• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජනපති ‌කොමිසමට ‌නෙවිල් ප්‍රනාන්දු ‌රෝහල ගැන රාජිත කියපු ‌දේ ‌මෙන්න

September 29, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
ජනපති ‌කොමිසමට ‌නෙවිල් ප්‍රනාන්දු ‌රෝහල ගැන රාජිත කියපු ‌දේ ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම පිළිබඳ කෙරෙන විමර්ශනයක් සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලදී. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොළඹ නැඟෙනහිර ශික්ෂණ රෝහල නමින් රජයට පවරා ගැනීම සඳහා 2019 අගෝස්තු 13 වැනිදා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවූ බවයි. මේ පිළිබඳ සැලකිල්ල යොමුකළ කොමිෂන් සභාව කැබිනට් ලේකම්වරයාට නියෝග කළේ අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඊට පසු දින (25දා) කැබිනට් ලේකම්වරයා නියෝජනය කරමින් කැබිනට් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජූඞ් නිලුක්ෂාන් මහතා කොමිෂන් සභාවට අදාළ අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය.
කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ සාමාජික මණ්ඩලය සඳහන් කළේ රෝගීන් වෙනුවෙන් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අරමුණ ඉතා ප්‍රශස්ත හා ප්‍රශංසනීය බවයි. කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ තමාද නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් සේවා ලබාගෙන ඇති බවත්, එය ඉතා හොඳ රෝහලක් බවයි. අවශ්‍ය වන්නේ රෝහල ක්‍රමවත් ආකාරයෙන් රජයට පවරාගැනීම බවයි. අදාළ පවරාගැනීම් පටිපාටියට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතු කළ හැකි බවයි.
2017 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලිපියක් යොමුකරමින් කියා තිබුණේ කැබිනට් පත්‍රිකාවක් මඟින් අදාළ පවරාගැනීම සිදුකිරීමට හැකියාව ඇති බවයි. ඒ, එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙතයි. නමුත් පසුගිය වසර 4ක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අමාත්‍යාංශ ලේකම්වරු 5 දෙනකු කටයුතු කිරීමද ගැටලුසහගත තත්ත්වයකි. කෙසේ වෙතත් 2017 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා වසර 2ක කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 4,95,000කි. ඒ අතර බාහිර රෝගී අංශයෙන් රෝගීන් 173,185ක්, ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයෙන් රෝගීන් 31,888ක්, නේවාසික රෝගීන් 34,352ක් සහ පෞද්ගලික වෛද්‍ය හමු 86,010ක් ඇතුළු නොමිලේ ප්‍රතිකාර සේවා ලබාගත් තවත් බොහෝ පිරිසක් වේ.
අදාළ කාලය තුළ රජය මඟින් කිසිදු අමතර වියදමක් දරා නොමැති අතර සියලු වියදම් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑම සඳහා පමණක් සිදුකර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිතුමන් සහ අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිතව වාර්තා කර ඇත්තේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වෙත හෝ ඔහුගේ ණය පියවීමක් හෝ පවරාගැනීම සඳහා කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවයි.

SendShareShare
Previous Post

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක ‌වෙලාද: මතක් කරගන්න: 2 වැනි ‌කොටස

Next Post

ගුරුකන්දේ ‌මොකද වුණේ?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.