Thursday, June 4, 2026
 
බෝරාවරු දවස් 10ක් ‌කොළඹ ‌මොනවද කළේ?

කවුද මේ බෝරාවරු? මොකටද ආවෙ? එයාලා ඇවිල්ලා ලංකාවෙ කරන්නෙ මොනවද? මෙන්න මේ ටික මේ ලිපිය ලියන දවස වෙනකොට ඉතාම බරපතළ ප්‍රශ්න වෙලා තියෙන්නෙ. අද වෙනකොට මේක කතාවෙනවා ටිකක් අඩුයි. හැබැයි එහෙමයි කියලා නෑ තාමත් මේ කතාව හුඟාක් අයගෙ හිත් අස්සෙ...

Read more
රේටින්ග්ස්වල නම්බර් වන් ‌ප්‍රෝග්‍රෑම් එක

නරපතිතුමා දවසක් දෝලාවෙ නැඟල නගරය පුරා වීදි සංචාරයක ගියා. රාජ සේවකයො දොළොස් දෙනෙක් දෝලාව කර තියාගෙන යද්දි පරිවාර සේනාව, ආරක්ෂක භටයො, ගිලන් රථය, ආපදා රථය, රාජකීය වෛද්‍යවරු පෝලිමට ඉස්සරහින් ගියා. දෝලාවෙ තිරය අතරින් මුහුණ පෙන්නලා නරපතිතුමා ජනතාවට අත වනන්න ගත්තා....

Read more
සහරාන්ගෙන් පටන් අරන් ‌ගෝඨාගෙන් ඉවර වුණු ‌මොනවද ‌මේ කතා?

රටේ ආරක්ෂාව නැවත වරක් බිඳවැටී ඇති බව යහපාලන ආණ්ඩුව පත්වූ මුල් යුගයේ සිටම විපක්ෂය එල්ල කළ ප්‍රබල චෝදනාව විය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය නැවත නැඟිටින බව එලෙස එල්ල කළ චෝදනා අතර ඉදිරියේම විය. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හදිසි කතාබහක්...

Read more
භාව ‌කේන්දරේට අනුව අනුර කුමාරට ‌වෙන්න යන ‌දේ ඉන්දික ‌තොටවත්ත ‌හෙළිකරයි

දේශපාලනය සහ ජ්‍යොතිෂය එකම කාසියක දෙපැත්තක් හා සමානවම දැඩි සුසංයෝගයක් පෙන්වන විෂයන් දෙකක් බව ගෙවුණු වසර කිහිපයේදී හොඳින්ම දක්නට ලැබුණා. දේශපාලනඥයා පමණක් නොවෙ ඡන්දදායකයා පවා ඡන්දය දැමීමටත් සුබ වේලාවක් යොදාගෙන තිබූ බව පසුගිය මැතිවරණවලදී අසන්න ලැබුණේ මේ සුසංයෝගය තවදුරටත් තහවුරු...

Read more
යූඑන්පිය ඇතුළේ කැරලි ගහන මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් ලැබුණද? නැද්ද?

පසුගිය සතියේ සමාජ වෙබ් අඩවි මඟින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට චෝදනා එල්ල කර තිබුණේ එතනෝල් සහ බාර් ලයිසන් ඉල්ලුම් කර ඇති බවටයි. එම චෝදනා එල්ලවූ දේශපාලනඥයන් මාධ්‍යයට පැවැසුවේ ඒවා දේශපාලන මඩ බවය. එසේ චෝදනා එල්ලවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ...

Read more
රනිල්ගෙ පන්සලෙන් රනිල්ටම ගහපු කැරැල්ල

කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව වාර්තා වූයේ පසුගිය සතියේය. කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ දායක සභාව ඒකමතිකව එම තීරණය ගනු ලැබූ බවට වූ පුවත දිනපතා ජාතික...

Read more
ජනපතිලා අගමැතිලා වැන්ද යාල කැලේ මැද රහස් ‌බෝධිය

එක සීරුවට පොළොවට බහින කාෂ්ටක අව්වත් එක්ක ඔට්ටු වෙන ගහකොළවල තිබුණේ බොහෝම වෙහෙසකර පෙනුමක්. සමහර ගස් ඉපල් වුණු අත් අහස පැත්තට උස්සගෙන ඉන්නෙ වැහි බිඳක් ඉල්ලන්න වගේ. සමහර තැනෙක මහ ගස් මියැදිලා. කනවේ මැස්සගෙ ඉඳල අලිය, කොටිය, වළහා පවා උන්නෙ...

Read more
පාස්කු ‌බෝම්බයෙන් බිරිය නැතිවුණත් ලංකාවට ආදරය කරන සුද්දා

ඇමෙරිකානු ජාතික ලුවිස් ඇලන්, ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන්නේ දැඩි ළෙන්ගතු බවකි. ඔහු හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව වසර 35ක් දක්වා ඈතට දිවයන්නකි. මැණික් ව්‍යාපාරයේ යෙදෙන ඔහු සාමාන්‍යයෙන් මසකට දෙකකට වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. ශ්‍රී ලංකාවේ ඔහුට මිතුරන් රැසකි. තම...

Read more

ග්‍රීක ජනප්‍රවාදයට අනුව කියැවෙන ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ pandora's box යනු යමකුට වාසනාව ගෙන දෙන එකකි. එහෙත් එම වාසනාව තුළ තමන් නොසිතූ හිරිහැර බාධක ඇතැයිද කියයි. එසේම මෙම ‘පැන්ඩෝරාගේ පෙට්ටියෙන්’ ලබාදෙන තෑගි අතිශය වටිනා වාසනාවක් වුවත් එහි සැබෑ තත්ත්වය නම් එය ශාපයක්...

Read more
අවුරුදු 4ක් රාජිත ‌මොකද කළේ?

ඉස්සර නම් මේ කතාවට කිව්වෙ ‘යකා ගැහුවා’ කියලයි. එහෙමත් නැත්නම් ‘යකා ගහලා තමයි මිනිහා මැරුනේ’ කියලයි. හොඳට හිටපු මිනිසකු එක් වරම මියගියාම මෙහෙම කතාවක් මෙයට දශක ගණනාවකට ඉස්සර හිටපු මිනිස්සු කිව්වා. මෙහෙම ‘යකා ගහන වැඬේ’ අදටත් තිබෙනවා. ඒත් ඒකට අද...

Read more
Page 70 of 73 1 69 70 71 73