මෙන්න ශිරාණිගේ ‌‌පොතෙන් එළියට එන රහස්

“එදා උදේ හරි ලස්සනට ඉර පායලා මුදු, සුමුදු හුළඟක් අපේ මිදුල උඩින් හමාගෙන යමින් තිබුණු දවසක්. ලේක් ඩ්‍රයිව් එකේ කොනක තියෙන රබරෝසියා ගහ කොළයක් නොපෙනෙන තරමටම රෝසම, රෝස පාට මල්වලින් වැහිලා ගිහින්. පෙලිකන් ජෝඩු කිහිපයක්ම හීන් ඇළේ දෙපැත්තට පීනමින් හිටියා.”...

Read more
ජනතාවගේ නිර්පාක්ෂික ජනතා අපේක්ෂකයා මහේෂ් -කමල් අද්දරආරච්චිත් මහේෂ්ට එක්වෙයි

හැත්තෑව දශකය අවසාන භාගයේදී “ගින්නෙන් උපන් මිනිසා” ගැන මාගේ සිතෙහි ඇතිවූ මතකය තවද පහව නොයයි. මෙම අපූරු මිනිසා සමඟ මැයි පෙළපාලි යන්නත්, විමුක්ති ගී ගයන්නත් ගිය හැටි හොඳින්ම මතකය. එකල අපි තරුණ පත්තරකාරයන්ය. මේ ගින්නෙන් උපන් මිනිසා කවුද? ඔහු ඔබත්,...

Read more
දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක නම් මතක් කරගන්න (3 ‌කොටස)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා හරිමින් ව්‍යවස්ථා විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 26 දින සිදුකළ කුමන්ත්‍රණ මෙහෙයුමට මේ වන විට වසරකට ආසන්නය. ඒ අනුව දින 52ක්...

Read more
සජිත්-‌ගෝඨා උණුසුම මැද අපි ඇල්පිටි ගියා

“ගාල්ල, මාතර, හම්බන්තොට….” “ඒ කියන්නෙ දකුණ…” දැං දකුණ කිව්වම එක එක තාලෙ කතන්දර මතක් වෙනවා. ඒත් මේ වතාවෙ අපි දකුණ ගැන කතා කරන්නෙ තනිකරම දේශපාලනිකව. ඒකට හේතුව මේ වතාවෙ ජනාධිපතිවරණයට එනවය කියන ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම දකුණෙ. දකුණෙ විතරක් නෙවෙයි එකම...

Read more
ගම්ලත්ගේ ‌චෝදනාව චම්පිකගේ සහ රාජිතගේ උත්තරය

“ඇවන්ගාඞ් සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩුදාන්න රජය බලපෑම් කළ හැටි” යන මැයෙන් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පසුගිය සතියේ එක්තරා මුද්‍රිත මාධ්‍යයකට හෙළිදරව්වක් කර තිබිණි. එම පුවතේ එක්තරා ඡේදයක මෙසේ සඳහන්වේ. “ඔව්. මේ ගැන දිගටම...

Read more
සරමක් නැතිව එන ලංකාවේ පළමු ජනාධිපතිවරණය

ජනාධිපතිවරණ සටන කොතරම් තීව්‍ර එකක් වනු ඇත්දැයි හැඟී යන්නේ ඒ සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂක ලැයිස්තුව දෙස බැලීමේදීය. වෙනදා ද්වන්ධ සටනක් බවට පත්වන ජනාධිපතිවරණ සටන මෙවර ඊට වඩා සංකීර්ණ එකක් වන ලකුණු දැන් දැන්ම පෙනෙන්නට ඇත. මෙවර ජනාධිපතිවරණයේදී 50%ක ඡන්ද...

Read more
දිනන්නේ ‌ගෝඨාද-සජිත්ද? ‌ඇත්ත කියන්නේ ‌තොටවත්තද-සුජිත් නිශාන්තද?

ජනාධිපතිවරණයට දින ළංවත්ම දේශපාලන පක්ෂ අතර ඒ සඳහා වන තරගයද උණුසුම් අතට හැරෙමින් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් පිළිබඳ වර්ණනා මෙන්න විවේචනද ඕනෑ තරම් දේශපාලන වේදිකාවේ ඇසෙමින් ඇත. දේශපාලනඥයන් අතර පවතින වාග් සංග්‍රාම උග්‍රවෙමින් පවතින අතරතුරේදී, දේශපාලනයට ඍජුව සම්බන්ධ...

Read more
මහපොළොව නුහුලන ‌මේ අපරාධය ‌මොකක්ද? බිලි පූජාවක්ද? වසවිස දීලාද?

හබරණ කැලේ නිදැල්ලේ සිටි ඇතින්නියන් හය දෙනෙක් සහ ඇතෙක් අබිරහස් ලෙස මරණයට පත්වීම ගැන විවිධ කතාබහ රට තුළ පසුගිය සතියේ සැරිසැරුවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමිනි. හබරණ හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතය තුළ අබිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් අතර ගැබ්බර ඇතින්නියක්ද සිටියාය. වනජීවී අධ්‍යක්ෂ...

Read more
වීරයා සටනට එයි: කව්ද ‌මේ මහේෂ්

රණ වික්‍රම, රණ ශූර, විශිෂ්ට සේවා, උත්තම සේවා, මේ සියලුම රණවිරු ගරු සම්මානයන් ඔහුට හිමිය. වසර 36ක් පුරා මහා රණවිරු මෙහෙයක් ඉටුකළ ඔහු සැබෑ විරුවෙකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔහුගේ “මහගෙදර” තරම්ම ඔහුට සමීපය. කුරිරු කොටි ත්‍රස්ත අරගලයේදී ඔහු හෙළුෑ...

Read more
ඇත්ත කියන්නේ ‌මෛත්‍රිද-රනිල්ද-සුමන්තිරන්ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මීට සතියකට ඉහත බ්‍රහස්පතින්දා (19දා) කැඳවූ හදිසි කැබිනට් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වූ බව හැමෝම දන්නවා. පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සිදුවීම් පෙළගැසුණු ආකාරය රටට අනාවරණ කළා. නමුත් මේ ගැන යළිත්...

Read more
Page 67 of 72 1 66 67 68 72