Wednesday, June 10, 2026
 
සේදුපතිට කැරකුණ මුරලි දුස්රාව

‘මම ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයෙක්. මම කිසි දිනෙක ශ්‍රී ලාංකික දමිළ ජනයාට එරෙහි වෙලා නැහැ. එරෙහි වෙන්නේත් නැහැ. එහෙත් දැන් මට එරෙහිව ඉන්දියාවේ යම් පාර්ශ්ව ඉතා බැරෑරුම් දෝෂාරෝපණයක් ගෙන යනවා. මම දමිළ ජනයාට එරෙහි වූ කෙනෙක් කියලා. වත්මන් ශ්‍රී ලංකා...

Read more
චීනෙට හෙනහුරා ලබයි

‘ඇමරිකාවේ වොෂින්ටන්හි ආර්.ඩබ්ලිව්.ආර්. උපදේශන කණ්ඩායම ව්‍යාපාරික කටයුතු සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳව උද්ගතව පවත්තා තත්ත්ව අරමුණු කර ගනිමින් ජාත්‍යන්තරය පුරා චීනය වපුරා ඇති මාර්ග ව්‍යාපෘති සම්බන්ධව ඉතා සියුම්ව පරීක්‍ෂා කර තිබේ. චීනය දෙදහස් දහ තුනේ සිට (2013) ගිනිකොන දිග ආසියාවේ ඩොලර්...

Read more
නොකරපු වරදකට ඈ දුක් විඳින්නේ – මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ…

මේ කියන්නට යන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රදීපිකා සුදර්ශනීට අත්වු ඉරණම වගේම අනෙකුත් ඇඟලුම් සේවකයින්ට වුණු අසාධාරණය ගැනය. පසුගිය සති දෙක ඇතුළත ඇය පිළිබඳ මේ රටේ කථාකළ කෙනෙක් නොමැති තරම්ය. ප්‍රදීපිකා අසරණය, අහිංසකය. ඒ අහිංසකකමට මිනිස්සු නොකියු කථාවක් නොමැති තරම්ය. පසුගිය...

Read more
චීන ණය නොගෙව්වොත් හිලව්වට දේපොළ

චීනයේ ජනාධිපති ෂී ජින්පින් විසින් 2013 වසරේදී කසකස්ථානයේදී, ‘එකම තීරුවක් එකම මාවතක්’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද අතර, එවිට චීනය විසින් එය සඳහන් කරනු ලැබුවේ ‘ශත වර්ෂයේ ව්‍යාපෘතිය’ ලෙසිනි. චීනය මෙම එකම තීරුවක් සහ එකම මාවතක් වැඩපිළිවෙළ ගැන තවදුරටත් කියා සිටින්නේ,...

Read more
මාස 10ක් ගියත් තවම ආණ්ඩුව කොරෝනා නීති හදලා නෑ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට පිළිතුරු ලබා දෙන ආණ්ඩු පාර්ශ්වය පවසන ප්‍රධාන කාරණය වන්නේ මෙය හුදෙක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන එන්නක් පමණක් වන බවය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...

Read more
19ට රෙද්ද උස්සපු අය තමයි 20ට ගල් ගහන්නේ…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා බහ දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දින සිටම විපක්ෂ දේශපාලන බලවේග එයට දැඩි ලෙස විරුද්ධ විය. ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් රාශියක්ද අධිකරණයට ඉදිරිපත්...

Read more
කොරෝනා හැදිලත් නිහඩ නොවුණු අමෙරිකාවේ ට්‍රම්පට් එක

මේ මනුස්සයා මේක කළේ හරියට උමතුවෙන්, ඔල්මාදයෙන් වගේ. වාහනයක නැඟලා, තවත් වාහන පේළියක් පිරිවරාගෙන ජනතාවට අත වන, වනා මෙහෙම යන එක මොන තරම් පිස්සුවක්ද? මාරාන්තික බෝවන රෝගයක් හැදුණු ඔහු මේ කළේ කිසිම තේරුමක් නැති එමෙන්ම බුදධියක් නැති ක්‍රියාවක්. ඔහුගේ වාහනවල...

Read more
යුරෝපා සංගමය හේත්තු කරන බිත්තියට චීනය යටවෙයිද?

චීන ජනපති ෂී ජිංපිං පසුගිය සැප්තම්බර් දාහතර (14) වැනි දින පැවති චීන-යුරෝපියානු සමුළුවට සහභාගි වූවේය. සමුළුව පැවතියේ ද චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා බුරුල් වෙමින් පවත්නා අවස්ථාවක වීමද විශේෂය. හෙතෙම ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් යුරෝපීය සම්මේලනයේ සභාපති මයිකල් සහ යුරෝපියානු...

Read more
කොරෝනාවෙන් වැහුණු දිවුලපිටියේ සිට ‘මව්රට’ට ජීවන ලියපු අතිවිශේෂ හෙළිදරව්ව

ආදරණීය පාඨකයිනි, මේ ඔබට ලියන්නේ ජීවිතයේ ඉතාම දුෂ්කර කාලයකය. එය මට සේම ඔබටද දැනෙමින් ඇති වග පැහැදිලිය. දෙවැනි කොරෝනා රැල්ල අපේ අත පොවනා මානයෙන් ඇරැඹී අප වටා මේ තරම්ම කිට්ටුවෙන් සැරිසරනු ඇතැයි මම කිසිම දිනක නොසිතුවෙමි. නමුත් දැන් කොරෝනා අප...

Read more
නකල්ස් හිමේ බවුන් වැඩූ ඩෙන්මාර්ක් හිමියන්ට මොකද වුණේ? (අවසන් කොටස)

ඕනෑම දුෂ්කර ගමනක් ඉවර වුණාට පස්සේ ඉතිරි වෙන මතක හරිම සුන්දරයි. හරියට ජීවිතය වගෙයි. කොළඹ ඉඳන් කිලෝමීටර් සිය ගණනක් ඈත, දන්න හඳුනන කවුරුවත් නැති, හරියට තොරතුරක් නොදන්න නකල්ස් මහා වනයේ දවස් තුනක් තිස්සේ කරක් ගහලා අපේ අරමුණ ඉටු කර ගත්තට...

Read more
Page 38 of 73 1 37 38 39 73

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more