Thursday, June 4, 2026
 
ජන්ද උණුසුම අස්සේ ‌ගෝඨා සිංගප්පූරු යන්න ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ලබන ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා ඒ සදහා අවසර ලබා ‌දෙන ‌ලෙස ‌හෙතෙම අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. මීට...

Read more
සජිතුයි-මහින්දයි ‌දෙන්නම ‌කොටුවේ

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන ආබාධිත රණවරුවන්ගේ උපවාසය පැවැත්වෙන ස්ථානයට අද (30) දිනයේදී ‌එජාපයේ ජනපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ‌ගොස් තිබේ. දෙදෙනාම ‌මෙහිදී සදහන් කර ඇත්ත‌ේ ‌මෙම ප්‍රශ්නය පිළිබදව ආණ්ඩුවේ අවධානය ‌යොමුකරවීමට කටයුතු කරනවා යැයි කියාය. විශ්‍රාම...

Read more
වීරයා සටනට එයි: කව්ද ‌මේ මහේෂ්

රණ වික්‍රම, රණ ශූර, විශිෂ්ට සේවා, උත්තම සේවා, මේ සියලුම රණවිරු ගරු සම්මානයන් ඔහුට හිමිය. වසර 36ක් පුරා මහා රණවිරු මෙහෙයක් ඉටුකළ ඔහු සැබෑ විරුවෙකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔහුගේ “මහගෙදර” තරම්ම ඔහුට සමීපය. කුරිරු කොටි ත්‍රස්ත අරගලයේදී ඔහු හෙළුෑ...

Read more
ඇත්ත කියන්නේ ‌මෛත්‍රිද-රනිල්ද-සුමන්තිරන්ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මීට සතියකට ඉහත බ්‍රහස්පතින්දා (19දා) කැඳවූ හදිසි කැබිනට් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වූ බව හැමෝම දන්නවා. පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සිදුවීම් පෙළගැසුණු ආකාරය රටට අනාවරණ කළා. නමුත් මේ ගැන යළිත්...

Read more
සහරාන්ට පඩි ‌ගෙවූ බව ‌කෙහෙළිය පිළිගත්තේ ඇයි?

පසුගිය අප්‍රේල් 21 වැනිදා වෙනකම් අපේ රටේ බොහෝ දෙනෙක් සහරාන් හෂීම් ගැන වචනයක්වත් දැනන් හිටියේ නැහැ. හැබැයි අප්‍රේල් 21 වැනිදා ලංකාවේ ප්‍රධාන ස්ථාන හතරක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ අය විතරක් නෙවේ ලෝකයම සලිත වෙලා ගියේ ඒකෙන් සිද්ධ...

Read more
ශ්‍රීලනිපයේ මළගම

ඉදිරි දෙසැම්බරයේදී බොහෝ දෙනකු තම කඳුළු සලනු ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මියයෑමේ පුවත අසාය. එම පක්ෂයේ ස්ථානය ඉන් පසුව ගනු ලබන්නේ අලුතින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. ලෝකයේ බොහෝ දේ සිදුවන්නේ...

Read more
ගුරුකන්දේ ‌මොකද වුණේ?

පසෙක සුදෝ සුදු වැලි තලාවෙන් යුතු වෙරළ තීරයයි. තවත් පසෙක නිල්වන් දිය දහරාවන් නැගෙන නොගැඹුරු සයුරයි. උදෑසන නැගෙනහිර වෙරළට හිරු රැස් වැටීමෙන් වෙරළ තීරයේ වැලි කැට දිදුළන්නේ මිණි කැට මෙනි. නයාරු වෙරළ තීරයේ ඇති මනහර දර්ශනය දුටුවන් වෙරළ තීරය හැර...

Read more
ජනපති ‌කොමිසමට ‌නෙවිල් ප්‍රනාන්දු ‌රෝහල ගැන රාජිත කියපු ‌දේ ‌මෙන්න

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම පිළිබඳ කෙරෙන විමර්ශනයක් සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලදී. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොළඹ නැඟෙනහිර...

Read more
දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක ‌වෙලාද: මතක් කරගන්න: 2 වැනි ‌කොටස

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා හරිමින් ව්‍යවස්ථා විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 26 දින සිදුකළ කුමන්ත්‍රණ මෙහෙයුමට මේ වන විට වසරකට ආසන්නය. ඒ අනුව දින 52ක්...

Read more
දකුණ ‌හොල්ලපු ‌’රෝයල් බීච් සමන්’ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි?

ඊළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලය හිමි වූයේ පසුගිය 10 වැනිදාය. එතැන් පටන් සියලු දෙනාම මඟ බලා සිටියේ කොමිසම ජනාධිපතිවරණයට දින නියම කරන තෙක්ය. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් 18 වැනිදා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය...

Read more
Page 204 of 213 1 203 204 205 213

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more