ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News
මැයි 30 වැනිදා පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
ඔහු පිහි දෙකක් පෙන්වා මිනිසුන්ට තර්ජනය කර දෙදෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ අතර, පොලීසිය වහාම යටත් වන ලෙස ඉල්ලා සිටියද, ඔහු එය ප්‍රතික්ෂේප කළ අතර තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රංශ පොලීසියට තර්ජනය කිරීමෙන් පසු, මෙම එල්ටීටීඊ ත්‍රස්තවාදියා ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළා.
මෙම එල්ටීටීඊ ත්‍රස්තවාදියා ශ්‍රී ලංකාවේ මල්ලාවි හි පදිංචිව සිටි අයෙක්. ඔහු එල්ටීටීඊයේ චාල්ස් ඇන්තනි බලකායේ විශේෂ අණදෙන නිලධාරී ගෝපිත්ගේ බාල සහෝදරයායි.










