ගතවූ මාස 04 තුළදී මාරක රිය අනතුරු 730ක් සිදුවී ඇති බව කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘මව්රට’ට පැවැසීය.
එම අනතුරුවලින් බරපතළ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 1,170කි.
සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 2,735ක් වන අතර, එමගින් සිදුව ඇති අලාභහානි සංඛ්‍යාව 1,305ක් බවද සඳහන්ය.
මාරක රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 765ක් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න