පසුගිය දශකයක පමණ කාලය තුළ ලංකාවේ වාර්ෂික දරු උපත් ප්‍රමාණය 92,880කින් පමණ පහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවලින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ‘මව්රට’ට පැවැසීය....
Read moreවිශ්‍රාමික හමුදා සාමාජිකයන්ට වැඩි වැටුප්, ඉඩම් සහ විවිධ වරදාන ලබාදෙන බව පවසා රුසියාවේ යුද බිමට රැගෙන ගිය ජාවාරම්කරුවන් 28 දෙනකු මේ වන විට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා...
Read moreනිරිතදිග මෝසම් වැසි සහිත කාලගුණය මේ වන විට සක්‍රීය වීමත් සමග පසුගිය 17 වැනිදා සිට තද වැසි ඇතිවෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) ඒ අනුව මධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ,...
Read moreජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමෙන් පසු මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් ආදර්ශ ඡන්ද පත්‍රිකා තම කාර්යාලයට ලබාදීමත් සමග දින 28ක් තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. (Sri Lanka Latest News)...
Read moreශ්වසන වෛරසයක් ලෙස මේ දිනවල තදින් පැතිරී යමින් තිබෙන උණ, කැස්ස, වමනය සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගණන් නොගෙන වෙහෙසවී වැඩකළහොත් හෘද පේශී දුර්වල තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට...
Read moreවැඩි වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද මත රුසියානු හමුදාවට බඳවා ගන්නා බවට ව්‍යාජ ලෙස රවටා දැනට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටින සාමාජිකයන් රුසියාවට පිටත් කර යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශ්‍රාමික උසස් හමුදා නිලධාරීන් දෙදෙනු රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු එම...
Read moreපසුගිය වසර දෙකක කාලය තුළ බීලූනු අර්තාපල් සහ වියළි හාල්මැස්සන් ආනයනකරුවන් රුපියල් බිලියන 185.9ක පමණ ලාභ ලබා ඇති බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරකසභාවේ දෙවැනි වාර්තාවෙන් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත...
Read moreමෙම සතියේ සිට උදෑසන, සවස සහ රාත්‍රී කාලයේ අඩු වැඩි වශයෙන් තද වැසි ඇතිවිය හැකි බවත්, එම වැසි සහිත කාලගුණ තත්ත්වය ආරම්භ වීමත් සමග දැනට පවතින උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් පහව යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා...
Read moreත්‍රිවිධ හමුදා සේවය අතහැර ගොස් සැඟවී සිටින හමුදා සාමාජිකයන්ට තමන් සේවය කළ හමුදා කඳවුරුවලට භාරවීමට ලබාදී ඇති පොදු සමා කාලය තුළදී පසුගිය බ්‍රහස්පතින්දා වන විට භාරවී ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 13,206ක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ඒකකයේ කර්නල්...
Read moreව්‍යායාමවලින් තොරව ජංගම දුරකතනවලට පමණක් සීමා වෙමින් කෙටි ආහාර සහ පැණි බීමවලට ඇබ්බැහි වී තරබාරුවී බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමෙන් දරුවන් බේරාගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. (Sri...
Read moreරටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.