ඇමේසන් ගින්නෙන් ලංකාවේ හුස්ම ටිකත් හිරවෙයිද?

දෙවියනේ, හැම පැත්තකින්ම පේන්නේ මරණය, මරණය, මරණය. මෙන්න පෘථිවියේ පෙණහැලි ගිනිගන්නවා. කුරිරු ගිනි ජාලා මේ පෙණහැලි වසාගෙන ඉවරයි. ඒ මහා රක්ත වර්ණ ගිනි දලු බුර බුරා අහසට නඟිනවා. මේ සිදුවන්නේ කුමන විනාශයක්ද? දෙනෙත් අදහාගන්නට පුළුවන්ද? අහස් කුසේ ඉඳන් දෙස බැලුවම...

Read more
අමෙරිකන් සුද්දන්ව බය කළ ලංකාවේ ලැනරෝල්

“ජීවත් වෙන්න ආහාර එපා, හිරු එළිය විතරක් ඇති” “ඔබගේ ශරීරයේ බර වැඩිනම් මට පුළුවන් එය අඩු කරලා දෙන්න. මම ඒක කරන්නේ ආහාර පාලනයක් මගින්. මම මගේ ශරීරයෙන් ඔබට විශේෂ කිරණාවලියක් නිකුත් කරනවා. එවිට ඔබගේ ආහාර ගැනීමට ඇති ප්‍රියතාවය (රුචිකත්වය) වහාම...

Read more
කිසිම මාධ්‍යයක් වාර්තා ‌නොකරපු හිරුණිකා බය නැතිව කළ ‌හෙළිදරව්ව

එක්සත් ජාතික පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පසුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවාය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනුත්, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙනුත් ආන්දෝලනාත්මක අදහස් රැසක් අනාවරණ කර සිටියාය. නමුත් මෙතරම් මාධ්‍ය නිදහසක් ලබාදී තිබියදීත්...

Read more
පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?

මේ ලියන්න යන්නෙ කිසිසේත්ම දේශපාලන කතන්දරයක් නෙවෙයි. ඒ නිසා, “ඔය දේශපාලනේ අපිට අප්‍රසන්නයි” කියලා හිතන කිසිම කෙනෙක් මේක නොකියවා ඉන්න එපා. මොකද මේක දැක්ක ගමන්ම මම දන්නවා ඔබට හිතෙන්න පටන් ගන්නවා මේ ලියලා තියෙන්නෙ දේශපාලනය ගැන කතාවක් කියලා. හැබැයි එකක්,...

Read more
ලොන්තපෝල්ගේ නන්නපෝල් ඔට්ටුව

ආශික්ලන්තෙ වැසියන්ට මේ දවස්වල නින්ද යන්නෙ නැති තරම්. ඒ නිදාගෙන නැඟිටිනකොට රටේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන නිසා. රටවැසියන්ට රූප පෙට්ටිය නරඹන්න වුණත් පිරියාවක් නැහැ. ඒකෙ පෙන්නන්නෙත් එක එකා මරාගන්න හැටි නිසා. ඔය අතරෙ ආශික්ලන්ත නරපතිතුමා රාජ සම්මන්ත්‍රණ ශාලාවේ...

Read more
කාශ්මීර ළමයින්ගේ අත්වලටත් තුවක්කු – -විදෙස් විත්ති

සෙල්ලම් කාර් සහ සෙල්ලම් තුවක්කුවලට ආශාවක් නැති පරිමි දරුවන් මෙලොව කොහිද සිටින්නේ? කුඩාම වයසේ සිට තරුණ වයස දක්වාම පිරිමි ළමයින් නිරන්තරයෙන්ම ආශා කරන්නේ කාර් සහ තුවක්කුවලටය. සෙල්ලම් බඩු කඩයකට ගිය විට ඔවුන් අතපත ගාන්නේ එවැනි සෙල්ලම් බඩුය. ඒ නිසාම ඔවුන්ට...

Read more
දවල් හීන

ආශික්ලන්ත ජනතාව මේ දවස්වල ඉන්නෙ අන්දමන්ද වෙලා. නරපතිතුමාගෙ රාජ මාලිගේ අමුතු දේවල් සිද්ධවෙන්න පටන් අරන්. රාජ මාලිගේ ඇතුළෙ ඉන්න අයවත් දන්නෙ නැහැ නරපතිතුමා මොනවද කරන්නෙ කියලා. රෑට රෑට නරපතිතුමා රාජ සභාවෙ රහස් කුටියට ගිහින් එක එක ඇමැතියත් එක්ක සාකච්ඡා පවත්වනවා....

Read more
50%ක් ගන්න බැරිවුණොත් ‌මොකද ‌වෙන්නේ?

තවමත් ජනාධිපතිවරණය සඳහා නිශ්චිත දිනයක් නම් වී නොතිබුණද ප්‍රධාන පක්‍ෂ ඊට දක්වන දැඩි උනන්දුව මත මේ වන විට ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යන ආකාරයක් දැකගැනීමට තිබේ. එම උණුසුම දෙගුණ තෙගුණ වී ඇත්තේ ප්‍රධාන පක්‍ෂ 2ක් දැනටමත් ඊට තම අපේක්‍ෂකයන්...

Read more
අකිල අවුරුදු 4ක් ‌මොකද කළේ?

“සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදාකරලා, මටත් ලොවක් තිබුණා මට මතකයි මම ඉමි සිහි කරලා” 1982 වසරේ එක්තරා දිනයක සවස් යාමයේදී බම්බලපිටියේ ‘ඔගී’ ශබ්දාගාරයේදී ඒ අසහාය ගායකයා තම බොක්ස් ගිටාරය වයමින් මේ පදපෙළ මුමුණනවා මට තවම මතකයි.මා අසලින් වූයේ අපේ...

Read more
මුත්තුමාරිඅම්මාන් මෑණියො ඉදිරියේ ඩිලාන් නාගත්තේ කවුරු රජකරවන්නද?

අපේ දේශපාලනඥයො නානවා දැකල තියෙනවද කියලා ඇහුවොත් ගොඩ දෙනෙක් කියන්නේ ඔව් කියලා තමයි. අපේ දේශපාලනඥයො වැඩි දෙනෙක් ප්‍රසිද්ධියේ නානවා කියලා තමයි ජනතාව දන්නේ. ඒ විදියට නිතරම නාන දේශපාලනඥයො ගැනත් ජනතාව තුළ ලොකු අවබෝධයකුත් තියෙනවා. ඒත් එතුමන්ලා එහෙම නෑවට අන්තිමට ඇත්තටම...

Read more
Page 71 of 72 1 70 71 72