සීතල මීදුම කපාගෙන නකල්ස් කඳු පංතියට ඉර උදාවෙන හැටි දෙවැනි දවසටත් දකින්න අපිට වාසනාව ලැබුණා. මීට කලින් අහලා නැති ඒ අමුතු කුරුලු ශබ්ද ආයෙමත් අහන්න අපිට පුළුවන් වුණා. සීතලට ගුළි වෙලා තව ටිකක් කූඩාරම ඇතුළට වෙලා ඉන්න හිත කිව්වත් ඒ...
Read moreමේ දවස්වල දැඩි ආන්දෝලනයකට තුඩු දීලා තියෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිළිබඳ සහ එහි ඇති වැදගත්කම ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. වර්තමානයේදී දේශීය සහ විදේශීය සංචාරකයන් අතර හෝර්ටන් තැන්න නමින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන මේ ජාතික වනෝද්‍යානය...
Read moreශ්‍රී ලංකාවේ අලි ඇත්තු ගැන දන්න නොදන්න බොහෝ තොරතුරු අපි පසුගිය සතියේ කැලෑ කොලමෙන් කතා කළා. ඒ වගේම අලි ඇතුන් ගැන තවත් තොරතුරු මේ සතියේ කතා කරන බවටත් අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු කරන්න තමයි මේ හදන්නේ. වයස අවුරුදු...
Read moreසීතල බඹරැල්ලේ අපිව තනි කෙරුව සී. ටී. බී. බස් එක ආපහු යන්න ගියා. බඹරැල්ලේ තියෙන එකම එක කඩෙන් එළකිරි වීදුරුවක් බොන ගමන් අපි ඉදිරි ගමන සැලසුම් කරන්න පටන් ගත්තා. මහා යෝධයෙක් වගේ නකල්ස් කඳු පන්තිය අපිට වම්පසින් අපි දිහා බලාගෙන...
Read moreරටක මහජනතාවට (රජයට) අයිති දේපොළ තිබේ. ඒ මුදල් හදල් ගොඩනැගිලි ඉඩකඩම් යානවාහන ආදී චංචල නිශ්චල දේපොළය. ඊට ශ්‍රමය, සම්පත්, මුදල්, දේශීය සහ විදේශීය ණය, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්ද ඇතුළත් වේ. ඒ සියල්ල මේ රටේ සිටින දෙකෝටි විසි පන්ලක්‍ෂයකට (2,25,00,000) වැඩි...
Read moreකඩි ගුළක් වගේ උදේට කලබල වෙන මිනිස්සු, මේ වීදි දිගේ රේස් එකක් වගේ දුවන්න පටන් ගන්නවා. දහය එකොළහ වෙන කොට ඒ රේස් එක ඉවරයි. හබැයි මේ නගරය පහු කරගෙන එහෙට මෙහෙට දුවන වාහනවල නැවතුමක් නෑ. අදට වඩා හෙට වාහන වැඩියි...
Read moreelephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලියා ගැන තමයි අපි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ආසියානු උප විශේෂයක් වන ලංකාවට ආවේණික මේ අලියා වඳවී යන සතෙක් විදියට 1986 වසරේ ඉඳන්ම ICUN රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා....
Read moreඉන්දියාවේ හිමාල වනයේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන්වහන්සේලා, යෝගීන්වහන්සේලා ගැන අපි ඕනෑ තරම් තොරතුරු අහලා තියෙනවා. අපේ රටෙත් වනාන්තර ඇතුළේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඉන්න බව අපි අහලා තියෙනවා. ඒත් ඒ භික්ෂූන් වහන්සේලා දැක ගන්න හරි අමාරුයි. ඉන්දියාවට...
Read more‘සමන්ත භද්‍ර’ කියන උන්වහන්සේ ගැන කතා කරන්න. අපි එහෙම කිව්වම ඔබ ‘සාදු’ කියන්න ඕනෙ හරි නං. මොකද මේ ඉන්නෙ ලංකා ඉතිහාසයේම බිහිවුණු ඉතාම ආකර්ෂණීය බෞද්ධ භික්‍ෂුවක්. ඒ භික්‍ෂුව විවිධ තැන්වල විවිධ කතා කියනවා. වෙලාවට රහත් බව කියනවා. තවත් වෙලාවකට බුදුන්...
Read moreදෛව පරීක්ෂාවට උපන් හැටියේ බිළිදා හිම මිදෙන ජලයේ ගිල්වයි පරම්පරාවෙන් පරම්පරාවට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැත එන චාරිත්‍රයක් අපේ මවුපියෝද නොවළහා ඉටුකරති. කිසියම් දරුවකු උපන් කල ඒ දරුවාට ජීවත් වීමට වාසනාව තිබේද? නැතහොත් අඩු ආවිසෙන් (බාල වියේදීම) මියයන්නේ දැයි යන්න...
Read moreආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.