විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මීට සතියකට ඉහත බ්‍රහස්පතින්දා (19දා) කැඳවූ හදිසි කැබිනට් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වූ බව හැමෝම දන්නවා. පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සිදුවීම් පෙළගැසුණු ආකාරය රටට අනාවරණ කළා. නමුත් මේ ගැන යළිත්...
Read moreපසුගිය අප්‍රේල් 21 වැනිදා වෙනකම් අපේ රටේ බොහෝ දෙනෙක් සහරාන් හෂීම් ගැන වචනයක්වත් දැනන් හිටියේ නැහැ. හැබැයි අප්‍රේල් 21 වැනිදා ලංකාවේ ප්‍රධාන ස්ථාන හතරක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ අය විතරක් නෙවේ ලෝකයම සලිත වෙලා ගියේ ඒකෙන් සිද්ධ...
Read moreඉදිරි දෙසැම්බරයේදී බොහෝ දෙනකු තම කඳුළු සලනු ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මියයෑමේ පුවත අසාය. එම පක්ෂයේ ස්ථානය ඉන් පසුව ගනු ලබන්නේ අලුතින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. ලෝකයේ බොහෝ දේ සිදුවන්නේ...
Read moreපසෙක සුදෝ සුදු වැලි තලාවෙන් යුතු වෙරළ තීරයයි. තවත් පසෙක නිල්වන් දිය දහරාවන් නැගෙන නොගැඹුරු සයුරයි. උදෑසන නැගෙනහිර වෙරළට හිරු රැස් වැටීමෙන් වෙරළ තීරයේ වැලි කැට දිදුළන්නේ මිණි කැට මෙනි. නයාරු වෙරළ තීරයේ ඇති මනහර දර්ශනය දුටුවන් වෙරළ තීරය හැර...
Read moreනෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම පිළිබඳ කෙරෙන විමර්ශනයක් සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලදී. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොළඹ නැඟෙනහිර...
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා හරිමින් ව්‍යවස්ථා විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 26 දින සිදුකළ කුමන්ත්‍රණ මෙහෙයුමට මේ වන විට වසරකට ආසන්නය. ඒ අනුව දින 52ක්...
Read moreඊළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලය හිමි වූයේ පසුගිය 10 වැනිදාය. එතැන් පටන් සියලු දෙනාම මඟ බලා සිටියේ කොමිසම ජනාධිපතිවරණයට දින නියම කරන තෙක්ය. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් 18 වැනිදා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය...
Read moreඅර මනුස්සයා අර ගේ දිහා බලාගෙන වදිනවා. අඩනවා. පිස්සෙක්ද කොහෙද? මහමඟ ගමන්ගත් මිනිසුන් කිහිපදෙනකු මේ වදන් මුමුණද්දී අර පුදුමාකාර මිනිසා තමන්ගේ ක්‍රියාව විනාඩි කිහිපයක්ම සිදුකළේය. තම දෙඅත් ඉහළට ගෙන යමක් සිතෙන් ප්‍රාර්ථනය කරන්නාක් මෙන් වැඳවැටෙයි. මේ අතරේ මහ මඟ සිටි...
Read moreපසුගිය වසර දහයක කාලයක් පුරාම අලුත් අවුරුදු දිනයකදී ‘තුන්හුලස් බට්ටෝ රතිඤ්ඤාවක්’ පත්තු වුණා හැරෙන්නට, කුරිරු බෝම්බයක හෝ වෙඩිල්ලක හඬ ඇසෙන්නට නොතිබිණි. එය කොතරම් සත්‍යයක්ද? එය කොතරම් ආශ්චර්යයක්ද? එහෙත් පසුගි පාස්කු ඉරිදාව එම සුන්දර, නිකැලැල් දශකය කනපිට හැරෙව්වේය. අහිංසක මිනිසුන් 250ක්...
Read moreමෑත කාලීන දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක සහ අර්බුදකාරීම දේශපාලන සතිය ගතවූයේ ඉකුත් සිකුරාදා (26දා) සිට ගෙවුණු දින 7ක කාලපරිච්ඡේදය තුළ බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එම කාලසීමාව ඒ තරමටම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ශ්‍රී ලංකාව ගැන කතාබහට ලක්වූ දින කිහිපයක් විය....
Read moreදැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.