Sunday, June 14, 2026
 

2023 වසර තුළ මෙරට උපන් දරුවන් ප්‍රමාණය සැලකිය යුතු ආකාරයට පහළ ගොස් ඇති අතර, මියගොස් ඇති දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමක්ද, විවාහ වීම් ක්‍රමයෙන් පහළ යෑමක්ද පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යෘලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල...

Read more

නිරිතදිග සුළං ප්‍රවාහයන් දිවයින හරහා ස්ථාපිත වනවිට එනම් මෙම මැයි මස තුන්වැනි සතිය වනවිට දැනට පවතින උණුසුම් තත්ත්වය පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. ඒ සමගම දිවයිනේ නිරිතදිග ප්‍රදේශය වන සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත් සහ ගාල්ල,...

Read more

ගතවූ මාස 04 තුළදී මාරක රිය අනතුරු 730ක් සිදුවී ඇති බව කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘මව්රට’ට පැවැසීය. එම අනතුරුවලින් බරපතළ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 1,170කි. සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 2,735ක් වන අතර, එමගින් සිදුව ඇති අලාභහානි සංඛ්‍යාව 1,305ක්...

Read more

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මත වායුගෝලයේ විෂබීජ සහිත වෛරසයක් පැතිරී යෑම නිසා වාතය මගින් බෝවන රෝග ඇතිවිය හැකි බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පලඳින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය...

Read more

මෙම වසරේ ගෙවීගිය මාස 04 තුළදී සුරාසල් පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර 32ක් ලබාදී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි සිල්වා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) එමගින් ලැබී ඇති ආදායම රුපියල් බිලියන 74.05ක් බවත්, එය පසුගිය වසරට වඩා රුපියල් fාක්ටි...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

2024 මාර්තු මාසය අවසන් වනවිට මධ්‍යම බැංකුව සතු නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 4.95 දක්වා වැඩිවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) එහෙත් මේ තුළ...

Read more

ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කොට ඇති අලුත්ම වාර්තාව තුළින් 2025 දක්වා ලංකාවේ දරිද්‍රතාවයේ සැලකිය යුතු පහත වැටීමක් සිදු නොවන බවට දක්වා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල...

Read more

ත්‍රිවිධ හමුදාවේ සේවය කරමින් සිටියදී නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර 2023 වසරේ සිට සැඟව සිටින හමුදා සාමාජිකයන් 47,000කට ආසන්න පිරිසකට යළි හමුදාවට භාරවී නීත්‍යනුකූලව ඉවත්ව යෑමට ලබාදී ඇති මාසයක පොදු සමා කාලය අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 දක්වා බලපවත්වන...

Read more
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

පසුගිය අප්‍රේල් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ දින හත තුළ මිනිස් ඝාතන 37ක්, වෙඩිතැබීම් සිද්ධීන් දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය. (Sri Lanka Latest News) මේ අතර එම කාලසීමාව තුළදී රිය අනතුරු 440ක් සිදුව ඇති...

Read more
ප්‍රභූ ගිලන් රථ සේවාවලින් ඉවත් වුනු දොස්තරවරුන්ගෙන් තවත් දැඩි තීන්දුවක්! ඡන්ද කාලෙ කරන දේශපාලන වෛද්‍ය සායනත් ප්‍රතික්ෂේප කරයි! Sri Lanka Latest News

රත්මලාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට අ.පො.ස. උසස් පෙළ සමත් සහ වෙනත් සුදුසුකම් ඇති සිසුන්ට මුදල් ගෙවා අදාළ උපාධි ලබාගැනීමට හැකි බවට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ පසුගියදා රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා...

Read more
Page 31 of 214 1 30 31 32 214