත්‍රීවරු! අර්බූද රැසක් එක පිට එක එයි! මේ දිනවල ලංකාව සිටින්නේ සමාජ ආර්ථික දේශපාලන ජාත්‍යන්තර අර්බුද රැසකින් එකවර පහර කමිනි. රටේ සමස්ත ක්ෂේත්‍ර එකවර කඩාවැටීම හරහා...
Read moreලන්සා රනිල් එක්ක ලොකු ගේමක! ධම්මිකට බැසිල් පොඩ්ඩක් ඉන්න කියයි! නිමල් නිසා ජපානයම අපිත් එක්ක තරහ වෙයිද? ගෝල්ෆේස් ප්‍රහාරයෙන් ජාත්‍යන්තරයම ඇවිස්සෙයි! රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තේරී පත්ව පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් ගාලුමුවදොර පැවැති සාමකාමී ජන අරගලයට එල්ල කළ...
Read moreදිනපු දා රෑ රනිල්-මහින්ද විනාඩි 45 කතාබහක්! නාමල්ගේ ගෙදර ග්‍රෑන්ඩ් පාටියක්! සජිත් කරපු දේශපාලන කැපකිරීම! ධම්මික රනිල් සාකච්ජාවක්! ජනපති සටනට සිව්කොන් සටනක! ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා තේරීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඡන්ද 134ක් ලබාගෙන ලංකාවේ අටවන ජනාධිපතිවරයා බවට...
Read moreඉන්දියාව අමුතු උත්තරයක් දෙයි! ගෝඨා හතරගාතේ දා ඇදවැටෙයි! ආගමන විගමන නිලධාරීන් සීල් එක ගහන්න බෑ කියයි! ගෝඨාට එන්න කියයි! ලක්ෂ 18ක් ගෙවා මාලේ හෝටලයක නවතී! මහින්දයි නාමලුයි නෂීඩ්ට කතා කර මාලදිවයින හදාගනී! 69 ලක්ෂයක් ජන්ද අරන් අන්තිමට බලයේ හිටියේ දින...
Read moreනිමල් සිරිපාලට මොකද වුණේ! නාමල් එළියට එයි! ධම්මික ගැන අපි කරපු හෙළිදරව්ව! පසුගිය සතියේ දේශපාලන කරළියේ වීරයා බවට පත්වුණේ වෙන කවුරුවත් නොව දේශපාලන ක්ෂේත්‍රයට අලුතින්ම අඩිය තැබු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. ධම්මික දේශපාලනයට එන බව කන වැකීමත් සමග මහත්...
Read moreමහින්දානන්දට ෆර්ඩිනැන්ඩෝගෙන් කන පැලෙන උත්තරයක්! ඉන්දියාවෙන් ඉවරයි! ජපානය අහක බලයි! අරගලයෙන් වෙච්ච දේවල්! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ ‘ගෝඨා ගෝ ගම’ උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට දින 100ට ආසන්න වෙමින්...
Read moreගෝඨා රනිල් ගැන කරපු හෙළිදරව්ව! පොහොට්ටු රැස්වීමේදී රනිල්ට වට කොට ටොකු අනියි! රනිල්ට කඩේ ගිය ජී.එල්.ට පොහොට්ටුව කරපු දේ! ගෝඨාගෙයි රනිල්ගෙයි දේශපාලන කඹ ඇදිල්ල ජයටම! රටේ පවතින සියලු ආර්ථික ප්‍රශ්න ඉතා කෙටි කාලයකින් විසඳන බවට පුරාජේරු කියමින් රනිල් වික්‍රමසිංහ මහතා...
Read moreලන්සා රනිල්ට කවපු ලණුව! ධම්මික රනිල් සාකච්ජාවේ වෙච්ච දේ! ජනපතිගේ කතාවට අමෙරිකානු තානාපතිවරිය නොසතුටින්! එනවා කියපු 21 තාම නෑ! අයින් වෙනවා කියපු අයත් තාම ඇමැතිකම්වල! 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව පත්වන විට තිබූ උනන්දුව මේ වන විට ඇති බවක්...
Read moreදයාසිරි ඩිලාන්ටයි රනිල්ටයි එකට තියා දෙයි! ධම්මික අස්සන් කරන්න බෑ කියයි! හරීන්-මනූෂ කලින්ම මාරුවෙයි! රාජපක්ෂවරුන්ට නපුරු වූ නවය! ජ්‍යොතිෂවේදීන් රාජපක්ෂවරුන්ට ‘9’ ඉලක්කම සුබ බව පසුගිය කාලයේ සෑම තැනකදීම කියා තිබිණි. ඔවුන් ඒ වෙනුවෙන් බොහෝ විට උදාහරණයට ගත්තේ 69 ලක්ෂයය. එය...
Read moreලංකාදීප පත්තරේ යළි කොන්ත්‍රාත් කරන්න පටන් අරන්! තිරු නඩේසන් යළිත් කපුකම කරයි! රනිල් ජනපති මැදුරේ සාකච්ජාවලට නෑ! මන්ත්‍රීවරු ගමට යන්න තවත් ආරක්ෂකයන් ඉල්ලයි! මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී මේ...
Read moreඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.