Rajya Rahas

පාර්ලිමේන්තුවේ රහස් දොරෙන් ඇතුළට ආ අමුත්තා (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අරලියගහ මන්දිරයේ කිහිපදෙනකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවටත්, ඒ හේතුවෙන් අරලියගහ මන්දිරය වසා දමා ඇති බවටත් අනාවරණය කළෙමු. එය තහවුරු කිරීම සඳහා උදාහරණ කිහිපයක්ද පෙන්වා දුන් අප අරලියගහ මැදුර තුළ...

Read more
ජනපති-රාසමාණික්කම් රහස් හමුවක්: රාජපක්ෂවරු යළි එක මේසයක: පාර්ලිමේන්තුවේ වාර්තාවක් (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකළෙමු. එහිදී අප කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතාගේ...

Read more
-ආණ්ඩුවේ භූමදාන සටන -හදිසියේ ලංකාවට එන ලෝක බලවතා -බැසිල් පාර්ලිමේන්තු නාවේ ඇයි (රාජ්‍ය රහස්)

මේ දිනවල කොරෝනාවත් සමඟම කතාවෙන අනෙක් මාතෘකාව වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සිදුවූ පෙරළියය. ලංකාවේ බොහෝ අය අනාවැකි පළ කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් නැවැත වරක් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි කියාය. නමුත් සමහරු මත පළ කළේ කිසියම් පෙරළියක් කරමින් ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණය...

Read more
සජිත් පස්සේ ගිහින් රනිල් මහින්ද ගැන කියපු කතාව (රාජ්‍ය රහස්)

මෙවර අප තවත් රහසක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. ඒ මුල්ලේරියාව රෝහලේ පැවැති පී.සී.ආර්. යන්ත්‍රය බිඳවැටීම සම්බන්ධයෙන්ය. චීන පරිත්‍යාගයක් ලෙස ලැබී තිබූ මෙම පී.සී.ආර්. යන්ත්‍රය කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත් අතර පසුගිය සතියේ මේ...

Read more
සජිත් පස්සේ ගිහින් රනිල් මහින්ද ගැන කියපු කතාව (රාජ්‍ය රහස්)

විසිවන සංශෝධනය සම්මත වීමත් සමඟ ආණ්ඩුව ඇතුළේ සිට ඊට විරෝධය පළ කළ විමල්, වාසු, උදය තම විරෝධය අකුලා ගැනීමට කටයුතු කළත් විස්සට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත ගෙනගිය සටනට නායකත්වය දුන් අභයාරාම පන්සලත්, එහි නායක හිමි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත් සිය විරෝධය ඒ...

Read more
පැන් කළ අතෑරීම ගැන ගම්මන්පිල දුන් උත්තරේ (රාජ්‍ය රහස්)

කොරෝනා වසංගතය හේතුවෙන් මේ දිනවල රටේ දේශපාලනයද පවතින්නේ තරමක් ඇල්මැරුණු ස්වභාවයකය. පසුගිය කාලයේදී නම් කොරෝනා මැද්දේ වුව මහ මැතිවරණය සහ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය යන මාතෘකා ඉතාම උණුසුම්කාරී වූ හෙයින් කොරෝනා පරද්දා උඩට ඒමට මහ මැතිවරණයටත් විසිවැනි සංශෝධනයටත් හැකියාව ලැබී තිබිණ....

Read more
අයියෝ බන්දුලට වෙච්ච දෙයක් (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ අප පළමු වතාවට විශේෂ හෙළිදරව්වක් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීම සඳහා ලිපියකට අස්සන් තැබූ බව රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණය කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ පළමු වටයේදී මන්ත්‍රිවරුන් හැත්තෑවක ප්‍රමාණයක් ඊට අස්සන් තැබූ බවකි. කෙසේ...

Read more
අයියෝ බන්දුලට වෙච්ච දෙයක් (රාජ්‍ය රහස්)

පසුගිය සතියේදී සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන් පිරිසක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක් කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් බන්දුලට කියා සිටියේ තමන් විශාල වශයෙන් සීනි තොග ගෙනැවිත් ගබඩාගත කර තිබූ බවත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ආණ්ඩුව සීනි මිල...

Read more
ආර්ථිකයෙන් පී.බී. යට යයි: කබ්රාල් මතු වෙයි (රාජ්‍ය රහස්)

තවත් කරුණක් ඉලක්ක කරගෙනද පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබිණ. එම සාකච්ඡාවේ මාතෘකාව බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව හිටපු ආර්ථික ප්‍රබලයකු මෙන්ම ජනාධිපතිවරයාගේ ලේකම්වරයා බවට පත්ව සිටින ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය. මේ ආකාරයටම පී.බී.ට 2010-2015 ආණ්ඩු සමයේ...

Read more
ආණ්ඩුවට එරෙහි අභයාරාමේ අලුත්ම සටන: ඥානසාර හිමි හා මාගල්කන්දේ හිමිත් එයි (රාජ්‍ය රහස්)

ආණ්ඩුව 20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමත් සමඟ ආණ්ඩු පෙරළියෙන් පසුව නිස්කලංකව ගෙවෙමින් පැවැති දේශපාලන කරළිය හිටි හැටියේම ගිනියම් වී බොහෝ කරුණු කාරණා වෙනස් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම එතෙක් ආණ්ඩුවත් සමඟ දිවෙන් දිව ගාගෙන සිටි බොහෝ පාර්ශ්ව 20...

Read more
Page 17 of 23 1 16 17 18 23

බාල බෙහෙතක්ද? කල් පැනපු එකක්ද? හොර පාරෙන් අරන් ආපු එකක්ද? කළුතර සිසුන්ට ගහපු ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ 10 දෙනෙක්ට කලන්තෙ දාලා… හුස්ම ගන්න බැරිවෙලා… බය වෙලා…! I Sri Lanka Latest News

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ...

Read more