ඉන්දියානු රජය විසින් ඉන්දීය දේශ සීමා ආසන්නයේදී ඉදිරියේ දී ගනු ලැබිය හැකි බවට උපකල්පනය කෙරෙන කවර ආකාරයක හෝ හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම්ව ස්ිටින ලෙසට චීනය, මධ්‍යම හමුදා කොමිසමෙන් සිය දේශ සීමා රැක්මේ යෙදී සිටින හමුදා කාණ්ඩවලට (ඒකක) සහ...
Read moreමේ ගෙවෙන්නේ මිනුවන්ගොඩින් ඇරඹි කොරෝනා දෙවෙනි රැල්ලෙන් ඇතිවූ පශ්චාත් කොරෝනා සමයයි. මේ සමය අභියෝගාත්මකය. අභියෝගය ආරම්භය වූහාන් දක්වා ඇදීයයි. වූහාන් නගරයේ සිට මෙරටට රැගෙන ආ සිසුන් පිරිස නිරෝධායනට කරමින් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකාව මේවන විට...
Read moreගිය සතියේ නතර කරපු තැනින් එහාට වස්ගොමුව ගැන තවත් රසවත් තොරතුරු කතා කරන්න තමයි අද කැලෑ කොලම හරහා අපි සූදානම් වෙන්නේ. අලි ඇතුන්ට අමතරව තවත් සත්ව විශේෂ ගණනාවක් වස්ගොමුවේ ජීවත් වෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ වලසුන්. නමේ විදියට ගත්තත් වස්ගොමුව...
Read more20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. එමෙන්ම එම සංශෝධනයට නිල වශයෙන් අස්සන් තබා එය රටේ නීතිය බවට පත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සතියේදී...
Read moreඇෆ්ගනිස්ථානයේ තිබූ වසර එක්දහස් හත් සියයකට (1700) වඩා පැරණි ඓතිහාසික මහා වටිනාකමකින් යුත් බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා තලෙයිබාන් කාරයින් විසින් විනාශ කරනු ලැබීම මහ පොළොව නොඋසුලන අපරාධයක් සේම තුච්ඡ නින්දිත පාහර ක්‍රියාවක් බව අන්තගාමීන් හැර සමත්ත ලෝකවාසීහුම එක හඬින් කීහ....
Read moreපහුගිය සති අන්ත කීපයක් පුරාම ලිව්වේ දිවුලපිටිය ගැනය. ඒ වෙන කොට දිවුලපිටිය තිබුණෙ බරපතළ ප්‍රශ්නය ඒකය මේ වෙන කොටත් දිවුලපිටිය සීයට සීයක්ම නිරවුල් වෙලා නැත. අපි කලින් ලිපිවල කිව්වා වගේම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙමින් යනකොට මුළු රටටම...
Read moreපාරිසරික විවිධත්වය සහ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමක් සහිත තවත් ජාතික වනෝද්‍යානයක් වන වස්ගමුව ගැන තමයි මේ සතියේ කැලෑ කොලමෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ වනසත්ව ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා 1984 දී...
Read moreබොහෝ වාද විවාද මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 156 දෙනකුගේ කැමැත්තෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය සමත් විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම වූයේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප...
Read more'ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අද කොළඹ පැවැති මැයි දින රැලියට සහභාගි වන විට, හදිස්සියේම ඔහු සිටි තැන අසලින් විශාල පිපුරුමක් සිදුවුණා. මෙය බෝම්බ පිපිරීමක් ලෙස හෙළිවී තිබෙනවා. ඒත් ජනාධිපතිවරයා එයට හසුවී අනතුරට පත්වුණා දැයි දැනගන්නට මෙතෙක් සාධකයක් නැහැ. බෝම්බයට හසුවුණු...
Read moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණයෙහි ‘නම්‍ය’ සහ ‘අනම්‍ය‘ වශයෙන් කෙරෙන විශ්ලේෂණයක දී ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‘ අයත්වන්නේ පහසුවෙන් සංශෝධනය කළ නොහැකි ‘අනම්‍ය‘ ව්‍යවස්ථා ගණයටය. ඊට හේතුව එය සංශෝධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ...
Read moreශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.