Friday, June 5, 2026
 
ජනතාවගේ නිර්පාක්ෂික ජනතා අපේක්ෂකයා මහේෂ් -කමල් අද්දරආරච්චිත් මහේෂ්ට එක්වෙයි

හැත්තෑව දශකය අවසාන භාගයේදී “ගින්නෙන් උපන් මිනිසා” ගැන මාගේ සිතෙහි ඇතිවූ මතකය තවද පහව නොයයි. මෙම අපූරු මිනිසා සමඟ මැයි පෙළපාලි යන්නත්, විමුක්ති ගී ගයන්නත් ගිය හැටි හොඳින්ම මතකය. එකල අපි තරුණ පත්තරකාරයන්ය. මේ ගින්නෙන් උපන් මිනිසා කවුද? ඔහු ඔබත්,...

Read more
දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක නම් මතක් කරගන්න (3 ‌කොටස)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා හරිමින් ව්‍යවස්ථා විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 26 දින සිදුකළ කුමන්ත්‍රණ මෙහෙයුමට මේ වන විට වසරකට ආසන්නය. ඒ අනුව දින 52ක්...

Read more
සජිත්-‌ගෝඨා උණුසුම මැද අපි ඇල්පිටි ගියා

“ගාල්ල, මාතර, හම්බන්තොට….” “ඒ කියන්නෙ දකුණ…” දැං දකුණ කිව්වම එක එක තාලෙ කතන්දර මතක් වෙනවා. ඒත් මේ වතාවෙ අපි දකුණ ගැන කතා කරන්නෙ තනිකරම දේශපාලනිකව. ඒකට හේතුව මේ වතාවෙ ජනාධිපතිවරණයට එනවය කියන ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම දකුණෙ. දකුණෙ විතරක් නෙවෙයි එකම...

Read more
ගම්ලත්ගේ ‌චෝදනාව චම්පිකගේ සහ රාජිතගේ උත්තරය

“ඇවන්ගාඞ් සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩුදාන්න රජය බලපෑම් කළ හැටි” යන මැයෙන් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පසුගිය සතියේ එක්තරා මුද්‍රිත මාධ්‍යයකට හෙළිදරව්වක් කර තිබිණි. එම පුවතේ එක්තරා ඡේදයක මෙසේ සඳහන්වේ. “ඔව්. මේ ගැන දිගටම...

Read more
සරමක් නැතිව එන ලංකාවේ පළමු ජනාධිපතිවරණය

ජනාධිපතිවරණ සටන කොතරම් තීව්‍ර එකක් වනු ඇත්දැයි හැඟී යන්නේ ඒ සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂක ලැයිස්තුව දෙස බැලීමේදීය. වෙනදා ද්වන්ධ සටනක් බවට පත්වන ජනාධිපතිවරණ සටන මෙවර ඊට වඩා සංකීර්ණ එකක් වන ලකුණු දැන් දැන්ම පෙනෙන්නට ඇත. මෙවර ජනාධිපතිවරණයේදී 50%ක ඡන්ද...

Read more
දිනන්නේ ‌ගෝඨාද-සජිත්ද? ‌ඇත්ත කියන්නේ ‌තොටවත්තද-සුජිත් නිශාන්තද?

ජනාධිපතිවරණයට දින ළංවත්ම දේශපාලන පක්ෂ අතර ඒ සඳහා වන තරගයද උණුසුම් අතට හැරෙමින් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් පිළිබඳ වර්ණනා මෙන්න විවේචනද ඕනෑ තරම් දේශපාලන වේදිකාවේ ඇසෙමින් ඇත. දේශපාලනඥයන් අතර පවතින වාග් සංග්‍රාම උග්‍රවෙමින් පවතින අතරතුරේදී, දේශපාලනයට ඍජුව සම්බන්ධ...

Read more
මහපොළොව නුහුලන ‌මේ අපරාධය ‌මොකක්ද? බිලි පූජාවක්ද? වසවිස දීලාද?

හබරණ කැලේ නිදැල්ලේ සිටි ඇතින්නියන් හය දෙනෙක් සහ ඇතෙක් අබිරහස් ලෙස මරණයට පත්වීම ගැන විවිධ කතාබහ රට තුළ පසුගිය සතියේ සැරිසැරුවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමිනි. හබරණ හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතය තුළ අබිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් අතර ගැබ්බර ඇතින්නියක්ද සිටියාය. වනජීවී අධ්‍යක්ෂ...

Read more
මහින්ද පවුලේ තවත් කසාදයක් අද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය අද (03) දින ගෝල්ෆේස් ‌හෝටලයේ පැවැත්වේ. රාජපක්ෂ පවුලේ මුලින්ම විවාහ පත් වූයේ බාලයා වූ ‌රෝහිත රාජපක්ෂය. පසුගිය මස ‌ජ්‍යෙෂ්ඨයා වූ නාමල් රාජපක්ෂ විවාහ...

Read more
පළමු රැලිය ගෝඨාට මග හැරෙයිද?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ මස 9 වන දා සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර ලබා දුන්නේය. මෙම නඩුව අද (03) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න...

Read more
දිල්රුක්ෂිගේ පුටුව රාජරත්නම්ට

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා වැඩබලන සොලිසිටර් ජනරාල් ධුරයට පත් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් මෙම පත්කිරිම සිදුකළ බව දැනගන්නට ඇත. ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් ‌හේතුවෙන් ‌සොලිසිටර් ‌‌ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම...

Read more
Page 203 of 213 1 202 203 204 213

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more