Thursday, June 4, 2026
 
නාමල් මගුල් ඇදුම ෆවුසුල් හමීඩ්ගෙන් මැහුවේ විමල්ට-උදයට-ජාතිවාදීන්ට කනේ පාරක් ගහන්නද?

පසුගිය වසර කිහිපය පුරා ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධය යම් ආකාරයකින් ක්‍රියාත්මක වූ නමුත් එහි උපරිමය එළැඹුණේ පාස්කු ප්‍රහාරයට පසුවය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ බව දැනගැනීමත් සමඟම තමන් එතෙක් දැරූ මතය සත්‍ය බව සමාජයට...

Read more

කාශ්මීර අර්බුදය මත ඉන්දියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට පැටලෙන්නට හෝ හැකිය යනුවෙන් වත්මන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ලෙහෙසියෙන් ඉවත දැමිය හැකි එකක් නොවේ. මෙම ප්‍රකාශයෙන් පෙනීයන්නේ ඉම්රාන් ඛාන් යම් ආකාරයකට ‘අවමන් කිරීමේ තර්ජනයක’ (බ්ලැක් මේල්) ස්වරූපයෙන් ඉන්දියාව තමන්...

Read more
නාමල්ගෙ මගුලට යූ.එන්.පී. සභාපති කබීර් දුන් අපූරු තෑග්ග

පසුගිය සති අන්තයේ කාගේත් කතාබහ මෙන්ම මාධ්‍ය ඇසද යොමුවී තිබුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය දෙසටය. එම උත්සවයේ මංගල යුවල හෙළ සිරිතට අනුව පෝරු මස්තකවීමේ මංගල්‍යය පසුගියදා පැවැතියේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේය....

Read more
දැක්ක වීඩියෝවේ ‌නොදැක්ක පැත්ත

මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. ඒක ඇත්තටම බලන්න තරම් දෙයක් නෙමෙයි. අප්‍රසන්නයි. කාගෙවත් දෙයක් කාටවත් ඕනකමක් නෑ බලන්නත්. ඒත් හැමෝම රහසින් ඒක කරනවා. ඒ කියන්නෙ බලනවා. බලනවා වගේම බැලෙනවා. “අප්‍රසන්නයි නේ?” එහෙම තමයි හුඟාක් අය හිතාගෙන ඉන්නෙ. හිතාගෙන ඉන්නව වුණාට...

Read more
මිනීමැරුම් කතා-දූෂණ කතා වදහිංසා කතා මැද ‘ජීවන පහන් තිලිණ’ රුහුණු සරසවිය ඇතුළට ගිය කතාව

මුහුදු හුළඟ කියනා ගීය අසමින් අප යමින් ඉන්නවා. ගාලු කොටුපවුර නිහඬයි. යෝධ ඔරලෝසුවේ තත්පර කට්ට හැල්මේ දුවනවා. පැය කටුව හත්හරිනවා. අපි ගාල්ලෙන් මාතර පැත්තට හැරෙනවා. තාරකා කොටුව අපි එනකල් බලාගෙන ඉන්නවා. එහෙං මෙහෙං කඩාපනින වැහි පොදක බාධාව නොසලකා අපි එනවා....

Read more
ගෝඨා පරද්දන සැලසුම ගැන ෆීල්ඩ් මාෂල් කට අරී

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන සෑම අවස්ථාවකම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉදිරියෙන්ම කියැවේ. ඒ ඔහු වසර 30ක් ඇදි ඇදී ගිය යුද්ධයක් නිමාකළ හමුදාවට නායකත්වය දුන් හමුදා ප්‍රධානියා නිසාය. එමෙන්ම ෆොන්සේකා යනු 2010 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරගයට...

Read more
19 හදපු ජයම්පති ඊළග ජනපතිට තියෙන බලතල ගැන ‌හෙළිකරයි

මීළඟ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලතල මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් හිමි වූයේ පසුගිය 10 වැනිදාය. ඒ අනුව දෙසැම්බර් 09 වැනි දිනට පෙර ඕනෑම දිනයක ජනාධිපතිවරණය කැඳවීමේ හැකියාව දැන් මැතිවරණ කොමිසම සතුව ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන ආකාරයට...

Read more
මිනිසුන්ට ‌නොපෙනී නායකයන් ගිරව් වගේ කතාකරන ‌මොකක්ද ‌මේ ‌ටෙලිප්‍රොම්ප්ටරේ

ඉන්දියාවෙ ඇගමැතිවරයාගේ නිල මන්දිරය උත්සවශ්‍රීයෙන් ඇලලී ගොස් තිබිණි. තමන්ගේ රටට පැමිණි යාබද දේශයේ නවතම නායකයා පිළිගන්නට ඉන්දීය අගමැතිවරයා සියලු කටයුතු ලකලැහැස්ති කර තිබිණි. දිනය හරියට 2015 වසරේ පෙබරවාරි 16 වැනිදාය. මෙය සැබැවින්ම අතිවිශේෂිත උත්සවයක් වූ අතර, එයට දෙස් විදෙස් ප්‍රභූවරු...

Read more

විශ්ව බලයෙන් රෝගීන් සුවපත් කරන බව කියන දීගොඩ කුමාර නමැති අයකුගේ වැඩසටහනකට සහභාගිවීමට අනුරාධපුර හොරොව්පොතාන මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයට දිවයිනේ දසතින් පැමිණි පිරිස් අතරින් 18 දෙනකු රෝගිවී රෝහල්ගත කිරීමෙන් පසු එම පිරිස් අතරින් තුන්දෙනකු මිය යෑමේ සිද්ධිය පසුගිය සතියේ මහත් ආන්දෝලනයට...

Read more
පොරපිටියක් වන ඇල්පිටිය

ඉවරයක් නැතිව කියවන ගාලු මුහුද හොරෙන් බලන, අපෙන් හංගන, මුහුදු පාරක් දිගේ අපි එකමත් එක හැන්දෑවක නොකියාම ආවා ඇල්පිටියට. ඒ වෙනකොට ඉර රත්තරං පාට ඇඳුමක් ඇඳලා මූදට බහින්න ලෑස්තිය. අහස පුරාම තිබුණෙ රතු තැඹිලි පාට. හරියට ඉංග්‍රීසි සඟරාවක මුල් පිටුවට...

Read more
Page 69 of 73 1 68 69 70 73