රෝගීන් නිතර භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 50කට අධික ප්‍රමාණයක මිල අඩුකිරීම සඳහා දැනට මාසයකට පෙර ගත් තීරණය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඖෂධ සැපයුම්කාර සංගමයක් අතුරු තහනමක් ලබාගෙන ඇති නිසා බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම...
Read moreකොක්සැකී (Coxsackie) නම් වෛරසයක් මේ දිනවල පැතිරී යෑම නිසා කුඩා දරුවන්ගේ අත් පාවල මෙන්ම මුඛ රෝගයක් පැතිරී යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) අත් පාවල මෙන්ම මුඛය වටේ...
Read moreජනතාවගේ ජීවන වියදම තවත් ඉහළ නැග ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හෙළිදරව් කර ඇති නවතම වාර්තාවෙන් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) එම...
Read moreආන්දෝලනාත්මක ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන ඒමේදී පවා ඔහුට විශේෂ සැලකිලි දක්වන බවට වාර්තා වීමත් සමග ඒ පිළිබඳ මහජනතාව තුළ කතාබහක් ඇතිවී තිබේ. පසුගිය 12 වැනි දින අදාළ...
Read moreදැනට ජීවතුන් අතර සිටින අයකුගේ නමින් පාසලක් නම්කිරීම සිදු නොකළ යුතු බවට 1996 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය මේ වන විට කඩකරමින් දේශපාලනඥයන්ගේ නම්වලින් පාසල් නම්කිරීමේ සිද්ධීන් මහත් ආන්දෝලනයකට ලක්ව ඇති බව වාර්තා වේ. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට...
Read moreරෝගී ජනතාවට දරාගැනීමට නොහැකි අන්දමට ඉහළ දමා ඇති ඖෂධ මිලට පාලනයක් ඇති කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර තිබූ යෝජනා කිහිපය පිළිගෙන තිබුණද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා එම සහනය ලබාදීමට පියවර නොගත් බව එම සංගමයේ මාධ්‍ය ලේකම්...
Read moreලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්ත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) මේ මස 22 වැනිදායින් පසු...
Read moreරුපියලේ අගය ශක්තිමත් වන විට එයින් ඇතිවන වාසිය පාරිභෝගිකයන් අතට නොයා අතළොස්සක් වන ව්‍යාපාරික පිරිස් විසින් ලබාගන්නා බව මහ බැංකු වාර්තා සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අකුකෝරල...
Read moreපසුගිය ජනවාරි 01 වැනිදා සිට මාර්තු 14 වැනිදා දක්වා කාලය තුළදී දිවයිනේ පළාත් 05ක සිදුව ඇති වෙඩිතැබීම් 32කින් පුද්ගලයන් 21 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකයේ උසස් නිලධාරියකු පැවැසීය. (Sri Lanka Latest News) එම සිද්ධීන්වලින් පුද්ගලයන් 14 දෙනකු තුවාල...
Read moreසුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හුස්ම ගැනීමේ දී සිදුවූ අපහසුතාවක් හේතුවෙන් අමිතාබ් බච්චන්ව පසුගියදා මුම්බායි හි කෝකිලාබෙන් අම්බානි රෝහලට ඇතුළත් කර ඇති බවයි. මේ අතර ඔහු අද අලුයම රෝහලේදී ඇන්ජියෝප්ලාස්ටි...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.